වසංගතයෙන් පසු ශ්‍රී ලංකාව – පිලිප් දිසානායක
ආර්ථික, සමාජීය හා දේශපාලනික වශයෙන් බරපතල ගැටළු රාශියකට මුහුණ දෙමින් අති දුෂ්කර අවධියක සිටි අපේ හිස මතට කොවිඩ් 19 නැමැති මාරාන්තික වසංගතය ද කඩා වැටී මේ වන විට වසර දෙකකට කිට්ටු වී තිබේ. මේ වසංගතය…
ආර්ථික, සමාජීය හා දේශපාලනික වශයෙන් බරපතල ගැටළු රාශියකට මුහුණ දෙමින් අති දුෂ්කර අවධියක සිටි අපේ හිස මතට කොවිඩ් 19 නැමැති මාරාන්තික වසංගතය ද කඩා වැටී මේ වන විට වසර දෙකකට කිට්ටු වී තිබේ. මේ වසංගතය…
කොරෝනා අස්සේ බඩු මිල ඉහළ යද්දී ආණ්ඩුව අප්‍රසාදයට පත් වුයේ නිරායාසයෙනි. වරෙක පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා ප්‍රකාශ කර සිටියේ සීනි සහ සහල් මිල ඉහළ යාම තමන්ටද පාලනය කර ගත නොහැකි බවකි. වරායේ…
රසායනික ද්‍රව්‍යවලින් තොර කෘෂිකර්මාන්තයට මාරු වීමට අවශ්‍ය දැනුම පිළිබඳ විශ්වාසය ශ්‍රී ලාංකික ගොවීන් අතර ඉතා අඩු මට්ටමක පවතින බව අලුත්ම සමීක්ෂණ වාර්තාවකින් හෙළි වී තිබේ. වෙරිටේ රිසර්ච් ආයතනය පවසන්නේ තම සමීක්ෂණයට භාජනය වු ගොවීන් අතරින් …
මේ වන විට ලෝකයේ කොවිඩ් ප්‍රභේද රැසක් ඇත. මේ කොවිඩ් පවුලට මෑතකදී අලුතෙන්ම එක් වුයේ දකුණු අප්‍රිකානු රටක් වන කොලොම්බියාවෙනි. පළමුව 2021 ජනවාරි කොලොම්බියාවෙන් මතු වු මේ නව කොවිඩ් ප්‍රභේදය විද්‍යාත්මකව හඳුන්වන්නේ B.1.621යනුවෙනි. ලෝක සෞඛ්‍ය…
යුරෝපා වෙළෙඳපොළට පහසුවෙන් ඇතුළුවීමට ශ්‍රී ලංකාවට ලබාදී තිබෙන තීරුබදු සහනය අහිමි වී ගියහොත් ඇඟලුම් ක්ෂේත්‍රයේ පමණක් අපේක්ෂිත අලාභය ඇමරිකානු ඩොලර් මිලියන 520 ක් හෙවත් රුපියල් කෝටි 11,232 පමණ වනු ඇති බවට ශ්‍රී ලංකාවේ ප්‍රධාන අපනයන…
අනාගත වසංගත ආපදා වලට මුහුණ දීම සදහා නව නීති සකස් කළ යුතු මොහොතක ජනාධිපතිවරයා විසින් හදිසි නීතිය ක්‍රියාවේ යෙදවීම දෙමළ ජාතික සන්ධානය විසින් හෙලා දකියි. මහජන ආරක්ෂක ආඥා පනතේ බලතල යොදා ගනිමින් අත්‍යාවශ්‍ය ආහාර සැපයීමට…
කොවිඩ් වසංගත රාජකාරී කළද ඒ් හා සමානව රටේ අභ්‍යන්තර ආරක්ෂාව ගැනද අවධානයෙන් කටයුතු කළ යුතුව ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය ආචාර්ය සරත් වීරසේකර මහතා පොලිස් නිලධාරීන්ට දන්වා සිටියි. ජනතාවගේ සෞඛ්‍ය සුරක්ෂිතතාවය වෙනුවෙන් කටයුතු කළ පොලිස් නිලධාරීන් 11,700…
සීඝ්‍රයෙන් ඉහළ යන සහල් සහ සීනී සඳහා උපරිම සිල්ලර මිල නියම කරමින් ගැසට් නිවේදන දෙකක් නිකුත් කිරීම ඊයේ (02) මධ්‍යම රාත්‍රියේ සිදු කර ඇත. ඒ, පාරිභෝගික කටයුතු අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක මහතා…
ශ්‍රි ලංකා නිදහස් පක්ෂය කිසි දිනෙක විනාශ කළ නොහැකි බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසයි. ශ්‍රි ලංකා නිදහස් පක්ෂය නම් මහා වෘක්ෂය කපා බිඳ දමන්න හැදුවත් එය කෙසේ හෝ යළි ලියැලෙමින් ගොඩනැඟී මහා…
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වෛද්‍යවරුන්ගේ සංගමය පවසන පරිදි ෆයිසර් එන්නත් ව්‍යාපෘතිය හමුදාවට මුළුමනින්ම භාරදී නැතැයි ශ්‍රී ලංකා යුද හමුදාව ප්‍රකාශ කරයි. හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් නිලන්ත ප්‍රේමරත්න මාධ්‍ය වෙත මේ බව ප්‍රකාශ කර තිබුනේ ෆයිසර් …
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes