සහල් මාෆියාවේ විශේෂ හෙළිදරව්ව!
නවතම විශේෂාංග

සහල් මාෆියාවේ විශේෂ හෙළිදරව්ව!

ප්‍රධාන ආහාරය වන සහල් නිෂ්පාදනය හා වී ගොවිතැන හා බැදුණු ප්‍රශ්න කෙලකෝටියක් පවතින බව නොරහසකි. නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තියත් සමග අපේ රටේ ආහාර නිෂ්පාදනයේ ද අර්බුද රාශියක් පැන නැගී ඇත. කොරෝනා ව්‍යසනය සමයේ මේ රටේ…

නැගෙනහිර පුරාවිද්‍යා උරුමයට “ආගමික වෙනස්කම් නෑ”
නවතම විශේෂාංග

නැගෙනහිර පුරාවිද්‍යා උරුමයට “ආගමික වෙනස්කම් නෑ”

එක් ආගමකට අයත් පුජකයන් පමණක් ඇතුලත් කිරීම නිසා  සිවිල් සමාජයෙන් චෝදනා එල්ල වී ඇති ජනාධිපතිවරයාගේ නවතම කාර්ය සාධක බලකායේ රාජකාරිය වී ඇත්තේ  “ආගමික වෙනස්කම් නොසලකා”  සියලුම පුරාවිද්‍යාත්මක උරුමයන් සංරක්‍ෂණය කිරීමේ බව එම බලකායේ ප්‍රධානියා පවසයි.…

නිහඬබවේ අනුකූලත්වය: ඇමරිකාවේ ෆ්ලොයිඩ් සහ අලුත්ගම තාරික්
විශේෂාංග

නිහඬබවේ අනුකූලත්වය: ඇමරිකාවේ ෆ්ලොයිඩ් සහ අලුත්ගම තාරික්

මනුෂ්‍යත්වයට නිගා දෙමින්, තිරශ්චීන ම්ලේච්ඡත්වය සහ කෲරත්වය ලොවට ප්‍රදර්ශනය කෙරෙන සිදුවීම් දෙකක තොරතුරු ඉකුත් සතියේ අන්තර්ජාලයට එක්ව තිබුණේ වීඩියෝ දර්ශනද සමගිනි. සිදුවීම් දෙකම ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයන් දෙකක, නීතිය සහ සාමය ආරක්ෂා කිරීම භාරව සිටින පොලිසියට සම්බන්ධය.…

කෘෂීකාර්මික අතිරික්තයක් තුළින් ඇති වූ සංස්කෘතික ගැටලුව – බැසිල් ප්‍රනාන්දු
විශේෂාංග

කෘෂීකාර්මික අතිරික්තයක් තුළින් ඇති වූ සංස්කෘතික ගැටලුව – බැසිල් ප්‍රනාන්දු

අපේකම පිළිබදව කෙරෙන සාකච්ඡාවෙහි ප‍්‍රධානම මූලය වන්නේ ශ‍්‍රී ලාංකිකයාට අවුරුදු ලක්ෂයකට වැඩි සංස්කෘතියක් පවතින බවය. මෙම සංස්කෘතියේ විවිධ අවධීන් ඇති බවත් පසු ගිය ලිපි වලදී සාකච්ඡා කලෙමු. මෙම ලිපියෙන් සාකච්ඡා වන්නේ අවුරුදු 6000 පමණ පෙර…

ලෝකයේ දිගම වදහිංසා නඩුව
නවතම විශේෂාංග

ලෝකයේ දිගම වදහිංසා නඩුව

දශක දෙකක් තිස්සේ නොවිසිදුනු බරපතල අපරාධයක් සම්බන්ධව ඒකාබද්ධ නිවේනදයක් හොංකොං හි පිහිටි ආසියානු මානව හිමිකම් කොමිසම හා රයිට් ටු ලයිෆ් මානව හිමිකම් සංවිධානය ඒක්ව නිකුත් කර තිබේ. ඒ 2000 වසරේ ජුනි 16 වන දින පයාගල…

කොරෝනා පාලනය අතරතුර ලංකාවේ මානව හිමිකම් කඩ වෙලා නැද්ද?
නවතම විශේෂාංග

කොරෝනා පාලනය අතරතුර ලංකාවේ මානව හිමිකම් කඩ වෙලා නැද්ද?

