ඉතිහාසයේ නව වාර්තාවක් තබමින් මෙවර තමිල්ණාඩු මහ මැතිවරණයේදී 84.6%ක දැවැන්ත ඡන්ද ප්‍රතිශතයක් ප්‍රකාශිතව ඇති බව Read more
බංග්ලාදේශයේ සුළුතර ප්‍රජාවන්ට ප්‍රහාර – අරගලයෙන් පසු සිදුවන අරගලය
නවතම පුවත් විදෙස්

බංග්ලාදේශයේ සුළුතර ප්‍රජාවන්ට ප්‍රහාර – අරගලයෙන් පසු සිදුවන අරගලය

  බංග්ලාදේශයේ, පසුගිය රජය ඉල්ලා අස්වීමෙන් පසු, හින්දු සහ අහමඩිස් ඇතුළු ආගම්වල සුළු ජාතීන් ඉලක්ක කරගෙන දරුණු ප්‍රහාර එල්ල වී තිබේ. 2024 අගෝස්තු 13 වන දින අන්තර්වාර රජයේ ප්‍රධාන උපදේශක මහාචාර්ය මුහම්මද් යුනුස් සුළුතර අයිතිවාසිකම්…

දේශපාලඥයන්ට වඩා වෘත්තීය සමිති දූෂිතයි. – වෛද්‍ය ප්‍රියංකර මහගම්මුලගේ
අවකාශය නවතම විශේෂාංග

දේශපාලඥයන්ට වඩා වෘත්තීය සමිති දූෂිතයි. – වෛද්‍ය ප්‍රියංකර මහගම්මුලගේ

76 වසරක ශාපය ගැන විවිධ අදහස් මතුවුනා. ඒක එහෙම නෙමෙයි කියන්න මම හොඳ නිදර්ශනයක්. මගේ සීයා, සීයගේ තාත්තා,ම ගේ තාත්තා,තාත්තගේ මල්ලි සියළු දෙනාම ගොවියෝ. මම ගිය විශ්ව විද්‍යාලයේ මගේ අධ්‍යාපනයේ මූල්‍යමය වටිනාකම ඒ කාලේ ලක්ෂ…

බදු ආදායම හා රාජ්‍ය සේවක වැටුප්
අවකාශය ආර්ථික නවතම

බදු ආදායම හා රාජ්‍ය සේවක වැටුප්

මේ සටහන කෙටි සාරංශ අවශ්‍ය අයට. ආර්ථික අර්බුදයට පෙර වසර වලදී රජයේ බදු ආදායමෙන් 40%කට ආසන්න මුදලක් රාජ්‍ය සේවක වැටුප් සඳහා වැය වුනා. එහෙත් බදු කප්පාදුවෙන් පසුව රජයේ බදු ආදායමෙන් 65%කටත් වඩා රාජ්‍ය සේවක වැටුප්…

තලතා අතුකෝරාළ කියන්නේ කුමක්ද..?
අවකාශය නවතම විශේෂාංග

තලතා අතුකෝරාළ කියන්නේ කුමක්ද..?

මන්ත්‍රීනි තලතා අතුකෝරාළ පාර්ලිමේන්තු දොරකඩට පැමිණ සජිත් ප්‍රේමදාසට විවෘත අභියෝගයක් කරමින්, සිය විසි අවුරුදු පාර්ලිමේන්තු සේවා කාලය නිම කළේ කිසිවෙකුට ඇඟිල්ල දිගු කළ නො හැකි අක්ෂාංශකයක Latitude සිට හිටගෙනය. රාජපක්ෂලාගේ පාර්ලිමේන්තු සීසන් අතැතිව සජබයට ගොඩ…

අහිංසකයන් වසර ගණන් සිරගත කරන ලද ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත ගැන වැඩමුළුවක්!
අවකාශය නවතම

අහිංසකයන් වසර ගණන් සිරගත කරන ලද ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත ගැන වැඩමුළුවක්!

