පොලීසිය ගන්න හිතමින් ඉන්නකොට දේවගැති පැනයයි ..!
ආගමික සංහිඳියාවට හානි වන අයුරින් ප්‍රකාශයක් කිරීම පිළිබඳ චෝදනා එල්ල වූ දේවගැති ප්‍රෝපට් ජෙරම් ප්‍රනාන්දු හදිසියේම සිංගප්පූරුව බලා පිටත් ව ගොස් තිබේ. සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත (International Covenant on Civil and Political…