කොවිඩ් 19 ගෝලීය වසංගත කාලය තුල අදහස් ප්‍රකාශ කිරිමේ නිදහස “සීමා කිරීම සඳහා පියවර ගැනීම” සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවද අයත් වන බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් මිෂෙල් බැචෙලෙට් මහත්මිය පහුගියදා ප්‍රකාශ කර තිබුණි.…

රේල්පීලි අතර මිලින ව  යන සමඟි පුර අඟනුන්ගේ කඳුලු කතාව!
නවතම විශේෂාංග

රේල්පීලි අතර මිලින ව  යන සමඟි පුර අඟනුන්ගේ කඳුලු කතාව!

දියවන්නා ඔයෙන් ආරම්භ වී දකුණු දෙසට ඇදෙන කොලොන්නාව ඇලෙන් කිරුලපන ඇල පටං ගනී. ඒ කෝට්ටේ ප්‍රදේශයේදියි. එතැන් සිට නාවල, කිරුළපන හරහා එන මෙම ඇලෙන් කිරිමණ්ඩල මාවත අසලදී කිද ඇල පටං ගන්නවා. මෙසේ ඉදිරියට ඇදෙන කිරුළපන…

අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ යාන්ත්‍රණයේ අභාවය සහ වින්දිතයන්ගේ ඉරණම!
නවතම විශේෂාංග

අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ යාන්ත්‍රණයේ අභාවය සහ වින්දිතයන්ගේ ඉරණම!

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 03 වන පරිව්ඡේදයේ 11 වන වගන්තියට අනුව කිසිම පුද්ගලයකුට වද හිංසාවලට හෝ කෲර අමාණුෂික හෝ අවමන් සහගත සැලකිල්ලට මෙන්ම දඩුවමකට යටත් නොකළ යුතුය බවටත්, 1994 අංක 22 දරණ වද හිංසා සහ…

රැකියා කප්පාදුවෙන් බැට කන ඇඟලුම් කම්කරුවන්
නවතම විශේෂාංග

රැකියා කප්පාදුවෙන් බැට කන ඇඟලුම් කම්කරුවන්

ප්‍රධාන ඇඟලුම් කම්හල් ජාලයක් වන ස්මාර්ට් ෂර්ට් ලංකා ලිමිටඩ් සමාගමට අයත් කම්හල් පහක පන්සීයකට අධික කම්කරුවෝ, තම රැකියා අහිමිවීමේත් වැටුප් කප්පාදුවේත් තර්ජනය හමුවේ නොසන්සුන්තාවයට පත්වෙමින්, බදාදා දින කටුනායක නිදහස් වෙලඳකලාපයේ පිවිසීම් දොරටුව අසලට රැස්වූහ. තම…

අමු අමුවේ සිදු වන නීති උල්ලංඝනයන් හෙලා දැකීමේ සමාජ වටපිටාවක් ගොඩනැගීය යුතු නොවේද?
විශේෂාංග

අමු අමුවේ සිදු වන නීති උල්ලංඝනයන් හෙලා දැකීමේ සමාජ වටපිටාවක් ගොඩනැගීය යුතු නොවේද?

ඇඳිරි නීතිය පැවැති අවස්ථාවක මුව ආවරණ ද නොමැති ව පා පැදියකින් ගමන් කරමින් සිටි බාලවයස්කාර මන්ද මානසික ළමයකුට අලුත්ගම අඹගහ හංදිය පොලිස් මුරපොළක රාජකාරියේ සිටි නිලධාරියකු විසින් පහරදීමක් සම්බන්ධයෙන්  පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය විසින් මාධ්‍ය…