කුමන්ත්‍රණ ටොෆිය…
නවතම

කුමන්ත්‍රණ ටොෆිය…

ගෑස් පිපිරීම පිටිපස්සේ කුමන්ත්‍රණයක් තියෙනවා කියලා අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු කියනවා. ඒ කතාවේ ඔහු කියනවා ජනාධිපතිගේ නියමයෙන් දැන් මේ ගැන පරීක්ෂණයක් ආරම්භ වෙලා තියෙනවා කියලා. ඒ අස්සේ තිස්ස කුට්ටි කියනවා අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත අයින් කළේ බුද්ධි…

තිරුපති කෝවිලට අතිරේකයක්: කෝට්ටේ සංඝ සභාව.
නවතම විශේෂාංග

තිරුපති කෝවිලට අතිරේකයක්: කෝට්ටේ සංඝ සභාව.

තිරුපති හින්දු කෝවිලේ වැදගත්කම ගැන විවිධ අදහස් තිබේ. බොහෝ දෙනා කියන පරිදි, එය සෞභාග්‍යය උදා කර දෙන තැනකි. ඊට වෙනස් අදහස්ද තිබේ. ඒ අතරින්, ආත්මීය සැනසිල්ල අත්කර දෙන බවත් කියැවේ. ආගමික ස්ථානයක ඇති ප්‍රකාශිත අර්ථය…

සහල් මිල 300ට නඟී? හේතුව කාබනික ගොවිතැන
නවතම

සහල් මිල 300ට නඟී? හේතුව කාබනික ගොවිතැන

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ක්‍රියාත්මක කළ අසාර්ථක කාබනික ගොවිතැන නිසා ගොවියන්ට කලට වෙලාවට රසායනික පොහොර නොලැබී යාමෙන් ඉදිරියේදී දැවැන්ත සහල් හිඟයක් ඒවි සහ සහල් මිල රුපියල් 300ක් දක්වා ඉහළ යන්නට පුලුවන් බව පොළොන්නරුව මෝල් හිමියන් ප්‍රකාශ…

රාජ්‍ය සේවකයන්ට දුන් 5000 පුද්ගලික අංශයටත් දෙනවාද?
නවතම

රාජ්‍ය සේවකයන්ට දුන් 5000 පුද්ගලික අංශයටත් දෙනවාද?

ජනවාරි මස සිට රාජ්‍ය සේවකයන්ට ලබා දෙන රුපියල් පන් දහසේ දීමනාව පෞද්ගලික අංශයටත් ලබා දීම  සම්බන්ධයෙන් මේ සතියේ සාකච්ඡා ආරම්භ කරන  බව කම්කරු අමාත්‍යවරයා පවසයි. ජීවන බර රාජ්‍ය සේවකයන්ට මෙන්ම පෞද්ගලික අංශයේ සේවය කරන අයට…

අපිට ඩොලර් කඳු ගහන්න පුලුවන් – ආචාර්‍ය හර්ෂ ද සිල්වා
නවතම

අපිට ඩොලර් කඳු ගහන්න පුලුවන් – ආචාර්‍ය හර්ෂ ද සිල්වා

ආර්ථික නිදහස සහ සමාජ සාධාරණත්වය මත පදනම්ව ආර්ථිකය හසුරවමින් විදෙස් සංචිත විශාල වශයෙන් ගොඩනඟා ගන්නට සමගි ජන බලවේගය සතුව දියුණු ආර්ථික වැඩපිළිවෙලක් ඇතැයි සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්‍ය හර්ෂ ද සිල්වා ප්‍රකාශ කරයි. 'ආර්ථිකයේ නිවැරදි දිශාව'…

“2022 දී ලංකාව බංකොලොත්” ජාත්‍යාන්තරේ පුවත් පළවේ!
නවතම

“2022 දී ලංකාව බංකොලොත්” ජාත්‍යාන්තරේ පුවත් පළවේ!

මෙම වර්ෂය තුළ ලංකාව ආර්ථික වශයෙන් බංකොළොත් රාජ්‍යයක් බවට පත්වෙනු ඇතැයි බ්‍රිතාන්‍යයේ ‘ද ගාර්ඩියන්’ වෙබ් අඩවිය ලිපියක් පළකරමින් ප්‍රකාශය කරයි. ‘There is no money left’: Covid crisis leaves Sri Lanka on brink of bankruptcy යන…

ශ්‍රී ලංකාව දරුවාට ආරක්ෂිත ස්ථානයක් ද?
නවතම විශේෂාංග

ශ්‍රී ලංකාව දරුවාට ආරක්ෂිත ස්ථානයක් ද?

තොග පිටින් ලැබෙන ළමා අපයෝජන පැමිණිලි... දරුවන් සම්බන්ධයෙන් දිනකට පැමිණිලි 20 - 40ක් වාර්තා වෙනවා. මාසිකව සලකා බැලුවහොත් පැමිණිලි 800 - 1500 අතර ප්‍රමාණයක් වාර්තා වෙනවා. 2021 වර්ෂයේදී අපට පැමිණිලි 8500ක් පමණ ලැබිලා තියෙනවා. 2011-2020…

අච්චුගහලා සල්ලි බෙදුවට ඩොලර් නෑ!
නවතම

අච්චුගහලා සල්ලි බෙදුවට ඩොලර් නෑ!

ආණ්ඩුව රාජ්‍ය සේවකයන් ආදී තෝරාගත් අංශයන් සඳහා ආර්ථික සහන ලබාදුන්නත් ඩොලර් හිඟය තවදුරටත් පවතින නිසා අත්‍යාවශ්‍ය භාණ්ඩ ආනයනයට තවදුරටත් බලපෑම් සිදුවෙමින් ඇති බව වාර්තා වෙයි. මේ තත්ත්වය තුළ පසුගිය දා මාධ්‍ය වාර්තා කළේ ලිට්‍රෝ ගෑස්…

අපිතමයි හොඳමට කළේ පොතකට නැඟේ!
නවතම

අපිතමයි හොඳමට කළේ පොතකට නැඟේ!

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පසුගිය වසර දෙකක ධුර කාලය තුළ “සෞභාග්‍යයේ දැක්ම” ක්‍රියාත්මක වුණේ කෙළෙසඳ යන්න පිළිබඳව ග්‍රන්ථයක් නිකුත්වී ඇතැයි ජනාධිපති මාධ්‍ය ඒකකය ප්‍රකාශ කරයි. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව “ජනපති ආලෝචනය” නමින් ප්‍රකාශයට පත් කර ඇති මෙම…