1979 දී එල්.ටී.ටී.ඊ සංවිධානයට එරෙහිව ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත ක්‍රියාත්මක කිරීම ඇරඹුණත්, එල්.ටී.ටී.ඊ සංවිධානය ප්‍රබල ත්‍රස්තවාදී ක්‍රියාවන් සිදු කරන ලද්දේ පනත සම්මතවීමෙන් පසුවයි. ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යුද්ධයේ බිහිසුණු බව පාලනය කිරීම වෙනුවෙන් ප්‍රථිඵලදායක නොවීය. නමුත් 1987…

ශ්‍රී ලංකාවේ පෞද්ගලික පාසල් සඳහා නියාමනයක් සහ අධීක්ෂනයක් අවශ්‍යයි!
අවකාශය නවතම විශේෂාංග

ශ්‍රී ලංකාවේ පෞද්ගලික පාසල් සඳහා නියාමනයක් සහ අධීක්ෂනයක් අවශ්‍යයි!

ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව විසින් නිකුත් කරන ලද 2022 වසරට අදාළ වාර්තාවෙහි ශ්‍රි ලංකාවේ පාසල් අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ ඇති තීරණාත්මක ගැටලුවක් ඉස්මතු කරයි, එනම් එහිදි පෞද්ගලික පාසල් සඳහා ඵලදායි නියාමනයක් සහ අධීක්ෂණයක් නොමැතිකමයි. 2022 වසර…

කූල් රනිල් – මහේෂ් හපුගොඩ
අවකාශය නවතම විශේෂාංග

කූල් රනිල් – මහේෂ් හපුගොඩ

එක සීට් එකට පැරදිලා ඉන්න වෙලාවෙත් පැරදුණේ ඇයි, ජනතාව හරිද වැරදිද, ජයගන්න කරන්නේ මොකක්ද, තියන ආණ්ඩුවේ අවුල් මොනවද කිය කියා හැම දවසෙම හන්දියක් හන්දියක් ගානේ කරුණු කියන්න ජනතාව එක්රැස් කළේ නැහැ. වටේ ඉන්න එවුන්ට දෙස්…

වංචනික බදු අයකරන්නන්ට හසුවන්න එපා! – දේශීය ආදායම් දෙපාර්තමේන්තුව
අවකාශය නවතම

වංචනික බදු අයකරන්නන්ට හසුවන්න එපා! – දේශීය ආදායම් දෙපාර්තමේන්තුව

වංචනික බදු අය කරන්නන්ට හසු නොවන්නයි දේශිය ආදායම් දෙපාර්තමේන්තුව මහජනතාව ගෙන් ඉල්ලීමක් කරයි. රට පුරා ඇතැම් ප්‍රදේශවල මෙලෙස වාංචනික ලෙස බදු අය කරන්නන් සිටින බවට වාර්තාවේ. ඒ පිළිබඳව අවධානය යොමු කොට එම දෙපාර්තමේන්තුව මේ බව…

රටේ මිනිස්සුන්ගේ ප්‍රධාන ප්‍රශ්න දෙක?
නවතම පුවත්

රටේ මිනිස්සුන්ගේ ප්‍රධාන ප්‍රශ්න දෙක?

මේ වෙලාවේ ලංකාවේ මිනිස්සු තමන්ට අනුව රට මුහුණ දෙන ප්‍රධාන ප්‍රශ්න දෙක ලෙස හඳුනා ගන්නා කරුණු දෙක කුමක්ද? පහත තිබෙන්නේ සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනයේ මත ශ්‍රී ලංකා විමසුම් සමීක්ෂණය අනුව, 2024 අප්‍රේල්-ජූලි අතර කාලයේදී රටේ ජනතාව…

ජනවාර්ගික අර්බුදය විසඳීම සඳහා වූ යෝජනා කිසිඳු අපේක්ෂකයෙකු ඉදිරිපත් කර නෑ
නවතම විශේෂාංග

ජනවාර්ගික අර්බුදය විසඳීම සඳහා වූ යෝජනා කිසිඳු අපේක්ෂකයෙකු ඉදිරිපත් කර නෑ

ජනාධිපති අපේක්ෂකයන් තමන්ගේ ප්‍රතිපත්ති පැහැදිලිව ජනතාවට ඉදිරිපත් කළ යුතුයි. එවිට එය ජනතාව වෙත ගෙන යාමට ජනමාධ්‍යවේදීන් හැකියාව ලැබේ. එමෙන්ම ඔවුන් විසින් ජනාධිපති මැතිවරණ වේදිකාවන් වල සහ ජනමාධ්‍ය තුළින් ජනතාවට ලබා දෙන පොරොන්දු යථාර්තවාදී තර්කානුකූලව ඒවා…

