කටාර් හාම්පුතුන්ගෙන් ගෘහ සේවිකාවන්ට අතවර…
ඇමිනෙස්ටි ඉන්ටර්නැෂනල් (Amnesty International) ආයතනය විසින් සිදුකරනු ලැබූ සමීක්ෂණයකින් කටාර් රාජ්‍යයේ සේවය කරනු ලබන ගෘහ සේවිකාවන්ට සිය හාම්පුතුන් වෙතින් අතවර සිදුවන බව අනාවරණය වී ඇත. කටාර් රාජ්‍යයේ විදේශීය ගෘහ සේවිකාවන් 173000 ට අධික ප්‍රමාණයක් සේවය…

























