කවුද තිලිනිට දූරකථනයක් දුන්නේ?
වැලිකඩ බන්ධනාගාර කාන්තා අංශයේ රඳවා සිටින තිලිනි පියුමාලි නැමැත්තිය සතුව තිබී ජංගම දුරකතනයක් අද (10) පෙරවරුවේ සොයාගත් බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් (පුනුරුත්ථාපන හා පාලන) චන්දන ඒකනායක මහතා පැවසීය. ඇය මේ වන විට රක්ෂිත…


























