මුල් ළමාවියත් වල් වැදෙයිද?
රටේ ප්‍රගමනය උදෙසා නිවැරදි වූ අධ්‍යාපනයක් අවශ්‍ය බව අප රට පාලකයින් අවබෝධකර නොගත්තා ද එසේත් නොමැති නම් නොදන්නාසේ සිටිනවා දැයි නොදනී. කෙසේ වෙතත් රටක් දියුණුව කරා ගමන් කිරීමට නම් ගුණාත්මක මානව සම්පත් බිහිවිය යුතුයි. එය…
රටේ ප්‍රගමනය උදෙසා නිවැරදි වූ අධ්‍යාපනයක් අවශ්‍ය බව අප රට පාලකයින් අවබෝධකර නොගත්තා ද එසේත් නොමැති නම් නොදන්නාසේ සිටිනවා දැයි නොදනී. කෙසේ වෙතත් රටක් දියුණුව කරා ගමන් කිරීමට නම් ගුණාත්මක මානව සම්පත් බිහිවිය යුතුයි. එය…
සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ලබා දුන් තාක්ෂණික වාර්තාවට දින 25ක් තුළ උත්තර නැහැ. සෞඛ්‍ය ඇමතිවරයා ගැටලුව විසඳීම සඳහා විශාල උත්සාහයක් ගත්තත් අවසන් සාකච්ඡාව අනවශ්‍ය ලෙස ප්‍රමාද වෙන තත්ත්වයක් හමුවේ වර්ධනයකින් තොරව ගැටලුව විසඳා ගැනීමට ඇති ඉඩකඩ…
මෙරට පුද්ගලයකු හට සිය අවම මූලික අවශ්‍යතා සපුරා ගැනීම සඳහා මාසයකට අවශ්‍ය මුදල රු.17,014 ක් බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව ජාතික අගයයක් ලෙසින් ප්‍රකාශයට පත් කර ඇති මෙම අගයය එක් එක් දිස්ත්‍රික්කයට…
කූරගල රජමහා විහාරය සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් නිසා ඉස්ලාම් ධර්මයට අපහාසාත්මක වන ආකාරයෙන් ප්‍රකාශයක් සිදු කිරීමේ චෝදනාවට වරදකරුවූ ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට, කොළඹ මහාධිකරණය විසින් බරපතල වැඩ සහිත වසර හතරක සිර දඬුවම් නියම කර තිබේ. එක් එක්…
ළමුන්ගේ අසභ්‍ය වීඩියෝ සහ නිරුවත් ඡායාරූප අන්තර්ජාලයට එක් කිරීම සම්බන්ධ පැමිණිලි භාරගැනීම සඳහා නව ක්‍රමවේදයක් හඳුන්වාදීමට කටයුතු කරන බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසයි. එහි සභාපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය උදය කුමාර අමරසිංහ මහතා සඳහන් කළේ, ජාතික…
මාර්තු මස 25 වෙනි දින පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේ දී ආර්ථීක පරිවර්තන කෙටුම්පත සකස් කිරීම සඳහා නීති කෙටුම්පත් සම්පාදක මණ්ඩලයට පැවරීමට තීරණය කර ඇත. එම යෝජනාවේ අරමුණ වී ඇත්තේ ආර්ථික පරිවර්තන ජාතික ප්‍රතිපත්තියේ ප්‍රධාන අරමුණු…
වර්තමාන අවශ්‍යතාවයන්ට ගැලපෙන පරිදි 2005 අංක 34 දරණ ගෘහස්ථ ප්‍රචණ්ඩ ක්‍රියා වැලැක්වීමේ පනත සංශෝධනය කිරීමට නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරන ලද පනත් කෙටුම්පත් රජයේ ගැසට් පත්‍රයේ පළ කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා 2023 –…
ආචාර්ය ජෙහාන් පෙරේරා මේ බව පැවසුවේ පසුගිය 22 වෙනි දින කොළඹ 07, හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ ආයතනයේ දී පැවැති සංක්‍රාන්ති යුක්තිය පිළිබඳ පුහුණු වැඩමුළුවකට සහභාගි වෙමිනි. ජාතික සාම මණ්ඩලය හා රයිට් ටු ලයිෆ් මානව…
ශ්‍රී ලංකාවේ ශබ්ද දුෂණය පිළිබදව පවතින නීති හා රෙගුලාසි සමාලෝචනය කර වාර්තාවක් ඉදිරිපත් කිරීම සදහා පත් කළ කමිටුවේ වාර්තාව එහි සභාපති ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මහින්ද සමයවර්ධන මහතා විසින් අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය…
කන්තලේ ජනතාවට ඉසුරු පහල කළ සුරපුරයක් බඳුවූ සීනි කම්හල අද ඉතාමත්ම ශෝචනීය තත්වයකට පත්ව ඇති බව දේශපාලන බලධාරීන්ට නැවත නැවත මතක්කර දීම අවශ්‍ය නැත. ඔවුන් මෙය හොඳාකාරවම දන්නා කරුණක් වුවද වරින් වර පත්වූ රජයන් මෙය…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes