යාපනයේ පවුල් 1500 ක් යුද්ධයෙන් පසු තවමත් අවතැන්…
පසුගිය අප්‍රේල් 18 වන දා යාපනය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම පවත්වා ඇත්තේ එහි සම සභාපතිවරුන් වන උතුරු පළාත් ආණ්ඩුකාර පී.එස්. එම්. චාල්ස් සහ, අමාත්‍ය ඩග්ලස් දේවානන්දා ගේ ප්‍රධානත්වයෙනි. එම රැස්වීමේ දි උතුරේ දියත් කළ යුද්ධය…