ජනාධිපතිවරණය සම්බන්ධ මාධ්‍ය උපමාන සාධාරණ අන්දමින් ක්‍රියාත්මක කරනු!
නවතම විශේෂාංග

ජනාධිපතිවරණය සම්බන්ධ මාධ්‍ය උපමාන සාධාරණ අන්දමින් ක්‍රියාත්මක කරනු!

ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණයට ආදළ ඡන්ද විමසීම සැප්තැම්බර් 21 වන දාට යෙදී තිබේ.2022 වසරේ රට මුහුණ දුන් බරපතළ ආර්ථික අර්බුදයෙන් පසු පැවැත්වෙන පළමු ජනාධිපතිවරණය මෙය වේ. මෙම ආර්ථික අර්බුදය ආහාර, ඉන්ධන සහ අනෙකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය හිඟයකට…

ජනාධිපති අපේක්ෂකයින්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ  ප්‍රසිද්ධ කෙරේ.
නවතම පුවත්

ජනාධිපති අපේක්ෂකයින්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ ප්‍රසිද්ධ කෙරේ.

ජනාධිපති ධුර අපේක්ෂකයින් විසින් ලබාදී ඇති ඔවුන්ගේ වත්කම් හා බැරකම් ප්‍රකාශවල පිටපත් ජනතා ප්‍රවේශය සඳහා මුදා හැර තිබේ. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව දැනුම්දෙන්නේ සිය නිල වෙබ් අඩවිය හරහා ඒවා ප්‍රසිද්ධ කිරීමට කටයුතු…

මෙදා වැරදුණොත් කළ යුත්තේ ජාතිය වැටුණු වළට පස් දැමීම පමණි!
අවකාශය නවතම විශේෂාංග

මෙදා වැරදුණොත් කළ යුත්තේ ජාතිය වැටුණු වළට පස් දැමීම පමණි!

නව වෙනි ජනපතිවරණය දැනටමත් නවතම මාදිලියක ඡන්දයක් බවට පත් වී ඇත. බලයේ සිටින ජනාධිපතිවරයා ප්‍රථම වතාවට ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස තරඟයට පිවිස තිබේ. දැනටමත් ප්‍රධාන අපේක්ෂකයන් ලෙස සිව්දෙනෙක් තරඟ බිමට පිවිස සිටිති. සෙසු අපේක්ෂකයන් තිස් පහකි.…

කාන්තා  ජනගහනය වැඩි රටේ ජනපතිවරණයට කාන්තාවන් ඉදිරිපත් නොවන්නේ ඇයි?
අවකාශය නවතම විශේෂාංග

කාන්තා  ජනගහනය වැඩි රටේ ජනපතිවරණයට කාන්තාවන් ඉදිරිපත් නොවන්නේ ඇයි?

-BBC- ලොව ප්‍රථම අගමැතිනිය බලයට පත් කළ ඉතිහාසයකට උරුමකම් කියන, ජනාධිපතිවරියක විසින් දෙවරක් පාලනය හෙබවූ ශ්‍රී ලංකාවේ ජනපතිවරණයට තරග කිරීමට මෙවර එක ම කාන්තාවක හෝ ඉදිරිපත්ව නැත. ජනගහනයෙන් 52% වැඩි කාන්තාවන් සිටින ශ්‍රී ලංකාවේ, එකම…

1700ක වතු කම්කරු වැටුප යථාර්ථයක් වෙයි ද?
අවකාශය නවතම විශේෂාංග

1700ක වතු කම්කරු වැටුප යථාර්ථයක් වෙයි ද?

