“චම්පකය” – අජිත් පැරකුම් ජයසිංහ
චම්පික යන නම නලින් ද සිල්වා වහරන්නේ චම්පක ලෙසය. ඇත්තෙන්ම, චම්පික කියා වචනයක් සිංහල භාෂාවේ නැත. චම්පක යන වචනයෙහි තේරුම සපු ගස යන්නයි. පාටලී හා පලොල් කියන්නේද එයටමය. චම්පික යන වචනය සකසාගෙන තිබෙන්නේ චම්පක ඇසුරෙනි.…
චම්පික යන නම නලින් ද සිල්වා වහරන්නේ චම්පක ලෙසය. ඇත්තෙන්ම, චම්පික කියා වචනයක් සිංහල භාෂාවේ නැත. චම්පක යන වචනයෙහි තේරුම සපු ගස යන්නයි. පාටලී හා පලොල් කියන්නේද එයටමය. චම්පික යන වචනය සකසාගෙන තිබෙන්නේ චම්පක ඇසුරෙනි.…
කවුරුන් හෝ ඇසුවොත් මෙරටේ පළමු මැතිවරණ කොමිසමේ වැදගත්ම කාර්යභාරය කුමක්ද කියා මොකක්ද ඔබ දෙන පිළිතුර? සමහරුන්ට කිසිවක්ම කළේ නැති කතා සාප්පුවක් පමණයි. තවත් සමහරුන්ට තිදෙනක් එක්ව බලවත් විසංවාද මැද්දේ දුෂ්කරව ඉදිරියට රැගෙන ගිය යාන්ත්‍රණයක්. එහෙත්…
කොවිඩ්-19 යනු ශ්‍රී ලංකාවේ තවදුරටත් දුර්ලභ තත්වයක් නොවෙයි. එය ප්‍රජාව අතර පැතිරී ඇති බවක් රජය ප්‍රකාශයට පත්කර නැතත්, රට පුරා හැමතැනින්ම රෝගීන් හමුවන බව බොරුවක් නොවෙයි. ඇතැම් රෝගීන්ට රෝගය වැළඳුණු ආකාරයත් අපැහැදිලියි. උදාහරණයක් ලෙස, පසුගිය…
අද දෙසැම්බර් මස 10 වන දිනයි. ජාත්‍යන්තර මානව හිමිකම් දිනයයි. එක්සත් ජාතීන්ගේ ප්‍රධානතම ලියවිල්ලක් වූ මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්රකාශනය එක්සත් ජාතීන්ගේ මහාමණ්ඩලය අනුමත කලේ 1948 දෙසැම්බර් මස 10 වන දිනයි. ව්‍යවස්ථා 30කින් සමන්විතව මිනිසෙකු…
කොවිඩ් මර්දනය කළ හැකි බවට කෑගල්ලේ ධම්මික බණ්ඩාර වෙද මහතා විසින් නිපදවු දේශීය පැණිය ගැන දැන් රටේ නොදන්නා කෙනෙකු නැත. තවමත් සායනික පර්යේෂණ මට්ටමේ ඒ බෙහෙත පැවතියත් රටේ සියලු දෙනාම පාහේ ඒ දේශීය පැණිය ගැන…
මානව හිමිකම් යනු සියලු මිනිසුන්ට, ලිංගිකත්වය, ජාතිය, ජන වර්ගය, ආගම හෝ වෙනත් කිසිඳු සාධකයක් මත විශේෂීකරණයකට ලක් නොකොට සියලුම මානවයින්ට පොදුවේ මිනිසුන් වීම නිසාම හිමිවන අයීතිවාසිකම්ය. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්රකාශනය හරහා ලෝකය…
ඇඟලුම් අපනයනය ශ්‍රී ලංකාවේ අපනයන ආර්ථිකයේ ප්‍රධානතම අංගයක් වේ. විදේශගත ශ්‍රමිකයන් ගෙන් ලබන ආදායමට අමතරව ශ්‍රී ලංකාව විදේශ විනිමය උපයනු ලබන ප්‍රමුඛතම ආර්ථිකය ඇඟළුම් කර්මාන්තය. එමගින් ලක්ෂ සංඛ්‍යාත රැකියා නිර්මාණය කිරීමක් ද සිදු විය. ශ්‍රී…
