ජවිපෙටත් දීල බලමුද? අජිත් පැරකුම් ජයසිංහ
නවතම විශේෂාංග

ජවිපෙටත් දීල බලමුද? අජිත් පැරකුම් ජයසිංහ

ජවිපෙ හා ජාතික ජන බලවේගය නම් බුද්ධිමතුන්ගේ පෙරමුණ ආණ්ඩු බලය ලබාගැනීමට සූදානම් බව ප්‍රකාශ කර තිබේ. ඔවුන් මෙම ප්‍රකාශය කරන්නේ ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව අසාර්ථක හා අතාර්කික වෙමින්, ශීඝ්‍රයෙන් ගරාවැටෙමින් තිබෙන සංදර්භයකයි. එසේම, ජවිපෙ මෙය ප්‍රකාශ…

ලංකාවේ සෑම පැයකටම කොවිඩ් මරණ 03 ක්!
නවතම

ලංකාවේ සෑම පැයකටම කොවිඩ් මරණ 03 ක්!

කොවිඩ් වෛරසයේ තිඹිරිගෙය වන්නේ චීනයේ වූහාන් නගරයය. චීනයේ කොවිඩ් ආසාදිතව පුද්ගලයින් 4636 ක් මිය ගොස් තිබුණි. නමුත් මේ වන විට චීනයට වඩා ලංකාවේ සිදුවන මරණ සංඛ්‍යාව සීඝ්‍රයෙන් ඉහළ යමින් ඇත. ඊයේ (04) වන විට පමණක් …

කවුරු හරි මැටිල්ඩාගෙන් අහන් නැද්ද  ඔය අශ්වයා විකුණනවද කියලා?
නවතම විශේෂාංග

කවුරු හරි මැටිල්ඩාගෙන් අහන් නැද්ද  ඔය අශ්වයා විකුණනවද කියලා?

ගන්න නෙමේ. අපිට ඔය අශ්වයා ගන්න රුපියල් කෝටි 142ක්වත්, යුරෝ මිලියන 6ක් වත් නෑ. හැබැයි ඒ ගාන දීලා අශ්වයෝ ගන්න මිනිස්සු ඕනේ තරම් ඉන්නවා. මැටිල්ඩා කාල්සන් සහ එයාගේ සහකරුවයි කරන්නේ ජර්මනියේ හැම්බර්වල ඉදන් ඔය වගේ…

වරායේ රැකියා අහිමි කරන කැබිනට් පත්‍රිකාව අහෝසි කරනු !
නවතම

වරායේ රැකියා අහිමි කරන කැබිනට් පත්‍රිකාව අහෝසි කරනු !

දකුණු ආසියානු සේවා සැපයුම් මධ්‍යස්ථානය ඉදිකිරීමට  මුවා වී වරාය අධිකාරිය මඟින් සපයන සේවා CICT සමාගමට පැවරීමට ඉදිරිපත් කර ඇති කැබිනට් මණ්ඩල පත්‍රිකාව වහා අහෝසි කරන ලෙස සමස්ත ලංකා වරාය පොදු සේවක සමිතිය රජයෙන් ඉල්ලා සිටියි.…

දුමින්ද සිල්වාට රට සවාරි තහනම් කරන්නැයි මූලික අයිතිවාසිකම් පෙත්සමක්!
නවතම

දුමින්ද සිල්වාට රට සවාරි තහනම් කරන්නැයි මූලික අයිතිවාසිකම් පෙත්සමක්!

අගමැති මහින්ද රාජපක්ෂ ජනාධිපතිධුරය හොබවන සමයේ ඔහුගේ වෘත්තීය සමිති උපදේශකයා වූ  භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මරා දැමීමට  වරදකරු වී මරණ දඬුවම් ලබා  සිටියදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් සමාව ලබා දුන් නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති දුමින්ද සිල්වාට…

