මිය ගිය ඉෂාලිනීව දේශපාලනීකරණය කරන්න එපා – මධ්‍යම පළාත් රදගුරු ඉල්ලයි!
නවතම

මිය ගිය ඉෂාලිනීව දේශපාලනීකරණය කරන්න එපා – මධ්‍යම පළාත් රදගුරු ඉල්ලයි!

හිටපු ඇමැති රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ සිටි  මෙහෙකාර  දැරිවිය   පිලිස්සී මිය යාම දේශපාලනීකරණය කරමින් එක් එක් ජාතීන් හා ආගම් අපකීර්තියට පත් කිරීමෙන් වැලකී සිටිය යුතු බව  කතෝලික සභාවේ මධ්‍යම පළාත් රදගුරු හිමිපාණෝ පවසයි. නිවේදනයක් නිකුත් කරන…

ආණ්ඩුවේ පොහොර තහනම රිවස් කරයි.
නවතම

ආණ්ඩුවේ පොහොර තහනම රිවස් කරයි.

කෘෂිකාර්මික නිෂ්පාදන සඳහා කාබනික පොහොර භාවිතය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් රසායනික පොහොර, කෘමිනාශක සහ වල්නාශක ආනයනය ජනාධිපතිවරයා විසින් 2021 අප්‍රේල් මස 27 වැනිදා ඉදිරිපත් කරන ලද අමාත්‍ය මණ්ඩල සංදේශය අනුව තහනම් කර තිබිණි. එහිදි මෙරට ගොවීන්…

රටේ  ආර්ථිකය ගොඩගන්න ආර්ථික විශේෂඥයින් මුලින්ම ජිවත්ව සිටිය යුතුයි – විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය
නවතම

රටේ ආර්ථිකය ගොඩගන්න ආර්ථික විශේෂඥයින් මුලින්ම ජිවත්ව සිටිය යුතුයි – විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය

කොරෝනා ඩෙල්ටා ප්‍රභේදය රටපුරා තදින් පැතිර යමින් තිබියදී රජය සංචරණ සීමා ඉවත්කර සියලු සේවකයින් කැඳවිම  ඇවිලෙන ගින්නට ඉන්ධන දැමීමක් බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පෙන්වා දෙයි. එම සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය ලක්කුමාර් ප්‍රනාන්දු මහතා පවසන්නේ රටේ…

නවසීලන්ත මානව හිමිකම් කොමිසමෙන් නිවාස අර්බුද  ගැන පරික්ෂණයක්
නවතම විදෙස්

නවසීලන්ත මානව හිමිකම් කොමිසමෙන් නිවාස අර්බුද ගැන පරික්ෂණයක්

නවසීලන්තයේ මානව හිමිකම් කොමිෂන් එරටේ නිවාස අර්බුදය පිළිබඳව පරීක්ෂණයක් ආරම්භ කර ඇත. නවසීලන්ත රජයන් ඉතා වැදගත් මානව අයිතියක් සඳහා අත්සන් කර ඇත. ඒ් සැමටම  යහපත් නිවසක් සඳහා ඇති අයිතිය පිලිබඳවය. සෑම කෙනෙකුටම යහපත් නිවසක ජීවත් වීමට…

ආණ්ඩු අසාර්ථක වන්නේ ඇයි..? බැසිල් ප්‍රනාන්දු
නවතම විශේෂාංග

ආණ්ඩු අසාර්ථක වන්නේ ඇයි..? බැසිල් ප්‍රනාන්දු

2015 දී පත් කරන ලද ආණ්ඩුව 2019 වන විට දැඩි ජන අප‍්‍රසාදයකට ලක්ව පරාජය වූයේ ඇයිදැයි සමහරු තේරුම් ගැනීමට උත්සාහ කරති. 2019 දී බලයට පත් වූ ආණ්ඩුවද අවුරුද්දකටත් අඩු සුළු කාලයකදී අසාර්ථක වූ ආණ්ඩුවක් සේ…

පි.බී. ජයසුන්දරට කොවිඩ් ඉවර වුණාට සෞඛ්‍යය සේවයට කොවිඩ් ඉවර නැහැ – රවී කුමුදේශ්
නවතම

පි.බී. ජයසුන්දරට කොවිඩ් ඉවර වුණාට සෞඛ්‍යය සේවයට කොවිඩ් ඉවර නැහැ – රවී කුමුදේශ්

පි.බී. ජයසුන්දර මහත්තයාට කොවිඩ් ඉවර වුණාට, සෞඛ්‍ය සේවයට කොවිඩ් ඉවර නැති බවත් මරණ සංඛ්‍යාව දිනපතා වැඩිවෙමින් පවතින අවස්ථාවක රජය කොවිඩ් පාලනය කළ බවට අඟවමින් සියලු සේවකයින් සේවයට කැඳවීම ගැන ගැටලුවක් පවතින බව පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ…

ඉෂාලිනීගේ මරණය ගැන රිෂාඩ්ට නැගෙන සියලු චෝදනා වලට පිළිතුරු හිටපු පළාත් සභා මන්ත්‍රීවරයෙකුගෙන් !
නවතම

ඉෂාලිනීගේ මරණය ගැන රිෂාඩ්ට නැගෙන සියලු චෝදනා වලට පිළිතුරු හිටපු පළාත් සභා මන්ත්‍රීවරයෙකුගෙන් !

රිෂාඩ් බදියුදීන් හිටපු ඇමැතිවරයාගේ නිවසේදී මිය ගිය දැරිය පිළිබඳ මේ වන විට රටපුරා දේශපාලන පක්ෂ, පොලිසිය, සිවිල් සංවිධාන, මහජනතාව කථා කරමින් සිටියි. මේ සියලු දෙනාම ඉල්ලා සිටින්නේ දැරියට සාධාරණයකි. ඒ් අතර හිටපු අමාත්‍ය රිෂාඩ් බදීයුදීන්…

BLINDS -ඇවිළීම කළේ නිවන්න හිටපු කණ්ඩායම් – මහාචාර්ය චන්ද්‍රගුප්තතේනුවර
නවතම සාකච්ඡා

BLINDS -ඇවිළීම කළේ නිවන්න හිටපු කණ්ඩායම් – මහාචාර්ය චන්ද්‍රගුප්තතේනුවර

චන්ද්‍රගුප්ත තේනුවර වාර්ෂිකව පවත්වන දෘශ්‍ය කලා ප්‍රදර්ශනය මෙවරත් කොළඹ 7, හෝට්න් පෙදෙසේ සස්කියා ප්‍රනාන්දු කලාගාරයේදී පැවැත්වේ. මෙවර එය ‘බ්ලයින්ඩ්’ ලෙස නම් කර තිබේ. ජූලි 24 වන දා සිට අගෝස්තු 20 වන දා වනතුරු පෙරවරු 9…

රජයේ මුදල් අච්චු ගැසීම  උද්දමනය ඉහළ යාමට හේතුවක්!
නවතම

රජයේ මුදල් අච්චු ගැසීම උද්දමනය ඉහළ යාමට හේතුවක්!

ලංකාවේ දළ දේශීය නිෂ්පාදනයට වැඩි මුදලක් ණය වශයෙන් ගෙවිය යුතුව ඇතැයිද නමුත් රජය  දිගින් දිගටම මුදල් අච්චු ගැසීම උද්ධමනය ඉහළ යාමට හේතුවක් බව හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් මහතා පවසයි. සල්ලි අච්චු ගැසුවාට හාල් –…