පොලීසියේ කෲර අඩත්තේට්ම් වලට ලක් වූ  හිටපු හමුදා සෙබලාට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් යුක්තිය!
නවතම විශේෂාංග

පොලීසියේ කෲර අඩත්තේට්ම් වලට ලක් වූ  හිටපු හමුදා සෙබලාට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් යුක්තිය!

නොකළ වරදකට හිටපු හමුදා සෙබලෙකු පොලිස් අත්අඩංගුවට ගෙන කෲර වධහිංසාවට ලක් කර ඔහුගේ මූලික අයිතිවාසිකම් කඩ කළ බවට චෝදනා ලැබ සිටි හෙට්ටිපොල පොලිසියේ එවකට හිටපු පොලිස් ස්ථානාධිපතිවරයාට හා එවකට හිටපු අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයාට  පෞද්ගලික මුදලින්…

ජනපතිගේ මහ බැංකු වෙඩිල්ල තවත් පුස් වෙඩිල්ලක්ද?  – දුලාන් දසනායක
නවතම විශේෂාංග

ජනපතිගේ මහ බැංකු වෙඩිල්ල තවත් පුස් වෙඩිල්ලක්ද?  – දුලාන් දසනායක

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගියදා මහබැංකු අධිපතිවරයා ඇතුළු ඉහළ නිලධාරීන් කැඳවා බරපතළ දෝෂාරෝපණයක් සිදු කරන ලදී. එය සියලුම මාධ්‍ය විසින් මේ වන විට ප්‍රචාරය කර ඇත. ජනාධිපතිවරයාගේ වචන වල මෙන්ම මුහුණේද මහ බැංකු නිලධාරීන් කෙරෙහි…

“ඉසබෙලා ගොත ගැසූ කුමාරිගේ කතාව” ආබාධ සහිත ප්‍රජාව බලගැන්වීමේ දී යොදාගත හැකි මෙවලමක්
නවතම විශේෂාංග

“ඉසබෙලා ගොත ගැසූ කුමාරිගේ කතාව” ආබාධ සහිත ප්‍රජාව බලගැන්වීමේ දී යොදාගත හැකි මෙවලමක්

බෙයටා ඇකර්මන් විසින් රචිත “ඉසබෙලා ගොත ගැසු කුමරිගේ කතාව” සරසවි ප්‍රකාශනයක් ලෙස 2018 දී කොළඹ විශ්වවිද්‍යාලයේ සමාජීය විද්‍යා දෙපාර්තමේන්තුවේ,  මහාචාර්ය සුභාංගි මාධවිකා කමලලෝචනා හේරත් විසින් පරිවර්තනය කරනු ලැබීය. උපදේශනාත්මක ළමා කතාවක් වන මෙම කෘතිය පිළිබදව…

දූෂිත, අකාර්යක්ෂම සිස්ටම් එකේ මහ බැංකුවද හරස්කඩක් – අජිත් අලවත්ත
නවතම විශේෂාංග

දූෂිත, අකාර්යක්ෂම සිස්ටම් එකේ මහ බැංකුවද හරස්කඩක් – අජිත් අලවත්ත

ජනාධිපතිතුමා ඊයේ මහ බැංකුවේ නිලධාරීන්ව ඉදිරියේ තියාගෙන දෙහි කැපුවේය. සමහරු එය නායකයෙකුගේ කෙලින් ගතියක් ලෙස පැසසූ අතර තවත් අයෙක් නායකයාගේ නොහැකියාව නිලධාරීන් පිටින් යැවූ බවට ආඩපාලි කීහ. මෙම දූෂිත, අකාර්යක්ෂම සිස්ටම් එකේ මහ බැංකුවද හරස්කඩකි.…

“මිලිටරි කරණය” අර්බුද කළමනාකරණයේ මතු වන අභියෝගයන්ට විසඳුමක්  නොවේ! – සිවිල් සංවිධාන
නවතම විශේෂාංග

“මිලිටරි කරණය” අර්බුද කළමනාකරණයේ මතු වන අභියෝගයන්ට විසඳුමක්  නොවේ! – සිවිල් සංවිධාන

