බිංගිරිය පොලිසිය මාධ්‍යවේදියෙකු බලහත්කාරයෙන් රඳවාගෙන…
කුලියාපිටියේ උඩුබද්දාව ජාතික රූපවාහිනී වාර්තාකරු දිනෙත් කුමාර නොවැම්බර් 30 උදැසන බිංගිරිය පොලිසිය අසල ප්‍රධාන මාර්ගයේ රූගත කිරීමක් කරමින් සිටියදී පොලිසිය විසින් ප්‍රශ්න කර, පොලිසිය වෙත බලහත්කාරයෙන් රැගෙන ගොස් රඳවාගෙන අද දින අධිකරණයට ඉදිරිපත් කර තිබේ. අධිකරණයෙන්…