විධායක ජනාධිපති ක්‍රමය ගැන “අමතක කිරීම”
නවතම විශේෂාංග

විධායක ජනාධිපති ක්‍රමය ගැන “අමතක කිරීම”

“විකටයෙකු රජවාසලේ පදිංචියට ගිය විට ඔහු රජෙකු බවට පත්නොවෙයි. රජවාසල නාඩගම් මඩුවක් බවට පත්වෙයි”- (තුර්කි ප්‍රස්තාවපිරුළකි) පිස්සෙකු ජනාධිපති තනතුරට පත්වුණොත් ඇති විය හැකි තත්වය ගැන, විධායක ජනාධිපති ක්‍රමය ලංකාවට හඳුන්වා දුන් අවස්ථාවේම ආචාර්ය ඇන්. ඇම්.…

වර්තමාන ආණ්ඩුව මානව හිමිකම් තකන්නේ නැහැ : HRW කියයි.
නවතම

වර්තමාන ආණ්ඩුව මානව හිමිකම් තකන්නේ නැහැ : HRW කියයි.

නීති ක්ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණ සිදුකරන බවට ජාත්‍යන්තර ආධාරකරුවන්ට දෙන ලද පොරොන්දු කඩ කළ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ආණ්ඩුව අතීත යුද අපරාධ ඇතුළු බරපතල මානව හිමිකම් උල්ලංඝන සම්බන්ධ වගඋත්තර දායකත්වය අවහිර කොට ඇති බව හියුමන් රයිට්ස් වොච් (HRW)…

දයාට නිදහස…
නවතම

දයාට නිදහස…

එල්.ටී.ටි.ඊ. සංවිධානයේ මාධ්‍ය ප්‍රකාශක දයා මාස්ටර් නැතිනම් වේලායුධම් දයානිධී හට ලබාදුන් වසර දෙකක සිරදඩුවමක් වසර පහකට අත්හිටුවමින් නිදහස් කිරීමට වව්නියාව මහාධිකරණ විනසුරු මානික්කවාසගර් ඉලංචේලියන් මහතා නියෝග කොට ඇති බව වාර්තා වෙයි. එල්.ටී.ටී.ඊ. සංවිධානය නගාසිටුවීම, ආධාර…

ඉන්දීය ඩො.මි 500න් තෙල් ගන්න ඇහැක්ද? ප්‍රශ්නයක්..!
නවතම

ඉන්දීය ඩො.මි 500න් තෙල් ගන්න ඇහැක්ද? ප්‍රශ්නයක්..!

වර්තමාන ඉන්ධන අර්බුදයට විසඳුම වශයෙන් ඉන්දියාවෙන් ලැබෙනවා යැයි ආණ්ඩුව ප්‍රකාශ කරන ඩොලර් මිලියන 500ක ණය මුදල භාවිතාකර ඉන්දියානු ඔයිල් සමාගම අයිඕසී හරහා තෙල් ලබාගැනීමට කටයුතු කරනවා යැයි ආණ්ඩුව ප්‍රකාශ කළත් ඉන්දීය තෙල් සමාගම ප්‍රකාශ කරන්නේ…

විධායක කෝලම..!
නවතම විශේෂාංග

විධායක කෝලම..!

විධායක ජනාධිපති ධූරය ගැන සාකච්ඡාවක් ආයෙත් කරලියට ඇවිල්ලා. ඒකත් එක්ක ගැටගැගිලා තියෙන 20 වෙනි සංශෝධනය ගැනත් සාකච්ඡාවක් මතුවෙලා. සමහරු විධායක ජනාධිපති ධූරය අහෝසි කරන්න කතා කරනවා. තවත් සමහරු 20 රිවස් කරන්න කතා කරනවා. රටේ රාළ…

ඔමික්‍රෝන් සුනාමියට අපේ රෝහල් බිලිවේද?
නවතම

ඔමික්‍රෝන් සුනාමියට අපේ රෝහල් බිලිවේද?

වේගයෙන් බෝවෙන කොවිඩ් ඔමික්‍රෝන් ප්‍රබේදය නිසා දිවයින පුරා රෝහල් ධාරිතාවය ඉක්මවා යමින් ඇතැයි වාර්තා වෙයි අයිඩීඑච් උණ රෝහලේ තත්ත්වය පිළිබඳව මාධ්‍ය වෙත අදහස් දක්වා ඇති එම රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය හසිත අත්තනායක ප්‍රකාශ කර ඇත්තේ රෝහල…

පුනර්ජනනීය බලශක්ති සැළසුම් තවත් කොඩිවිනයක් ද?
නවතම

පුනර්ජනනීය බලශක්ති සැළසුම් තවත් කොඩිවිනයක් ද?

වර්තමාන ඩොලර් අර්බුදය සමග උග්‍රවී තිබෙන ඉන්ධන ලබාගැනීමේ අවුල නිසා දිර්‍ර්ඝ කාලයක් විදුලිය කපා දමන්නට සිදුවනු ඇති බවත් මෙම තත්ත්වය ඉක්මනින් විසඳාගැනීම සඳහා වර්තමාන ආණ්ඩුවට කිසිම සැළෑමක් නොමැති බවත් මෙම තත්ත්වය තුළ ජනාධිපතිවරයාගේ පුනර්ජනනී බලශක්ති…

සභාපතිවරු පෝලිමේ ඉවත්වෙයි!
නවතම

සභාපතිවරු පෝලිමේ ඉවත්වෙයි!

රාජ්‍ය ආයතන දෙකක සභාපතිවරුන් දෙදෙනෙක් තම ධුරවලින් ඉවත්ව යන බව ජනාධිපතිවරයා වෙත දන්වා ඇතැයි එම ආයතනවල අභ්‍යන්තර ආරංචි මාර්ග ප්‍රකාශ කරයි. මේ අනුව ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති එම්.එම්.සී. ෆර්ඩිනැන්ඩු පෙබරවාරි මස 01 වැනි දින සිට…

උසාවියෙන් යුක්තිය නොලද ඈ…….
නවතම

උසාවියෙන් යුක්තිය නොලද ඈ…….

මහින්ද රාජපක්ෂ පාලන සමයේ බලහත්කාරයෙන් අතුරුදහන් කරන ලද  සිය  සැමියා වෙනුවෙන් යුක්තිය ඉටු වන තෙක් අරගලය අත්නොහැර  දිගටම කරන බව  අතුරුදහන් සැමියා වෙනුවෙන් නොසැලෙන අරගලයක යෙදීමට ගෞරව පිණිස ජාත්‍යන්තර සම්මානයෙන් පුදලද මානව හිමිකම් ක්‍රියාකාරිනී සන්ධ්‍යා…

බන්ධනාගාර වාර්ථාවේ දෙමළ, සිංහල පරිවර්තන එලි දකී.
නවතම

බන්ධනාගාර වාර්ථාවේ දෙමළ, සිංහල පරිවර්තන එලි දකී.

2018 වර්ශයේ අප්‍රෙල් මාසය හා සැප්තැම්බර් යන කාල වකවානුව තුල එවකට පැවති මානව හිමිකම් කොමිසම තුළින් ලංකාවේ බන්ධනාගාර හා රැඳවියන් පිළිබඳව අධ්‍යනයක් සිදු කරන ලදි. මෙහිදී ඔවුන්ගේ බන්ධනාගාර ඇතුලත ජීවන තත්වය, සනීපරක්ශාව, මානුෂීය ගණුදෙනු, අහාර…