ඉමියුනෝග්ලොබියුලින් ගණුදෙණුව කිසිසේත්ම සමාගමකට තනියම කරන්න බෑ…
ඉමියුනෝග්ලොබියුලින් ගණුදෙණුව කිසිසේත්ම සමාගමකට තනියම කරන්න බෑ.. අත් අඩංගුවට ගත්ත සමාගමේ හිමිකරු උසාවියට කියන්න හදන ඒ පණිවිඩය තේරුම් ගන්න එක අතිශයින්ම වැදගත්... "තමන්ගේ සේවා දායකයා සැපයුම්කරුවෙක් විතරයි. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලිපි ලියන්න්නේ, තීරණ ගන්නේ ඔහු නෙවෙයි.…