ප්‍රසන්නට සම්මානයක්…!
ප්‍රථම වරට ඕස්ට්‍රේලියාවේ Asian Pacific Screen Awards අන්තර්ජාතික සිනමා සම්මාන උළලේ දී ශ්‍රී ලාංකික චිත්‍රපටයක් ජයග්‍රහණය කිරීම ඉතාම සුවිශේෂයි. එම සම්මානය පසුගිය දා බ්‍රිස්බන්වලදී කෘතහස්ත සිනමාවේදී ප්‍රසන්න විතානගේ වෙත සම්මාන උළෙලේ කමිටුව වෙතින් ප්‍රදානය කෙරුනා.…

























