බලමු මොකද වෙන්නේ කියලා…
නවතම

බලමු මොකද වෙන්නේ කියලා…

ආණ්ඩුවේ කෘෂිකර්ම වැඩපිළිවෙල අසාර්ථක බව තමන් දෙල්කඳ පොළේදී ප්‍රකාශ කළ නිසා, තමන් රාජ්‍ය අමාත්‍ය තනතුරෙන් ඉවත්කළ බවත් ඉදිරියේදී වෙන්නේ කුමක්දැයි බලාගත හැකි බවත් සිය අමාත්‍යාංශයට පැමිණ බඩුමුට්ටු අස්කරන අතරතුර හිටපු රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්‍ත මාධ්‍යට…

මහින්ද විශ්‍රාම ගන්වන්න, බැසිල් පෙරමුණෙන් බලපෑම්!
නවතම

මහින්ද විශ්‍රාම ගන්වන්න, බැසිල් පෙරමුණෙන් බලපෑම්!

අගමැති මහින්ද රාජපක්ෂ එම ධුරයෙන් විශ්‍රාම ගන්නවා එම ධුරයට බැසිල් රාජපක්ෂ ගෙන ඒම සඳහා පොදුජන පෙරමුණේ බැසිල් පෙරමුණ විශාල උත්සාහයක් ගනිමින් සිටින බව වාර්තා වේ. එම පෙරමුණේ අදහස වී ඇත්තේ මහින්ද රාජපක්ෂ මේවනවිට දුර්වල ශරීර…

සුසිල් දොට්ට, විවේචන කරණ ඇමතිවරුන්ට රතු එළි!
නවතම

සුසිල් දොට්ට, විවේචන කරණ ඇමතිවරුන්ට රතු එළි!

සුසිල් ප්‍රේම්ජයන්ත මහතා රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත් කර ආණ්ඩුව සහ ජනාධිපතිවරයා විවේචනය කරන ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන්ට ජනාධිපතිවරයා රතු එළියක් දල්වා ඇත. විසිවෙනි ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල ප්‍රකාරව මෙම ඉවත් කිරීම සිදුකර ඇති අතර…

බැසිල්ගෙන් සහන මල්ලක්, ඖෂධ අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය බදු ඉවතට.
නවතම

බැසිල්ගෙන් සහන මල්ලක්, ඖෂධ අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය බදු ඉවතට.

රජයේ සේවකයන් සහ විශ්‍රාමිකයන් සඳහා රුපියල් 5000ක දීමනාවක් ලබාදීමට කැබිනට් මණ්ඩලය තීරණය කරඇති බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ප්‍රකාශ කරයි. සමෘද්ධි ලාභීන්ට දැනට ලබාදෙන රුපියල් රු.3500 දීමනාව සඳහා තවත් රුපියල් 1000ක අතිරේක මුදලක් එකතුකිරීමටත් යෝජනා…

මේ උද්ධමනයට වඟකියන්න ඕනෑ මහබැංකුව
නවතම

මේ උද්ධමනයට වඟකියන්න ඕනෑ මහබැංකුව

පවතින උද්ධමනය අධි උද්ධමනකාරී තත්ත්වයක් බවට පත්කරනවාද නැද්ද කියන කාරණය පිළිබඳව  වගකියන්න වෙන්නෙ මහබැංකුවට බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා ප්‍රකාශ කරයි. ආර්ථික ප්‍රශ්නවලට තිබෙන්නේ ආර්ථික උත්තර බවත්, ආර්ථික ප්‍රශ්නවලට විසඳුම සමහර වෙලාවට තිත්ත…

“තීන්දු තීරණ ගන්නා අය විදෙස් ආක්‍රමණිකයන්ට වඩා අන්තයි!”
නවතම

“තීන්දු තීරණ ගන්නා අය විදෙස් ආක්‍රමණිකයන්ට වඩා අන්තයි!”

විදේශ ආක්‍රමණිකයන් ගේ කාලයේදී හෝ මෙහෙම විනාශයක් කෘෂිකර්මයට සිදු නොවුණ බවත්, හරි තීන්දුගෙන රට නිවැරදිව කරගෙන යන්න තිබුණ කාලය අවසන් වී ඇති බවත්, දැන් එම කාර්‍ය කරන්න වෙන්නේ වෙන පිරිසකට බවත් රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත…

ගෑස් හිඟයි, කඩ වසයි!
නවතම

ගෑස් හිඟයි, කඩ වසයි!

රටේ බොහෝ ප්‍රදේශවල උග්‍ර ගෑස් හිඟයක් වාර්තා වෙන අතර මෙම තත්ත්වය නිසා දිවයිනේ බොහෝ නගරවල හෝටල් තාවකාලිකව වසා දමා ඇතැයි වාර්තා වෙයි. කොළඹ, හැටන්, ගාල්ල, මස්කෙළිය, මාතර වැනි නගරවල මෙලෙස හෝටල් වසාදැමීම් වාර්තා වෙන අතර…

ජනවාරි මැද සිට ලයිට් කැපෙන ලකුණු!
නවතම

ජනවාරි මැද සිට ලයිට් කැපෙන ලකුණු!

රට තුළ උද්ගත ආර්ථික අර්බූදය සහ බලධාරීන් ගේ ඇස්කන් වසාගෙන සිටීමේ ක්‍රියාවලිය නිසා මෙම මස මැද කාලය වනවිට රටතුළ දැවැන්ත විදුලි අර්බුදයක් ඇතිවිය හැකි බව විදුලි ඉංජිනේරුවන් අනතුරු අඟවයි. ලංවීම සතු ජනන සැළසුම් ක්‍රියාත්මක නොකිරීම…

බෙහෙත් හිඟයක්…?
නවතම

බෙහෙත් හිඟයක්…?

රට තුළ අත්‍යාවශ්‍ය ඖෂධ රැසක හිඟයක් පවතින බව වාර්තා වේ. ඩොලර් අර්බුදය හේතුවෙන් ඖෂධ ආනයනයට යම් බලපෑමක් එල්ල වී ඇතැයි  පිළිගන්නා බව ප්‍රකාශ කරන සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල  ඖෂධ හිඟයක් ඇති නොවීම සඳහා වැඩපිළිවෙළක් ක්‍රියාත්මක…