රාජ්‍ය නොවන සංවිධාන සම්බන්ධයෙන් රජයේ ආකල්පයන් වෙනස්වෙමින් යනවා  – සංජීව විමලගුණරත්න

රාජ්‍ය නොවන සංවිධාන සම්බන්ධ ජාතික ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂක ජෙනරාල් සංජීව විමලගුණරත්න මහතා රාජ්‍ය හා පෞද්ගලික අංශ සම්බන්ධයෙන් සහ ජනතාවට ඇති...
Read More

වසර 14කට පසු පොලිසියේ පහර කෑමට ලක් වූ විශ්‍රාමික ගුරුවරයාට යුක්තිය ඉටු වෙයි…! වන්දිය ලක්ෂ දෙකහමාරක්.

2015 වසරේ ජූනි 26 වෙනි දින වදහිංසාවන්ට පාත‍්‍රවූවන්ට සහාය දැක්වීමේ ජාත්‍යන්තර දින සැමරුම අවස්ථාවට සහභාගී වූ හේමසිරි මහතා විශ්‍රාමික ගරුවරයකු...
Read More

ඩයනා ගමගේ, ගෝඨාභය රාජපක්ෂ, කුමාර් ගුනරත්නම් – අජිත් පැරකුම්

ඩයනා ගමගේ, ගෝඨාභය රාජපක්ෂ, කුමාර් ගුනරත්නම් තුන්දෙනාම එක වගේ. මේ තුන් දෙනාම   විදේශ රටක පුරවැසිභාවය ගත්තාට පස්සෙ අහිමි වුණ ලාංකීය...
Read More

විදේශ සංචිත වේගයෙන් ඉහළ යයි!

මහ බැංකුවේ පවත්වා ගෙන යන රටේ නිල විදේශ සංචිත ප්‍රමාණය ගෙවුණු අප්‍රේල් මාසයේදී තවත් ඩොලර් මිලියන 478කින් ඉහළ ගොස් තිබෙනවා....
Read More

ලාල් කාන්තගේ කළ කතාව ‘මුට්ටිය දැමීමක් ද’?

ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභිකයෙකු ද වන ජාතික ජන බලවේගයේ විධායක සභික කේ ඩී ලාල් කාන්ත යූ ටියුබ් නාලිකාවක්...
Read More

සාමන්‍ය අධ්‍යාපනය ඩිජිටල්කරණය කිරීමට පියවර

ශ්‍රී ලංකාවේ සාමාන්‍ය අධ්‍යාපනය ඩිජිටල් පරිවර්තනයකට ලක් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. ලංකාවේ සාමාන්‍ය අධ්‍යාපනය ඩිජිටල් පරිවර්තනයකට ලක් කිරීමට...
Read More

මට පොහොසත් වෙන්න ඕනි….ඒ මේ ලෝකේ සියලු දුක්බර මුහුණු මිළට ගන්න.., – මහේෂ් හපුගොඩ

මොකක් හරි දෙයක් කරන්න පටන් ගන්න. ඒ ඔස්සේ කුමක් හෝ වෙනත් දෙයක් සිද්ද වෙන්න පුළුවන් කියන එක මම හැමදාම හිතන...
Read More

“ස්වෛරිත්ව බැඳුම්කර ස්ථායිකරණ පණත” සම්මත වුවහොත් එහි වැඩිම වාසිය ලංකාවට.!

මේ මොහොතේ ශ්‍රී ලාංකිකයින්ගේ සාමූහික අනාගතය කෙරෙහි විශාල බලපෑමක් කළ හැකි දේවල් අතරින් ප්‍රධාන එකක් වන්නේ රටේ ස්වෛරිත්ව බැඳුම්කර ප්‍රතිව්‍යුහගත...
Read More

රාජ්‍ය නොවන සංවිධාන විධිමත්, විනිවිද භාවයක් ඇති කිරීම ලියාපදිංචියේ අරමුණයි!

