භාණ්ඩාගාර අරමුදල් අතුරුදහන් වීමට වගකිව යුත්තේ සහ වගවිය යුත්තේ කවුද?
මුදල් අමාත්‍යංශය යටතේ ඇති මහා භාණ්ඩාගාරය ඔස්ට්‍රේලියානු ණය හිමියෙකුට ගෙවිය යුතු ඩොලර් මිලියන 2.5ක මුදලක් වෙනත් ගිණුමකට ගෙවීම, US POST වෙත ගෙවිය යුතු ඩොලර් ලක්ෂ 6ක් අතුරුදන් වීම, ප්‍රංශ ණය පත්‍රිකා අතුරුදන්වීම, අස්වැසුම ද්විත්ව ගෙවීමක්…

