ජවිපෙ තහනම් වකවානුවේ මුල් යුගයේදී, 1985දී මම වරක් අප මිත්‍ර මනෝජ් ප්‍රේමකීර්ති සමග ජවිපෙ වෙනුවෙන් අත්පත්‍රිකා බෙදීමට බුලත්සිංහල අතුර නගරයට ගියෙමි. එවකට කීර්ති පාසල් ශිෂ්‍යයෙකි. මම පාසලින් ඉවත් වී විශේෂ ඉංජිනේරු ආධුනිකයකු ලෙස වෝකර් පුත්‍ර…
කෝවිඩ් වසංගතය සමගම ලොව පුරා සිටින ජනතාව දැඩි පීඩනයන්ට මුහුණ දෙමින් සිටී. වසංගතයෙන් ආරක්ෂාවීම, තම ප්‍රියයන් අහිමිවීම්, ආදායම් මාර්ග හෝ රැකියා අහිමිවීම් නිසා පැවැත්ම පිළිබදව ගැටලු වැනි කාරණා නිසා දැඩි මානසික හා ශාරීරික ආතතීන් සමග…
මහර බන්ධනාගාරය තුළ ඇති වූ ගැටුමෙන් එක් සිරකරුවෙකු මිය ගිය පුවත 29 වැනි දින බිම් කළුවර වැටෙන විට සමාජ ගත වීය. හෝරා කිහිපයකට පසු තවත් රැදවියන් සිවු දෙනෙකු ගේ මෘත ශරීර රාගම ශික්ෂණ රෝහලේ තැන්පත්…
මේ ලිපිය ඔබට ලියන්නේ 2020 නොවැම්බර් මස 28 වෙනි දින. මේ ලිපිය පළවන අවස්ථාව වන විට ඔබගේ සෞඛ්‍ය පිළිබඳ මොනව විදියේ ආරංචියක් අපිට ලැබෙයි ද දන්නේ නෑ. ඒ කොහොම වුනත් මේ සියල්ල දරාගෙන ඉන්න ඔබට…
"වයිරස්" එකට වඩා මරණීය තර්ජනයක් අද මනුස්ස සංහතියට එල්ල වෙලා තියෙනවා. ඒක ගැනයි අපි වඩාත් සැලකිලිමත් විය යුත්තේ, මෑතකදී "the virus is a wake up wake up call" යන මාතෘකාව යටතේ පරිසර වේදීන් දෙදෙනෙකු සමග…
ඇයගේ නම පද්මා වික්රමරත්නය. දරුවන් තිදෙනෙකුගේ මවක් වන අතර දෙවැනි දරුවා විශේෂ අවශ්‍යතා සහිත දරුවෙකි. ඇය විවාහ වී සිටියේ ජෙරාඩ් මර්වින් පෙරේරා සමඟිනි. ඔහු කොළඹ නැව්තටාංගනයේ සේවය කළ අයෙකි. පද්මාගේ නිසලව තිබු පවුල් ජිවිතය උඩියටිකුරු…
ආනන්ද ලැනරෝල් - බද්දේගම ප්‍රදේශීය සභාවේ හිටපු සභාපති ලංකාව දැනට නිදහස ලබා ගැන වසර 72 ගත වී තියෙනවා, ඒ වසර 72න් පාර්ලිමේන්තු ප්රජාතන්ත්රවාදය ඔස්සේ වසර 30ක් රට පාලනය කරලා තියෙනවා. ඒ වගේම ඉතුරු 42 විධායක…
අලි - මිනිස් ගැටුම පවතින්නේ අනාදිමත් කාලයක සිටය. මෙම තත්ත්වය අතීතයේ පැවතියාට වඩා මේ වන විට ඉහළ යමින් ඇත්තේය. ඒ අලින්ගේ භූමි කලාප ජනතාව විසින් අල්ලාගෙන ඇති නිසාය. සතා සිවුපාවන්ට සිය අභය භූමී අහිමි කර…
මේ වන විට කොවිඩ් වෛරසය සමාජයේ අතිශයින් අවදානම් ක්ෂේත්රයන්ට පැතිරී ඇති බව නොරහසක්. ඇගළුම් කම්හල්, කොළඹ ජනඝනත්වය අතිශයින් ඉහළ මහල් නිවාස, පොලීසිය හා බන්ධනාගාර යන අතිශයින් අවදානම්කාරී ක්ෂේත්රයන් වෙත මේ වන විටත් වෛරසය ඇතුල් වී…
ශානි අබේසේකර කියන නම මගේ හිතේ පැලපදියන් වී තිබෙන්නේ පසුගිය කාලයේ ඔහු කරපු සහ අධික්ෂණය කරපු අපරාධ පරීක්ෂණ නිසා. නාවික හමුදා ඝාතක කණ්ඩායමක් විසින් පැහැර ගත්ත පුද්ගලයින් 11 දෙනාට මොකද වුණේ? මේ නාවික කල්ලියේ හිටියේ…