රාජ්‍ය නොවන සංවිධාන විධිමත්, විනිවිද භාවයක් ඇති කිරීම ලියාපදිංචියේ අරමුණ බව රාජ්‍ය නොවන සංවිධාන සම්බන්ධ ජාතික ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂක ජෙනරාල්...
Read More

මේ ගෝසාව කොහේ තියෙන නිදහස් අධ්‍යාපනයක් ගැන ද? – කුසල් පෙරේරා

ඉකුත් මැයි 03 වන සිකුරාදා දින සවස “නිදහස් අධ්‍යාපනය” බේරා ගැනීමේ සටනකට “වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව” නමින් කැඳවීමක් තිබිණ....
Read More
{"dots":"false","arrows":"true","autoplay":"true","autoplay_interval":3000,"speed":600,"loop":"true","design":"design-2"}
ලක්ෂ 25ක් රට හැර ගිහින්, ඩොලර් මිලියන 10,000ක් ලංකාවට එවලා
අවකාශය නවතම විශේෂාංග

ලක්ෂ 25ක් රට හැර ගිහින්, ඩොලර් මිලියන 10,000ක් ලංකාවට එවලා

පසුගිය වසර දෙකක, එනම්, 2022 සහ 2023 වසර දෙක තුළ ශ්‍රී ලාංකිකයින් 2,565,365 දෙනෙකු විවිධ හේතු මත රට හැර ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ කාර්තුමය වාර්තාවලින් තහවුරු වී තිබේ. පසුගිය වසර දෙකක, එනම්, 2022…

යාපනයේ පවුල් 1500 ක් යුද්ධයෙන් පසු තවමත් අවතැන්…
අවකාශය නවතම පුවත්

යාපනයේ පවුල් 1500 ක් යුද්ධයෙන් පසු තවමත් අවතැන්…

පසුගිය අප්‍රේල් 18 වන දා යාපනය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම පවත්වා ඇත්තේ එහි සම සභාපතිවරුන් වන උතුරු පළාත් ආණ්ඩුකාර පී.එස්. එම්. චාල්ස් සහ, අමාත්‍ය ඩග්ලස් දේවානන්දා ගේ ප්‍රධානත්වයෙනි. එම රැස්වීමේ දි උතුරේ දියත් කළ යුද්ධය…

නිදහස් පක්ෂ ප්‍රධානීන්ට වාරණ නියෝග 3ක් – හිටපු සභාපති මෛත්‍රීටත් තවත් අතුරු තහනම් නියෝගයක්
නවතම පුවත්

නිදහස් පක්ෂ ප්‍රධානීන්ට වාරණ නියෝග 3ක් – හිටපු සභාපති මෛත්‍රීටත් තවත් අතුරු තහනම් නියෝගයක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපතිවරයා ලෙස අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පත් කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය වාරණ නියෝගයක් නිකුත් කර තිබේ. එසේම පක්ෂයේ ප්‍රධාන ලේකම්වරයා ලෙස දුෂ්මන්ත මිත්‍රපාල මහතා කටයුතු කිරීම වළක්වාලමින් තවත් වාරණ…

නිකරුණේ මිනිස්සු හිරේට ගාල් නොකර මත්ද්‍රව්‍ය නිවාරණයට වැඩ කරන්නයි චම්පික ඉල්ලයි…
නවතම පුවත්

නිකරුණේ මිනිස්සු හිරේට ගාල් නොකර මත්ද්‍රව්‍ය නිවාරණයට වැඩ කරන්නයි චම්පික ඉල්ලයි…

බන්ධනාගාරවල මිනිසුන් ගාල් කොට තබා නොගෙන මත්ද්‍රව්‍ය නිවාරණය සඳහා විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බව එක්සත් ජනරජ පෙරමුණේ නායකයා පවසයි. සාමාන්‍යයෙන් දාහක පිරිසක් තබා ගත හැකි තැන්වල පන්දාහකට අධික පිරිසක් තබාගෙන සිටින බව මෙන්ම බන්ධනාගාර…

ලංකාවේ දරුවන්ගේ නිරුවත් ෆොටෝ, වීඩියෝ ලක්ෂ ගණනක් ගැන ජාත්‍යන්තර වාර්තාවක්!
අවකාශය නවතම විශේෂාංග

ලංකාවේ දරුවන්ගේ නිරුවත් ෆොටෝ, වීඩියෝ ලක්ෂ ගණනක් ගැන ජාත්‍යන්තර වාර්තාවක්!

