සේනක බටගොඩ සහ ලාංකීය ජනප්‍රිය සංස්කෘතියේ ව්‍යතිරේකය
සාමාන්‍යයෙන් යම් නිර්මාණයක් එළිදක්වා හෝ යම් හෝ ගීතයක් මගින් ජනප්‍රිය සංස්කෘතියට ඇතුළු වීම එතරම් දුෂ්කර කාර්යයක් නොවේ. පසුගිය කාලය පුරාවටම රියැලිටි තරග හා වෙනත් බොහෝ ඉසව් හරහා ක්ෂේත්රයට විවර වූ කලාකරුවන් දෙස බැලීමේදී එය ගණන්…