BUDGET2026: ජනමාධ්‍ය පිළිබදව යෝජනා සහ එම යෝජනාවලින් මතුවන්නේ කුමක්ද? – සම්පත් සමරකෝන්
පසුගිය නොවැම්බර් 07 වන දා, මුදල් අමාත්‍යවරයා වන ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් 2026 වසරට නියමිත අයැවය යෝජනා අඩංගු වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. ජාතික ජන බලවේගයේ ආණ්ඩුවේ 2වන අයවැය ලෙස පැය 4කට වැඩි කාලයක්, පිටු…

