උද්ඝෝෂණයට පිලිතුර අත්අඩංගුවට නම් සටන ත්‍රීව වෙයි – NTUC
නවතම

උද්ඝෝෂණයට පිලිතුර අත්අඩංගුවට නම් සටන ත්‍රීව වෙයි – NTUC

ගැටළු සඳහා විසඳුම් ඉල්ලා සාමකාමී උද්ඝෝෂණයේ නියුතු වූ ගුරු විදුහල්පති වෘත්තිය සමිති නායකයින් හා සාමාජිකයින් අත් අඩංගුවට ගෙන නිරෝධායන නීතියට මුවා වී සේවක උද්ඝෝෂණ මර්දනය කිරීම ආණ්ඩුවේ පිළිතුර නම් ප‍්‍රජාතන්ත්‍රවාදී ලෙස සටන් ක්‍රියාමාර්ග තීව්‍ර කිරීමට…

කොවිඩ් නිසා ගුරු උද්ඝෝෂණ එපා කීවත් රජය  සඳහිරු සෑයේ උත්සවය ජයටම කරයි?
නවතම

කොවිඩ් නිසා ගුරු උද්ඝෝෂණ එපා කීවත් රජය සඳහිරු සෑයේ උත්සවය ජයටම කරයි?

වැටුප් විෂමතාවට වහා විසඳුම් දෙන ලෙස බලකරමින් මේ දිනවල රටේ විවිධ ප්‍රදේශ වල  ගුරු විදුහල්පති විරෝධතා පැවැත්වේ.  ඊයේ (04) දිනයේදී ජනාධිපති ලේකම් කාර්යාලය අසල උද්ඝෝෂණයක නිරත වු ගුරු විදුහල්පතිවරුන් 42 ක් අත්අඩංගුවට පත් වුවේද ජනාධිපති…

අලි මිනිස් ගැටුමට පිළියම් නොමැතිව ආණ්ඩුව වන්දි දෙගුණ කරයි!
නවතම

අලි මිනිස් ගැටුමට පිළියම් නොමැතිව ආණ්ඩුව වන්දි දෙගුණ කරයි!

වන සතුන්ගෙන් සිදුවන  ජීවිත හා දේපල හානි වැලැක්වීමට තිරසාර පිළියම් යොදන ලෙස රට වැසියන් කරන ඉල්ලීම් පසෙක තබා සිදු වන හානි සදහා ගෙවනු ලබන වන්දි මුදල් දෙගුණ කිරීමට  රජය පියවර ගෙන තිබේ. ආරක්ෂිත වන සතුන්…

ගුරු සටනට සහභාගී වූ 42ක් අත්අඩංගුවට, කාන්තාවන් 16ක් ඒ අතර!
නවතම

ගුරු සටනට සහභාගී වූ 42ක් අත්අඩංගුවට, කාන්තාවන් 16ක් ඒ අතර!

දිගු කාලයක් තිස්සේ ඇදී යමින් පවතින ගුරු විදුහල්පති අරගලයේ තීරණාත්මක උද්ඝෝෂණයක් අද දින පැවැත්වීය. කැබිනට් මණ්ඩලය විසින් ගුරු විදුහල්පති වැටුප් විෂමතා ඉවත් කිරීම සම්බන්ධයෙන් සාධනීය පියවරක් නොගැනීම, අධ්‍යාපාන ඇමති සහ සියළු බලධාරීන් සමග පැවැත්වූ සාකච්ඡා…

ලෙබනන් පිපීරීමට වසරක් ගත වුවත් වින්දිතයින්ට යුක්තිය නැහැ – එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්
නවතම විදෙස්

ලෙබනන් පිපීරීමට වසරක් ගත වුවත් වින්දිතයින්ට යුක්තිය නැහැ – එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්

ලෙබනනයේ බේරූට් අගනුවර ආශ්‍රිතව සිදු වු පිපිරීම සම්බන්ධයෙන් වසරක් ගත වී ඇතත් තවමත් එහි වින්දිතයින්ට සාධාරණයක් ඉටු වී නොමැති බව  එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්ගේ ප්‍රකාශක මාර්තා හර්තාඩෝ පවසයි. ලෙබනනයේ , බේරූට් වරාය ආශ්‍රිත ගුදමක් තුළ අනාරක්ෂිතව…