ශ්‍රී  ලංකාවේ ප්‍රජාත්‍රන්තවාදි යාන්ත්‍රණයන් දේශපාලනීකරණයෙන් සහ මිලිටරීකරණයෙන් තොරව කාර්යක්ෂමව කටයුතු කිරීමට ඉඩ සැලස්විය යුතු බවත් ශ්‍රී  ලංකාවේ රාජ්‍ය පරිපාලනය සහ සිවිල් ක්‍රියාකාරකම් මිලිටරීකරණය වීම පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයට  කිසිසේත් යහපත් නොවන බවද සිවිල් සංවිධාන පවසයි. ජනාධිපති කාර්ය…

තාත්තා වෙනුවට පුතාව අත්අඩංගුවට ගන්න පුලුවන්ද?
විශේෂාංග

තාත්තා වෙනුවට පුතාව අත්අඩංගුවට ගන්න පුලුවන්ද?

පසුගිය දිනෙක ඇල්පිටිය ප්‍රදේශයේ එක්තරා පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට පැමිණි පොලීසිය විසින් අදාළ පුද්ගලයා නිවසේ නොසිටීම නිසා ඔහුගේ පුතාව අත්අඩංගුවට ගනු ලබන්නේය. නිවසේ CCTV කැමරා වල පටිගත වූ එම සිද්ධිය මාධ්‍ය මගින් ප්‍රසිද්ධියට පත් කිරීමත් සමග…

කෝවිඩ්-19 රැල්ල දකුණු ආසියාව දෙසට  
විශේෂාංග

කෝවිඩ්-19 රැල්ල දකුණු ආසියාව දෙසට  

කෝවිඩ් -19 වෛරසය වේගයෙන්ම පැතිරෙන දකුණු ආසියානු රටවල් අතරින් පළමු ස්ථානයටත්, කෝවිඩ් රෝගීන් වැඩිම ප්‍රමාණයක් වාර්තාවී ඇති ලෝකයේ හතරවැනි රට බවටත් අසල්වැසි ඉන්දියාව පත්වී තිබේ.  මේ වන විට දිනකට රෝගීන් දස දහස ඉක්මවු ප්‍රමාණයක් ඉන්දියාව…

ලිංගිකත්වය සමාජ නිර්මිතයක් ද?
නවතම විශේෂාංග

ලිංගිකත්වය සමාජ නිර්මිතයක් ද?

මානව ලිංගිකත්වය ජීව විද්‍යාත්මක පසුබිමකින් හෙබියේ වූ ව ද ඒ කෙරෙහි වන ලඝු නොවූ සමාජ සංස්කෘතික සබඳතාවන් පවති. හුදෙක් ප්‍රජනනයට සීමා නොවූ ඇතැම් විට සම්මුතික ස්වභාවයෙන් බැහැර වූ මානව ලිංගිකත්වයෙහි භාවිතාවන් සමාජීය නිර්මිතයකි. සන්තෘෂ්ටිය සෙනෙහස…

ත්‍රී රෝදරථ සංගමයක සභපති ඝාතනය කිරීම – බැසිල් ප්‍රනාන්දු
නවතම විශේෂාංග

ත්‍රී රෝදරථ සංගමයක සභපති ඝාතනය කිරීම – බැසිල් ප්‍රනාන්දු

ත්‍රි රෝදරථ සංගමයක සුනිල් ජයවර්ධන යන අය ලීසිං කොම්පැනියක් ඉදිරීයේම මැරවරයන් විසින් පහරදි ඝාතනය කල සිද්දිය දැන් කථාවට ලක්වෙමින් පවති. ත්‍රිවීල් සංගමයේ සභාපතිවරයා මේ දින වල ත්‍රීරෝද රථ පදවන්නන් මුහුණ දෙන ප්‍රධාන ගැටලුවක් වන මාසිකව…

සහල් මාෆියාවේ විශේෂ හෙළිදරව්ව!
නවතම විශේෂාංග

සහල් මාෆියාවේ විශේෂ හෙළිදරව්ව!

ප්‍රධාන ආහාරය වන සහල් නිෂ්පාදනය හා වී ගොවිතැන හා බැදුණු ප්‍රශ්න කෙලකෝටියක් පවතින බව නොරහසකි. නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තියත් සමග අපේ රටේ ආහාර නිෂ්පාදනයේ ද අර්බුද රාශියක් පැන නැගී ඇත. කොරෝනා ව්‍යසනය සමයේ මේ රටේ…