පස් වන සභාපතිවරයාත් ඉල්ලා අස්වෙයි..!
ජාතික ජන බලවේගය ආණ්ඩුව පෙර නොවූ විරූ දැවැන්ත ජනවරමකින් බලයට පත්ව මාස හතරක් ගත වීමටත් මත්තෙන් රාජ්‍ය සංස්ථා සහ ව්‍යවස්ථාපිත මණ්ඩල සඳහා පත්කරන ලද සභාපතිවරුන් ඉල්ලා අස්වන ආකාරයක් දක්නට ලැබේ. ජාතික ජන බලවේගය ආණ්ඩුව පෙර…


























