ස්ත්‍රීන්, තරුණයන් හා ළමුන් සේවයේ යෙදවීමේ නීති උල්ලංඝනයට දඩය රු.10,000 සිට රු.100,000 දක්වා ඉහළට!
ස්ත්‍රීන්, තරුණයන් සහ ළමුන් සේවයේ යෙදවීම සම්බන්ධයෙන් වන නීති උල්ලංඝනය කරන අවස්ථාවලදී පනවනු ලබන උපරිම දඩ මුදල රුපියල් 10,000 සිට රුපියල් 100,000 දක්වා ඉහළ නැංවීමට රජය යෝජනා කර තිබේ. ඒ සඳහා ස්ත්‍රීන්, තරුණ අය සහ…


























