චීනය ඇවිත් ගිය පසු එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ලංකාවට
ඉන්දු ශාන්තිකර කලාපයේ ඇමරිකානු පැවැත්ම සහතික කරගැනීම කේන්ද්‍රීය අරමුණ කොටගත් ආසියානු සංචාරයකදී ඇමරිකා එක්සත් ජනපද රාජ්‍ය ලේකම් වරයා ශ්‍රී ලංකාවටද පැමිණෙන බව දැනුම් දී තිබේ. “අපේ මිතුරන් සහ සහකරුවන් සමග පලදායී සාකච්ඡා පැවැත්වීම සඳහා ඉන්දියාව,…

























