ජීනිවා ගැන දැන් ඔවුන් මෙසේ කියයි.
ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ 46 වැනි සැසිවාරයේදී ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාව සම්මත වුයේ පහුගිය මාර්තු 23 දාය. එහිදී යෝජනාවට පක්ෂව ඡන්ද 22 ක්, විපක්ෂව ඡන්ද 11 ක් හා 14 ක් ඡන්දය දීමෙන් ද වැලකී තිබුණි. …
ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ 46 වැනි සැසිවාරයේදී ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාව සම්මත වුයේ පහුගිය මාර්තු 23 දාය. එහිදී යෝජනාවට පක්ෂව ඡන්ද 22 ක්, විපක්ෂව ඡන්ද 11 ක් හා 14 ක් ඡන්දය දීමෙන් ද වැලකී තිබුණි. …
සුරේෂ් නඩේෂන් මානවහිමිකම් ක්‍රියාකාරික - ඌව ශක්ති පදනම මානව හිමිකම් ක්‍රියාකාරිකයෙක් විදිහට සමාජය එක්ක ගණුදෙනු කරන කොට ඔබට අත් දකින්න ලැබුණ දේවල් මොනවාද ? ඡන්දදායකයාට වගකියන වගකීමෙන් යුතු දේශපාලන සංස්කෘතියක් තමයි රට තුළ බිහි වෙන්න…
මහා පරිමාණ වනාන්තර කොල්ලයක් සිදු වෙන බවට සමාජයේ කථිකාවතක් නිර්මාණය වී ඇති බවත් නමුත් මේ වනාන්තර කොල්ලයට සමගාමීව මහා ඉඩම් කොල්ලයක් සිදුවන බවත් මේ තොරතුරු නිරාවරණය කරන පරිසරයේදීන්ව/ සමාජ ක්‍රියාකාරීන්ව/ දේශපාලන ක්‍රියාධරයින්ව දඩමීමා කිරීමේ ක්‍රියාවලියක්…
විදේශ විනිමය හිඟයකට මුහුණපා සිටින ශ්‍රී ලංකාව අවුරුදු තුනකින් ආපසු ගෙවා නිම කිරීම සඳහා ඩොලර් කෝටි 150ක් වටිනා ණයක් චීන මුදලින් ලබාගෙන ඇත. ද්විපාර්ශ්වික මුදල් හුවමාරුවක් (currency swap) ලෙසින් හැඳින්වෙන ගිවිසුමක් මගින් ශ්‍රී ලංකා මහ…
නීති විද්‍යාලයේ අධ්‍යයන කටයුතු ඉංග්‍රීසි භාෂාවෙන් සිදු කිරීම අනිවාර්ය කිරීම මගින් ආණ්ඩුව රටේ වාර්ගික විවිධත්වයට බරපතල හානියක් සිදු කර ඇති බව නීතිඥයකු පවසයි. වාර්ගික වෙනස්කම් කිරීම තුරන් කිරීම සදහා වන එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර දිනය යෙදී…
මාධ්‍යවේදී කපිල එම් ගමගේ ජඩ මාධ්‍ය ද? ජන මාධ්‍ය ද? ලංකාවේ මාධ්‍ය තේරුම් ගැනීමේදී, මාධ්‍යයේ ස්වරූපය ඉස්සෙල්ලාම අවබෝධ කරගන්න ඕන. ඒ තමයි ලංකාවේ මාධ්‍ය ප්‍රධාන වශයෙන්ම ධාරාවන් දෙකක් තියෙනවා. ආණ්ඩුව සතු මාධ්‍යය සහ පෞද්ගලික ව්‍යාපාරිකයන්…
කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පහුගියදා කුරුඳු සිගරට්ටුවක් මුවේ තබාගෙන සිටින ඡායාරූපයක් මාධ්‍ය මඟින් වාර්තා කර තිබුණි. ඒ සෞඛ්‍යට හිතකර යැයි පවසමින් කුරුඳු සිගරට්ටුවක් එළි දැක්වීමේ අවස්ථාවේදීය. අමාත්‍යවරයාගේ මේ ක්‍රියාව සම්බන්ධයෙන් සමාජයේ බොහෝ දෙනෙකු විවේචනය…
සිංහරාජයට සිදුකෙරෙන හානිය ජනතා අවධානයට යොමු කිරීමට රුපවාහිනී වැඩසටහනක් කරගත් භාග්‍යා අබේරත්නට එරෙහිව කෙරෙන අඩන්තේට්ටම් වලට සමාව ඉල්ලන ලෙස උතුරේ පරසරවේදීහු රජයට බල කර සිටිති. මුලතිව්හි උද්ඝෝෂණයක් පැවැත්වූ බහුතරයක් තරුණ තරුණියන්ගෙන් සැදුම්ලත් විරෝධතාකරුවන් විසින් තම…