ශ්‍රී ලංකාව කිහිප වතාවක්ම ගූගල් අන්තර්ජාල සෙවුම හරහා ලෝකයේ SEX වචනය වැඩිම පිරිසක් සොයා බැලු රට බවට පත් විය. ලිංගිකත්වය පිළිබඳව කතා කිරිම තවමත් මෙරට තුළ රහසක් සේ පවතින අතර ලිංගික අධ්‍යාපනය පාසල් විෂය මාලාවට…

අපරාධවලින් උපයන සියල්ල රාජසන්තක කරන පනතක්
නවතම පුවත්

අපරාධවලින් උපයන සියල්ල රාජසන්තක කරන පනතක්

යම් කිසි අපරාධයක් සිදු කර හිමි කරගන්නා දේපළ රාජසන්තක කිරීමට ඉඩ සලසන නව නීති කෙටුම්පතක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ යන මහත්වරුන් එක්ව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇත. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ තුන්වැනි…

අල්ලස් ලබා ගත් අධිකරණයේ විනිසුරුවරයෙකු අත්අඩංගුවට
නවතම පුවත්

අල්ලස් ලබා ගත් අධිකරණයේ විනිසුරුවරයෙකු අත්අඩංගුවට

පුත්තලමේ ක්වාසි අධිකරණයේ විනිසුරුවරයෙක් අල්ලස් ලබා ගැනීමේදී අත්තඩංගුවට පත් වී තිබෙනවා. රුපියල් 5,000ක අල්ලසක් ලබා  ගැනීමේ දී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අදාල විනිසුරුවරයා අත්අඩංගුවට ගෙන තිබෙනවා. පසුව ඔහුව පුත්තලම මහෙස්ත්‍රාත්…

රාජ්‍ය ආයතන 5ක් කෝප් කමිටුවට
නවතම පුවත්

රාජ්‍ය ආයතන 5ක් කෝප් කමිටුවට

ශ්‍රී ලංකන් ගුවන් සමාගම ඇතුළු රාජ්‍ය ආයතන 05ක ප්‍රධානීන් මෙම සතිය තුළ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව වෙත කැඳවීමට නියමිතව ඇත. ඒ අනුව හෙට (24) දිනයේ දී ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව…

වෛද්‍ය අධ්‍යාපනය කොයිබටද? මහාචාර්ය රොහාන් සමරජීව
අවකාශය නවතම විශේෂාංග

වෛද්‍ය අධ්‍යාපනය කොයිබටද? මහාචාර්ය රොහාන් සමරජීව

විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමට අනුව රාජ්‍ය විශ්වවිද්‍යාලවලින් පිරිනමන උපාධි පාඨමාලා අතරින් වියදම්කාරී තත්වයෙන් දෙවැනි තැනට පත් වන්නේ එම්. බී බී. එස්. වෛද්‍ය උපාධියයි.  (පළමු ස්ථානයට පත් වන්නේ දන්ත වෛද්‍ය උපාධි පාඨමාලාවයි) කිනම් කොන්දේසි යටතේ කාට…

ආචාර්ය ඒ.ටී. ආරියරත්න – සර්ව කාලීන වැදගත්ම පුද්ගලයා – ජෙහාන් පෙරේරා
නවතම විශේෂාංග

ආචාර්ය ඒ.ටී. ආරියරත්න – සර්ව කාලීන වැදගත්ම පුද්ගලයා – ජෙහාන් පෙරේරා

ආචාර්ය ඒ. ටී. ආරියරත්නගේ දේහය පිළිබඳ අවසන් කටයුතු රාජ්‍ය ගෞරව සහිතව සිදුකිරීමට රජය තීරණය කිරීම සර්වෝදය ව්‍යාපාරයේ නිර්මාතෘවරයා විසින් එම සංවිධානය පිහිටුවා වසර 65ක් මුළුල්ලේ රටට කළ මෙහෙවර ඇගැයීමකි. ඔහු පුරෝගාමී වූ ශ්‍රමදාන (ශ්‍රම පරිත්‍යාගය),…