පද්මිණී ශ්‍රියාලතා – එය අළු පැහැති කවුළුවකි…!
-මහාචාර්‍ය සරත් විජේසූරිය- මේ කාව්‍ය සංග්‍රහය ඊයේ කියැවීමි. ඇගේ හැම කවි පොතක්ම මම කියවා ඇත්තෙමි. මෙහි විශේෂයක් දුටිමි. සංගීත භාණ්ඩයක් සුසර කර ගත්තා මෙන්, ඇය සිය කවි බස සියුම් කරගෙන තිබෙනයුරු කැපී පෙනුණේය. හැම කවියකම…