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පහුගිය මාර්තු 20 දා ගම සමඟ පිලිසඳරක් වැඩසටහනේදී මාධ්‍ය නිදහස ගැන කථා කළේය. ඔහු කියා සිටියේ මාධ්‍ය නිදහස යනු මාධ්‍ය ආයතන හිමිකරුවන්ගේ නිදහස නොවන බවය. එමෙන්ම මාධ්‍ය මාෆියාවක් ඇති බවට චෝදනා…
ගුවන් මගීන්ගේ PCR පරීක්ෂණ කටුනායක ගුවන් තොටුපලේ රසායනාගාරය තුළ පරීක්ෂා නොකර පෞද්ගලික රෝහලක් වෙත ලබා දී ඇති බව දිවයිනේ ප්‍රමුඛතම සෞඛ්‍ය වෘත්තියවේදීන්ගේ සංගමයක් විසින් හෙළි කර තිබේ. "ගුවන් තොටුපල රසායනාගාරයට එන සියලු මුදල් උපයන පරීක්ෂණ…
ලෝක උරුම සිංහරාජ වනාන්තරය මධ්‍යයේ වැව් දෙකක් කණින බව ප්‍රසිද්ධියේ කළ ප්‍රකාශය දෙදිනක් ගත වීමටත් මත්තෙන් වෙනස් කිරීමට ජනපති, අගමැති වැඩිමහල් සොයුරු වාරිමාර්ග අමාත්‍යවරයාට සිදුවී තිබේ. ලෝක ජල දිනයට පෙර දිනයේ වීරකැටියේ පැවති උත්සවයකදී වාරිමාර්ග…
ශ්‍රී ලංකාවේ සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් නගා සිටුවීම සඳහා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ 46 වැනි සැසිවාරයේදී සභාගත කරන ලද යෝජනාව බහුතර ඡන්දයෙන් සභා සම්මත විය. බලයේ සිටින ආණ්ඩුවේ විරෝධතාව පරදා මානව හිමිකම් මණ්ඩලය…
උද්ඝෝෂණ, වැඩ වර්ජන, විරෝධතා, වෘත්තිය ක්‍රියා මාර්ග මෙරට ඉතිහාසය පුරාම පැවතුණි. සේවකයින්ගේ විවිධ ඉල්ලීම් දිනා ගැනීම වෙනුවෙන්, රජයට බලපෑම් කිරීම් වෙනුවෙන්, වෘත්තියේ සුරක්ෂිතභාවය වෙනුවෙන්, සේවකයින්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් මේ සියල්ල සිදු කෙරුණි. ඇැතම් විට පවතින ආණ්ඩු…
රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂක නාලක කලුවැව මහතා එම ධුරයෙන් ඉල්ලා අස් වී තිබෙන බව අද (23) දින ජනමාධ්‍ය අමාත්‍ය, කැබිනට් ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල මහතා නිල වශයෙන් ප්‍රකාශයට පත් කරනු ලැබුවේය. ඒ කැබිනට් අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්…
විදුලි බලය යනු රටක ආර්ථිකය මෙන්ම සංවර්ධනය, පුද්ගලයින්ගේ ගුණාත්මකභාවය ඉහළ නංවන සාධකයකි. වර්තමාන රජය පවසන්නේද සැමට සැමදා විදුලිය බවය. විදුලි බල අමාත්‍යංශය විදුලිබල අමාත්‍යාංශය පවසන අකාරයට නම් 2019 වසර අවසාන වන විට මෙරට ගෘහස්ත විදුලියනය…
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ශ්‍රී ලංකාව සම්බන්ධව ඉදිරිපත් කරන ලද යෝජනාව අද එනම් 23 අගහරුවාදා දින ඡන්ද විමසීමට භාජනය කිරීමට නියමිතය. මෙම ඡන්ද විමසීම ඊයේ දිනයට යෙදී තිබුණද මානව හිමිකම් කවුන්සලය විසින් පරිපාලන කරුණු…
