මුස්ලිම් මෘතදේහ භූමදානයට මඩකළපුවෙන් අක්කර 2 ක්!
නවතම

මුස්ලිම් මෘතදේහ භූමදානයට මඩකළපුවෙන් අක්කර 2 ක්!

කොරෝනා වයිරසය වැළඳී මිය යන මුස්ලිම් ජාතිකයන්ගේ මෘතදේහ මඩකළපුව ඔට්ටමාවඩි කොරළේපත්තුව බටහිර ප්‍රාදේශීය සභාවට අයත් මජීමා නගරයේ සැලසුම් කරන ලද ඉඩමක් භූමදානය සඳහා තෝරාගෙන ඇත. සෞඛ්‍ය අංශ, ආරක්ෂක අංශ හා ප්‍රදේශයේ වගකිව යුතු නිළධාරීන් පැමිණ…

කොවිඩ් එන්නත් මධ්‍යස්ථාන කැඳ හැලියක්, ඇත්ත තත්ත්වය මෙන්න!
නවතම

කොවිඩ් එන්නත් මධ්‍යස්ථාන කැඳ හැලියක්, ඇත්ත තත්ත්වය මෙන්න!

කොවිඩ් මර්ධන එන්නත මෙරටට ලැබුණේ ප්‍රථම වරට ජනවාරි මාසයේ 28 වෙනිදාය. ඒ එක්සත් රාජධානියේ  ඔක්ස්ෆර්ඩ්-ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් (AstraZeneca COVISHELD) කොවිඩ් මර්දන එන්නතය. ඉන්දියාවේ, මුම්බායිහි 'සීරම් ඉන්ස්ටිටියුට්' ආයතනය නිෂ්පාදනය කර තිබෙන මෙම එන්නතෙන් ලක්ෂ පහක් ප්‍රදානයක් ලෙස…

මිලිටරි බලයට එරෙහි නැගිටින මියෙන්මාර තරුණ ප්‍රජාවගේ නව විරෝධතා කලාව- සේනක වත්තෙගෙදර
නවතම විශේෂාංග

මිලිටරි බලයට එරෙහි නැගිටින මියෙන්මාර තරුණ ප්‍රජාවගේ නව විරෝධතා කලාව- සේනක වත්තෙගෙදර

තායලන්ත ප්‍රජාතන්ත්‍රවාදී අරගලයේ සංකේතය බවට පත් තෙඇඟිළි විරෝධය මියන්මාර ප්‍රතිවිරුද්ධකම්පෑමේ සළකුණ බවටද පත් කැරුණේ වෛද්‍ය ශිෂ්‍යාවන් පිරිසක් එය යොදා ගැනීම මගිනි. මෙම ආචාරවය/විරෝධය Hunger Games  නම් ජනප්‍රිය රූපවාහිනී කතා මාලාවෙහි ජනාධිපති ස්නෝ නම්  එකාධිපතියට එරෙහිව…

“වසන්ත කරන්නාගොඩගේ පෙත්සමේ කරුණු තවදුරටත් අධ්‍යයනය කරනවා” – නීතිපති
නවතම

“වසන්ත කරන්නාගොඩගේ පෙත්සමේ කරුණු තවදුරටත් අධ්‍යයනය කරනවා” – නීතිපති

හිටපු නාවික හමුදාපති අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මහතා ගොනු කළ රිට් පෙත්සම සම්බන්ධයෙන් තවදුරටත් කරුණු අධ්‍යයනය කරමින් සිටින බව නීතිපතිවරයා අද (4) අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය. නීතිපති වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල් අයේෂා ජිනසේන මෙනවිය…

ආණ්ඩුව යුද අධිකරණයට ගෙනයන ලෙස ඉල්ලා උතුරේ උපවාස
නවතම

ආණ්ඩුව යුද අධිකරණයට ගෙනයන ලෙස ඉල්ලා උතුරේ උපවාස

ජාත්‍යන්තර යුද  අපරාධ අධිකරණය හමුවට ශ්‍රී ලංකාවේ රජය ගෙනයන ලෙස ජගත් ප්‍රජාවට බලපෑම් කරමින් උතුරේ දීර්ඝ කාලීන උපවාසයක් ආරම්භ කර තිබේ. ශ්‍රී ලංකාවේ යුද අපරාධ සිදු කළ සියලු දෙනා ජාත්‍යන්තර යුද  අපරාධ අධිකරණයට ඉදිරිපත් කර…

ජිනීවා සමුළුවට ශ්‍රී ලංකාව ගැන කෙරෙන යෝජනා මොනවාද?
නවතම

ජිනීවා සමුළුවට ශ්‍රී ලංකාව ගැන කෙරෙන යෝජනා මොනවාද?

“ශ්‍රී ලංකාවට එරෙහි” යෝජනාවක් ජිනීවා නුවර මුළුදෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ 46 වැනි සැසි වාරයට ඉදිරිපත්වී ඇති බව මේ දිනවල ජනමාධ්‍ය ඔස්සේ නිතර කියැවෙන දෙයකි. ශ්‍රී ලංකාවට පක්ෂව හෝ විරුද්ධව කිසිදු යෝජනාවක් සභාගත වී…

ළමා නිවාසයේ අපචාරයට 12 අවුරුදු සිර දඬුවමක්!
නවතම

ළමා නිවාසයේ අපචාරයට 12 අවුරුදු සිර දඬුවමක්!

දිනකට අඩුම වශයෙන් ස්ත්‍රී දූෂණ හතරක් වාර්තාවන  ශ්‍රී ලංකාවේ, බාලවයස්කාර දැරියක බරපතල ලිංගික අපයෝජනයට ලක් කිරීමකට වරදකරු වූ අයකුට අධිකරණය විසින්  වසර 12 ක බරපතල වැඩ සහිතව සිර දඬුවම්  නියම කර තිබේ. පෞද්ගලික ළමා සංවර්ධන…

ආණ්ඩුව දිගටම NGO සහාය ගැනීමට එකඟයි!
නවතම

ආණ්ඩුව දිගටම NGO සහාය ගැනීමට එකඟයි!

වධහිංසාවට ලක්වන කාන්තාවන් හා ඔවුන්ගේ දරුවන්ගේ රැකවරණය වෙනුවෙන් පිහිටවු මධ්‍යස්ථානවල පරිපාලන කටයුතු සදහා තව දුරටත් රාජ්‍ය නොවන සංවිධාන වල සහාය ලබා ගැනීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. රජය පවසන පරිදි හිංසනයෙහි වින්දිතයන් බවට පත්වන කාන්තාවන්…