ක්‍රීඩාවෙන් රට ක්‍රීයාශීලි කරමින් ආර්ථිකය ගොඩනඟන හැටි ඇමති නාමල් කියයි.
නවතම

ක්‍රීඩාවෙන් රට ක්‍රීයාශීලි කරමින් ආර්ථිකය ගොඩනඟන හැටි ඇමති නාමල් කියයි.

රටේ සෑම ප්‍රදේශයකම තරුණ, වැඩිහිටි අය පා පැදි ධාවනය සදහා යොමු වී ඇති බවත් ඒ නිසාම මේ වන විට රටේ වැසී තිබු බයිසිකල් වින්කල් යළි විවෘත වන තත්ත්වයකට පත්ව ඇතැයිද ක්‍රීඩාවෙන් ආර්ථිකය දියුණු වන්නේ එලෙස…

කිසිවක් Delete නොකර එකතු කරන වැඩපිළිවෙල “delete nothing”
නවතම

කිසිවක් Delete නොකර එකතු කරන වැඩපිළිවෙල “delete nothing”

ශ්‍රී ලංකාවේ ගැහැණු ළමයින්, ස්ත්‍රීන් සහ සංක්‍රාන්ති පුද්ගලයන්ට එරෙහි තාක්ෂණය හා සම්බන්ධ ප්‍රචණ්ඩතා ලේඛනගත කිරීමේ ව්‍යාපෘතියක් එවරස්ට් කඳු මුදුන තරණය කළ පළමු ලාංකික කාන්තාවගේ දායකත්වයෙන් ආරම්භ කර තිබේ. කිසිවක් Delete කරන්න එපා යනුවෙන් නම් කර…

ගස් සිටුවීමට අවසර නොදෙන, ගස් කපද්දී නිහඬ අරුම පුදුම වන සංරක්ෂණය – වන්නිලැත්තෝ
නවතම

ගස් සිටුවීමට අවසර නොදෙන, ගස් කපද්දී නිහඬ අරුම පුදුම වන සංරක්ෂණය – වන්නිලැත්තෝ

මහ වනයේ ගස් සිටුවීමට අවසර නොමැති නමුත් වන ජීවී හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තු සිටියදීම ගස් කැපීම් සිදුවන බව ආදිවාසී නායක වනස්පති ඌරුවරිගේ වන්නිලැත්තන් පවසති. සිය පියා භූමිදානය කළ ස්ථානයේ පැළ කිහිපයක් සිටුවීමට ඉදිරිපත්වූ අවස්ථාවේ නීතිය…

මානව හිමිකම් නැතිව දැන් බිස්නසුත් බෑ!
නවතම විශේෂාංග

මානව හිමිකම් නැතිව දැන් බිස්නසුත් බෑ!

පසුගිය මාර්තු 23 දින ජිනීවා මානව හිමිකම් කොමිසමේ 46 වන සැසියට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් වූ යෝජනාව වැඩි ඡන්ද 11කින් ජයග්‍රහණය කිරීම වත්මන් රජය පත්වීමෙන් පසුව ජාත්‍යන්තර වශයෙන් ලැබූ සැලකිය යුතු පරාජයක් ලෙස නම් කළ…

අවුරුදු සමයෙන් පසු කොවිඩ් තෙවැනි රැල්ලක් එපා! –  වෛද්‍ය පද්මා ගුණරත්න
නවතම

අවුරුදු සමයෙන් පසු කොවිඩ් තෙවැනි රැල්ලක් එපා! –  වෛද්‍ය පද්මා ගුණරත්න

සිංහල දෙමළ අලුත් අවුරුදු සමයෙන් පසු තවත් කොවිඩ් 19 රැල්ලක් ඇති වීම  වළක්වා ගැනීම ජනතාව සතු වගකීමක් බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරතන මහත්මිය පවසයි. ලෝකයේ රටවල් වල කොවිඩ් වසංගතය පාලනය…

මැල්කම් රංජිත්ගේ සැබෑ අරමුණ කුමක්ද? – උලපනේ සුමංගල හිමියන් හෙළි කරයි.
නවතම

මැල්කම් රංජිත්ගේ සැබෑ අරමුණ කුමක්ද? – උලපනේ සුමංගල හිමියන් හෙළි කරයි.

මැල්කම් රංජිත් සිදු කළ ප්‍රකාශය පාස්කු ප්‍රහාරයෙන් පීඩාවට පත්ව සිටින වින්දිතයින්ට යුක්තිය ඉල්ලා සිදු කරන ලද ප්‍රකාශයක් ලෙස නොව ඔහුගේ කට පාවිච්චි කර  තව වසර කිහිපයකින් පැවැත්වෙන ජනාධිපතිවරණයේ සිහින දකින පුද්ගලයෙකුගේ පිට වූ හඬක් බව…

ලංකාවේ ඔටුන්නට පොරකත්දී මිලිටරි ආණ්ඩුවට විරුද්ධව සටන් වදින මියන්මාරයේ රූ රැජින
නවතම

ලංකාවේ ඔටුන්නට පොරකත්දී මිලිටරි ආණ්ඩුවට විරුද්ධව සටන් වදින මියන්මාරයේ රූ රැජින

පසුගිය 03දා සවස නෙලු‍ම් පොකුණ රගහලේදී පැවති ලෝක විවාහක රූ රැජිණ තරඟාවලිය වෙනුවෙන් වූ ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ තේරීමේ අවසන් තරඟය අවසන් වූයේ ඔටුනු පොරයක් ලෙසිනි.  ජයග්‍රාහිකාව ලෙස තෙරුණු පුෂ්පිකා ද සිල්වා දික්කසාදවු තැනැත්තියක්…

දේශපාලන පලිගැනීම් කොමිසමට එරෙහිව විමර්ශන ඇරඹේ!
නවතම

දේශපාලන පලිගැනීම් කොමිසමට එරෙහිව විමර්ශන ඇරඹේ!

දේශපාලන පලිගැනීම් පිළිබදව සොයා බැලීමට ජනාධිපතිවරයා විසින් පත් කරන ලද පරීක්ෂණ කොමිෂන් සභාව පිළිබඳ විමර්ශනයක් කිරීමට  අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාව තීරණය කර තිබේ. බලය යුතු ලෙස යොදා ගැනීම නිසා රජයේ මුදල් විශාල…

අවුරුද්දක් අධ්‍යාපනය අඩාළ වූ ළමුන්ට මොකද වෙන්නේ? – ලංකා ගුරු සංගමය
නවතම

අවුරුද්දක් අධ්‍යාපනය අඩාළ වූ ළමුන්ට මොකද වෙන්නේ? – ලංකා ගුරු සංගමය

කොරෝනා වසංගත තත්වය හමුවේ  පාසල් අධ්‍යාපනය වසරකට ආසන්න කාලයක්  සිසුන්ට අහිමිවීම සම්බන්ධයෙන් අධ්‍යාපන බලධාරීන් කිසිදු අවධානයක් යොමුකර නොමැති බවට දිවයිනේ ප්‍රමුඛතම ගුරු සංගමයක් විසින්  රජයට  චෝදනා එල්ල කර තිබේ. කොව්ඩි 19 වසංගත තත්වය මත 2020…

ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂ ජෙනරාල්වරියට එරෙහිව CID යට පැමිණිල්ලක්!
නවතම

ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂ ජෙනරාල්වරියට එරෙහිව CID යට පැමිණිල්ලක්!

මිනිස් පරිභෝජනයට නුසුදුසු පිළිකාකාරක ඇතුලත් කෑම බීම පිලිබඳ තොරතුරු රටේ ජනතාවගෙන් වසන් කිරීමේ චෝදනාවට රජයේ ඉහළ බලධාරිනියකට විරුද්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂ ජෙනරාල්වරිය පෞද්ගලික රූපවාහිනි නාලිකාවක් හරහා…