බුද්ධ චරිතය, ත්‍රිපිටකය සහ බෞද්ධ සිද්ධස්ථාන පිළිබඳ වැරදි අර්ථකතන දෙමින් දුර්මත පතුරවන පිරිස් ඇතැයි පවසන සංඝයා වහන්සේගේ ඉල්ලීමක් සම්බන්ධයෙන් සොයා බලා ගත යුතු පියවර රජයට නිර්දේශ කිරීමට කමිටුවක් පත් කර තිබේ. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසන්නේ…
දොඩම්ගස්ලන්ද, කොකෝවත්ත පදිංචි දිලීප නුවන් රාජපක්ෂ 20 හැවිරිදිය. ඔහුගේ ජිවිතයට මේ වන විට ගොකරැල්ල පොලිසියෙන් අවදානමක් මතුව තිබේ. ඒ ඔහු ගොකරැල්ල පොලිසියට එරෙහිව සාක්ෂි දීමට ඉදිරිපත් වීම නිසාය. දිලීප නුවන් කියන ආකාරයට ඔහු ගොකරැල්ල පොලිසීයට…
රටේ සිව් දෙසින් සිදු වෙමින් පවතින පරිසර විනාශය පිළිබඳව ජනතා අවධානය යොමු කරවීමේ අරමුණින් තරුණ සමූහයක් එක්වී අගනගරයේ තාවකාලික ප්‍රදර්ශනයකට තැබු සිතුවමක් නගරය විනාශ කිරීමක් ලෙසින් හදුන්වමින් ඉවත් කිරීමට පොලීසිය ක්‍රියා කර ඇත. " හැම…
මේ රට පුදුම කාලකණ්ණි රටක්. මේ රටේ කිසිම දේකට නීතියක් පාලනයක් සිස්ටම් එකක් නැහැ. සුද්දෝ හදලා දුන්න සිස්ටම් සේරම කළු සුද්දෝ නිදහසින් පස්සේ මේ අවුරුදු 70 අස්සේ කාලා දාලා ඉවරයි. ඒකට හේතුව ඩී එස් ගේ…
තම බිරිඳ හා දොළොස් හැවිරිදි දරුවාගේ ආරක්ෂාව සැලසීමට මැදිහත් වන ලෙස වධහිංසාවටත් පොලිසියේ තර්ජනයටත් ගොදුරු වූ මාධ්‍යවේදියෙක් ප්‍රසිද්ධ ආයාචනයක් කර තිබේ. පහර කෑමෙන් හා පිලිස්සීමෙන් ලත් තුවාල වලට ප්‍රතිකාර ගැනීම සඳහා සත් දිනක් රෝහල් ගතවී…
ශ්‍රී ලංකාවට එරෙහිව රටවල් කීපයක් ඉදිරිපත් කර ඇති චෝදනා සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46 වන සැසිවාරය පැවැත්වෙන ජිනීවා හි දී හෙට (22) ඡන්ද විමසීමට නියමිතව ඇත. ඒ අනුව හෙට දිනය ලංකාව සම්බන්ධ තීරණාත්මක…
කුරුඳු යොදා ගනිමින් නිෂ්පාදනය කරන ලද දුම්වැටියක් පහුගිය 17 දා එළි දක්වනු ලැබුයේ කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙනි. එහිදී ඔහු මාධ්‍ය හමුවක් පවත්වමින් එම දුම්වැටියේ විශේෂත්වය ගැන කථා කළ අතර ඔහු දුම්වැටිය පානය කරද…
යුද සමයේ රටට එරෙහිව කටයුතු කළ මාධ්‍ය කණ්ඩායමක් මාධ්‍ය ආයතනවලට රිංගාගෙන දේශීයත්වයට සහ ජාතික වැඩපිළිවෙළට පහර ගසමින් සිටින බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. මාධ්‍ය නිදහස යනු මාධ්‍ය ආයතන හිමිකරුවන්ගේ නිදහස නොවන බවත්, ඇතැම් මාධ්‍ය…
රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් කියා දෙයක් තිබුණද ඇත්තටම රටේ මූලික අයිතිවාසිකම් කියා දෙයක් නැති බව මහාචාර්ය රොහාන් සමරජීව මහතා පවසයි. 2008 නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ ප්‍රධානියෙක්ව සිටි උවිදු කුලකුලසුරිය නැමැති මාධ්‍යවේදියා රූපවාහීනි නාලිකාවක සජීවී සාකච්ඡාවකට…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes