NPPයට ගියොත් මේ රට, ඉතියෝපියාවක් වෙනවා – රාජිත සේනාරත්න
- කේ. සංජීව - දැන් පළාත් පාලන ඡන්දය සඳහා දින නියම කරලා තිබෙනවා. ඇත්තටම මැතිවරණය තියයිද? රජය පැත්තෙන් ගෙනත් තියෙන කරුණු කාරණා අනුව පෙනෙන්නේ ඔවුන්ට අවශ්‍ය මැතිවරණය නොපවත්වා සිටීම. ඒ සඳහා ඔවුන් එක එක පියවරයන්…