-BBC- ආර්ථික අර්බුදය හේතුවෙන් ජීවන වියදම ඉහළ යාමත් සමග ඊට සරිලන අයුරින් සිය වැටුප් ඉහළ දමන ලෙස ඉල්ලා වතු කම්කරු ජනතාව අරගලයක නිරත වී සිටිති. අවස්ථා කිහිපයකදී වතු කම්කරුවන්ගේ වැටුප් සම්බන්ධයෙන් රජය මගින් ගැසට් නිවේදන…

මුළු රටම ස්ටාර් ලින්ක් මඟින් ආවරණය වෙනවා – මධුශංක දිසානායක
නවතම විශේෂාංග

මුළු රටම ස්ටාර් ලින්ක් මඟින් ආවරණය වෙනවා – මධුශංක දිසානායක

සයිබර් අවකාශය සඳහා අප වෙත සහසම්බන්ධය ලබාදෙන නවතම මාර්ගය වන්නේ ස්ටාර්ලින්ක් නම් සේවාවය. ලෝකයේ පෙරළියක් ඇති කළ මෙම සේවාව ශ්‍රී ලංකාව සඳහා ද පැමිණ ඇතැයි වාර්තා වන්නේ හෙයින් ඒ පිළිබඳ කටයුතු සොයා බැලීම පිණිස අප…

පොදු ජනතාවගෙන් යුක්තිය උදුරාගත් කිසිවෙක් විධායකයට හෝ ව්‍යවස්ථාදායකට පත්නොකරමු
අවකාශය නවතම පුවත් විශේෂාංග

පොදු ජනතාවගෙන් යුක්තිය උදුරාගත් කිසිවෙක් විධායකයට හෝ ව්‍යවස්ථාදායකට පත්නොකරමු

නොයිදුල් ජනමතයකට ඉඩකඩ සලසමින් මැතිවරණ කොමිසම දැන් නීතියානුකූලව ජනාධිපතිවරණය පැවැත්වීමට දින නියම කර තිබේ. ඒ අනුව ජනතාව සිය අපේක්ෂිත පද්ධතිමය වෙනස යතාර්ථයක් කරවීමට අවශ්‍යකරන මූලික ඉඩකඩ දැන් සැළසී ඇත. දැනට රට පාලනය කරන පරිපාලනය කටයුතු…

මෙවර ජනපතිවරණ තරග බිමෙන් නිරුවත් උන්ඩියෙක් මතුවේ ද? – (ප්‍රණීත් අභයසුන්දර)
අවකාශය නවතම විශේෂාංග

මෙවර ජනපතිවරණ තරග බිමෙන් නිරුවත් උන්ඩියෙක් මතුවේ ද? – (ප්‍රණීත් අභයසුන්දර)

  ජනපතිවරණයක් කෙමෙන් ළංවෙමින් තිබේ. එනිසාම මැතිවරණ උණුසුම යනුවෙන් ව්‍යවහාර වන සමාජමය කැළඹීම ද දිනෙන් දින ඉහළ නැංවෙනු දක්නට පුළුවන. එමෙන්ම මේ තත්වය තවදුරටත් ඉහළ නැංවීම මත සමාජ සන්ත්‍රාසය (Social panic) නම් අර්බුදකාරී තත්වය පැන…

අපේක්ෂකයෙකුට උපරිම වශයෙන් වියදම් කළ හැක්කේ රුපියල් බිලියන 1.8ක් පමණයි.
අවකාශය නවතම

අපේක්ෂකයෙකුට උපරිම වශයෙන් වියදම් කළ හැක්කේ රුපියල් බිලියන 1.8ක් පමණයි.

2024 ජනාධිපතිවරණයට ඉදිරිපත් වන සෑම අපේක්ෂකයෙකුටම ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීමට රුපියල් 109.00 (රුපියල් එකසිය නවයක්) නොඉක්මවන මුදලක් මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා එක් ඡන්ද දායකයෙකුට පමණක් දැරීමට බලය ඇත. ඒ අනුව අපේක්ෂකයෙකුට දැරිය හැකි උපරිම…

ජනාධිපතිවරණය 2024 : ඡන්ද දායකයෙකු ලෙස ඔබ දැනගත යුතු කරුණු
අවකාශය නවතම විශේෂාංග

ජනාධිපතිවරණය 2024 : ඡන්ද දායකයෙකු ලෙස ඔබ දැනගත යුතු කරුණු

- BBC - ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණයට ආදළ ඡන්ද විමසීම සැප්තැම්බර් 21 වන දාට යෙදී තිබේ.2022 වසරේ රට මුහුණ දුන් බරපතළ ආර්ථික අර්බුදයෙන් පසු පැවැත්වෙන පළමු ජනාධිපතිවරණය මෙය වේ. මෙම ආර්ථික අර්බුදය ආහාර, ඉන්ධන සහ අනෙකුත්…

තුනක් තියාගෙන එකක් ගහන්න එපා! – රජිත් කීර්ති තෙන්නකෝන්
අවකාශය නවතම

තුනක් තියාගෙන එකක් ගහන්න එපා! – රජිත් කීර්ති තෙන්නකෝන්

ජනාධිපතිවරණයක එක් ඡන්ද දායකයෙකුට එකම වටිනාකමින් යුතු ඡන්ද තුනක් හිමි වේ. එයින් එකක් වෙනුවට ඡන්ද දෙකක් හෝ තුනක් ප්‍රකාශ කළ හැකිය.  වැඩිම කැමැත්ත ඇති කෙනා නැතත්, තරමක් හෝ කැමැත්ත ඇති කෙනා ජනපති කිරීම හැකිය.  අන්…

“ඡන්ද සල්ලි මීටරේ”
නවතම පුවත්

“ඡන්ද සල්ලි මීටරේ”

ඉතිහාසයේ ප්‍රථම වතාවට මැතිවරණය සඳහා ඉදිරිපත් වන අපේක්ෂකයින්ගේ මැතිවරණ ප්‍රචාරක වියදම් නිරීක්ෂණය කිරීම සඳහා මාර්ගගත මෙවලමක්, ඔබ දන්නව මේ වන විට ලංකාවේ, මැතිවරණ මූල්‍ය නියාමනය සඳහා අලුත් නීතියක් තියෙනවා (2023 අංක 03 දරන මැතිවරණ වියදම්…

ජනපතිවරණයෙන් පසු සම්මුතිවාදී ආණ්ඩුවක් – ජෙහාන් පෙරේරා
අවකාශය නවතම විශේෂාංග

ජනපතිවරණයෙන් පසු සම්මුතිවාදී ආණ්ඩුවක් – ජෙහාන් පෙරේරා

ජනාධිපතිවරණයට මාසයකට ආසන්න කාලයක් ඉතිරිව තිබියදී, මැතිවරණ නොපැවැත්වීම පිළිබඳ සැකසංකා අවසන්වී ඇති අතර, එය රටේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාකාරිත්වය පවතින බවට සාක්ෂියකි. මැතිවරණ නිරීක්ෂණය සඳහා මැතිවරණ කොමිසම පොදුරාජ්‍ය මණ්ඩලීය සහ යුරෝපා සංගමයේ මැතිවරණ නිරීක්ෂකයන්ට ආරාධනා කර ඇත.…

අපරිපූර්ණ රනිල්….
අවකාශය නවතම

අපරිපූර්ණ රනිල්….

අනුරාධපුර මංගල රැළියේදී රනිල් එක්තරා භික්ෂූන් වහන්සේ කෙනෙකුට අතට අත දෙන වීඩියෝවක් වෛරල් වෙනවා. මම හිතන්නේ ඔහුට විරුද්ධ පාක්ෂික අය මේක ගොඩක් ප්‍රමෝට් කරනවා වගේම මේ කේස් එකේදී රනිල්ට සපෝට් කරන අය සෑහෙන්න නිරුත්තර වෙන්න…

වෛද්‍යවරිය ඝාතනයට එරෙහිව නැවතත් ඉන්දියාව වීදි බසී!
අවකාශය නවතම විශේෂාංග

වෛද්‍යවරිය ඝාතනයට එරෙහිව නැවතත් ඉන්දියාව වීදි බසී!

ඉන්දියාව නැවතත් තරුණ කාන්තාවකගේ ම්ලේච්ඡ ලිංගික අපයෝජනක් සහ ඝාතනයක් හේතුවෙන් උණුසුම් විය. ඒ 2024 අගෝස්තු මස 09 වෙනි දින අළුයම කල්කටාවේ දී සිදුවූ වෛද්‍ය මොමිතා දෙබ්නාත් ගේ ඝාතනයයි. ඝාතනයේ තොරතුරු වේගයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සහ…