වික්රමසිංහ ජනාධිපතිවරයාගේ ‘සුජාත භාවය’ වෙනුවෙන් හිටපු පාර්ලිමේන්තු මහලේකම්වරිය පෙනී සිටීම
-ගාමිණී වියන්ගොඩ- රනිල් වික්රමසිංහට ජනාධිපති ධුරයේ තවදුරටත් රැඳී සිටීමට අයිතියක් නැති බවටත්, එසේ හෙයින් වහාම ජනාධිපතිවරණයක් කැඳවිය යුතු බවටත් විපක්ෂ නායකවරයා කළා යැයි කියන ප්රකාශයක් සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මහලේකම් ප්රියානී විජේසේකර මහත්මිය සිය අදහස් දක්වා…