ශාරීරිකව කරනු ලබන දඩුවම් ශිෂ්ඨ සමාජය විසින් ප්‍රථික්ෂේප කර තිබෙන්නේ එවැනි දඩුවම් සිදුකිරීම තුළින් කිසිදු ප්‍රයෝජනයක් නොවන බවට විද්‍යානුකුලව ඔප්පු කර ඇති නිසාය. ඒ අනුව ලෝකයේ බොහෝ රටවල් විසින් වැරදිකරුවන් වෙත දඩුවම් දීමේ ක්‍රමයට, වෙනත්…
පසුගිය දා රටේ අග්‍රමාත්‍යවරයා මෙන්ම, මුදල් අමාත්‍යවරයා ද වන මහින්ද රාජපක්ෂ විසින් 2021 වසරේ අය වැය ඉදිරිපත් කරන ලදි. එහිදී මුදල් අමාත්‍යවරයා විසින් ශීර්ෂ 42 ක් යටතේ ඔහු යෝජනා ඉදිරිපත් කළේය. පොදු ජන පෙරමුණේ අයවැය…
අවවාද කිරීම්, අනතුරු ඇඟවීම් කළ හැකි වරදවලට පවා සමාජ මාධ්‍ය භාවිතා කරන පුරවැසියන් අත්අඩංගුවටගෙන රිමාන්ඩ් නොකරන්න යැයි අයිතිය උදෙසා මාධ්‍යවේදියෝ සංවිධානය පවසයි. සමාජ මාධ්‍ය භාවිතා කරන සාමාන්‍ය ජනයා පවා මාධ්‍ය භාවිතය පිළිබඳ මනා අවබෝධයකින් කටයුතු…
ආණ්ඩුව විසින් ආණ්ඩුව විවේචනය කරන ජනමාධ්‍යවේදීන් 200කගේ ලැයිස්තුවක් සකසා පොලිසියට භාර දී තිබෙන බව පසුගිය දිනෙක සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉමිටියාස් බකීර් මාකර් පාර්ලිමේන්තුවේදී පැවසීය. මේ වන විට ආණ්ඩුව සමාජ මාධ්‍ය පසුපස පැන්නීම ආරම්භ…
කරු අයියා ලෙසින් ක්ෂේත්රයේ කවුරුත් හඳුනන විල්සන් කරුණාරත්න ව 2020 නොවැම්බර් 20 දින මුඛ ආවරණයක් පැළද නොසිටියේ යැයි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන සිටින සිදුවීමක් වාර්තා විය. රංජන් රාමනායක ගේ මුහුණු පොතේ ඔහු පොලිසිය තුළ සිටිනු…
ලාංකීය දේශපාලනයේ තීරණාත්මක මංසන්ධියකට මේ මොහොත අපි ආවා කියලයි මම ගොවියෙක් විදිහට දකින්නේ. ඒ තමයි විසි වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මේ ආණ්ඩුව බලගැන්වීම. නමුත් බලය ලබා ගැනීමේ දී ජනාධිපතිතුමා පොරොන්දු වුණේ පවතින ව්‍යවස්ථාව සංශෝධන කරනවා කියලා…
උපුල් කුමරප්පෙරුම විසින් ලියා ප්‍රසිද්ධ කරන්නට යෙදුණා වූ වාසගම කරන කොට ගෙන මෙතුවක් කලක් ලෝකයෙන් සඟවා ගෙන සිටි මගේ උපන් දිනය ලෝක ප්‍රසිද්ධ විය. එපමණක් නොනැවතුණු මේ හාදයා මගේ වයස අවුරුදු පනස් තුනක් බවති, රජයේ…
නිරෝධායන නීති උල්ලංඝණය කරන්නන් හඳුනා ගැනීම සඳහා යයි පවසමින් නොවැම්බර් 12 සිකුරාදා සවස සිට ගුවන් හමුදාවේ සහය ඇතිව ශ්‍රී ලංකා පොලීසියද ඩ්‍රෝන යොදා ගැනීම ආරම්භ කළ අතර ශ්‍රී ලංකා යුද්ධ හමුදාවද එදිනම නියමුවන් රහිත සැහැල්ලු…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes