රැකියා සඳහා විදෙස්ගතවීම පහලට.
පුහුණූව ලත් ශ්‍රමිකයින් සඳහා රැකියා අවස්ථා 5,42,893 ක් මෙරටට ලැබී තිබුණත් ඒ සඳහා විදේශ ගතකර ඇත්තේ 79,785 ක ප්‍රමාණයක් බව ජාතික විගණන කාර්යාලයේ නවතම වාර්තාවකින් හෙළි වී ඇත. වර්ෂ 2015 සිට 2018 දක්වා කාලය තුළ…
පුහුණූව ලත් ශ්‍රමිකයින් සඳහා රැකියා අවස්ථා 5,42,893 ක් මෙරටට ලැබී තිබුණත් ඒ සඳහා විදේශ ගතකර ඇත්තේ 79,785 ක ප්‍රමාණයක් බව ජාතික විගණන කාර්යාලයේ නවතම වාර්තාවකින් හෙළි වී ඇත. වර්ෂ 2015 සිට 2018 දක්වා කාලය තුළ…
මේ වන විට ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ 1, 11 සහ 111 යන ශ්‍රේණිවල පුරප්පාඩු 4,600 ක් පමණ පවතින අතර, දැනට රට තුළ පවතින කෝවිඞ් වසංගත තත්වය හමුවේ තරග විභාගයක් සහ ව්‍යුහගත සම්මුඛ පරීක්ෂණ පවත්වා විධිමත්…
මාස හයකට අධික කාලයක් තිස්සේ සෞඛ්‍ය සේවකයන් විසින් සිදු කරන ලද ඉල්ලිම් මාලාවක් සම්බන්ධයෙන් මේතාක් යහපත් ප්‍රතිචාරයක් ලබා දීමට කටයුතු කර නොමැති බවට චෝදනා කරන සෞඛ්‍ය වෘත්තිය සමිතියක් සති දෙකක් ඇතුලත විසදුම් ලබා නොදුනහොත් අඛණ්ඩ…
ජාතික පොලිස් කොමිසන් සභාව නව සැලසුමක් සමඟින් ඉදිරියට ගෙන යන බව ජාතික පොලිස් කොමිසමේ සභාපති, හිටපු පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දු මහතා පවසයි. 2018/2019 සමයේ ජාතික පොලිස් කොමිසමෙන් පොලිස් ස්ථාන වලට යවා ඇති ලිපි වලට කිසිදු ප්‍රතිචාරයක්…
පාසලක් වැසීම සිර ගෙවල් දහසක ඇරීමක් බව සමාජයේ ප්‍රකට කියමනක් ඇත. පාසලක් වැසීම සුළු වේලාවක් තුල කළ හැකි වුවද පාසලක් ගොඩනැඟීම එසේ කළ නොහැකිය. පාසලකින් කෙරෙන්නේ යහපත් පුරවැසියෙකු රටට දායාද කිරීමය. අද ජනප්‍රිය පාසල් සංස්කෘතිය…
මේ වන විට ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ගැටළු රැසක් පැන නැගී ඇත. ඒ සම්බන්ධයෙන් විවිධ වෛද්‍ය පාර්ශවයන් අදහස් පළ කර සිටිති. මේ අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට උපදෙස් ලබා දී…
සමුද්‍රීය ආරක්‍ෂක සහයෝගීතාවය උදෙසා ජාතික ආරක්‍ෂක උපදේශකත්වය පිළිබඳ ඉංදියාව, ශ්‍රී ලංකාව සහ මාලදිවයින යන රාජ්‍යයන් ත්‍රිත්වයේ එකතුවෙන් ත්‍රෛයිපාර්ශික ස්ථීර ලේකම් කාර්යාලයක් නාවික හමුදා මූලස්ථානය තුළ ස්ථාපිත කිරීම ඊයේ (01) ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් ජෙනරාල් (විශ්‍රාමික) කමල්…
ප්‍රංශ හිටපු ජනාධිපති නිකොලස් සාකෝසි දූෂණ චෝදනා මත වසර තුනක සිර දඩුවමක් නියම කර ඇත. 2014 දී මහේස්ත්‍රාත් වරයකුට අල්ලස් දීමට තැත් කිරීම සම්බන්ධයෙන් ඔහු වැරදිකරු විය. 66 හැවිරිදි සර්කෝසි, භාරකාර දඩුවමක් ක් ලැබූ පළමු…
අනුරාධපුර දිස්ත්‍රීක්ක හා පිටස්තර ප්‍රදේශ කිහිපයක පදිංචි පුද්ගලයින්ට ජපානයෙන් ආනයනය කළ සුඛෝපභෝගි රථවාහන හා ජපානයේ රැකියා දෙන බව කියමින් මුදල් වංචා කරන රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශයේ මාධ්‍ය ලේකම්වරයෙකු බව කියනා රජරට හිනා සක්විති යන අන්වර්ථ නාමයෙන්…
ජාතික පොලිස් කොමිසන් සභාවේ පළාත් අධ්‍යක්ෂකවරුන් 05 කු පහුගිය සතියේ සේවයෙන් ඉවත් වන බවට ලිඛිතව ජාතික පොලිස් කොමිසන් සභාවට දන්වා තිබුණේය. ඔවුන් ඊට හේතු ලෙස පවසා ඇත්තේ පොලිස් කොමිසමේ වත්මන් සභාපති හිටපු පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දු…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes