චීන රාජතාන්ත්‍රිකයන්ගේ හදිසි ශ්‍රී ලංකා සංචාරය පිළිබඳ දේශපාලනික විමසුමක්
චීනයේ විශේෂ දූත පිරිසක් ශ්‍රී ලංකාවේ නිල සංචාරයක් සඳහා ඔක්තෝබර් 09 වන දින පැමිණි අතර ඔවුන් අතිවිශේෂ ලෙස ශ්‍රී ලංකා රජය විසින් පිළිගනු ලැබුණි. අනෙකුත් ශ්‍රී ලංකාවට පැමිණෙන රාජතාන්ත්‍රික නියෝජිතයන් සිදු කල යුතු වන්නා වූ…

























