තාත්තා වෙනුවට පුතාව අත්අඩංගුවට ගන්න පුලුවන්ද?
පසුගිය දිනෙක ඇල්පිටිය ප්‍රදේශයේ එක්තරා පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට පැමිණි පොලීසිය විසින් අදාළ පුද්ගලයා නිවසේ නොසිටීම නිසා ඔහුගේ පුතාව අත්අඩංගුවට ගනු ලබන්නේය. නිවසේ CCTV කැමරා වල පටිගත වූ එම සිද්ධිය මාධ්‍ය මගින් ප්‍රසිද්ධියට පත් කිරීමත් සමග…