ආර්ථික අර්බුද හේතුවෙන් පකිස්තාන තරුණයෝ යුරෝපයට පැන යති!
පසුබෑමකට ලක්වන ආර්ථිකයක් සහ ඉහළ යන මිල ගණන් හමුවේ පකිස්ථාන තරුණයින් බූරු මාර්ග ලෙසද හැඳින්වෙන භයානක මාර්ග හරහා යුරෝපයට නීති විරෝධී ලෙස සංක්රමණය වීමට පටන්ගෙන ඇතැයි ඛල්සා වොක්ස් වාර්තා කරයි. පකිස්තානයේ තරුණයන් කඩා වැටෙන ආර්ථිකයට…