අමරකීර්ති වෙනුවෙන් කෝටියක වන්දියක්
අමරකීර්ති අතුකෝරළගෙ මරණය වෙනුවෙන් ඔහුගේ පවුලේ සාමාජිකයන්ට රුපියල් කෝටියක වන්දියක් දෙන්න කැබිනට්අනුමැතිය ලැබිලා තියෙනවා කියලා අගමැති දිනේෂ් පාර්ලිමේන්තුවේදි කියනවා. මනුස්ස ජීවිතේ වටිනාකම රුපියල් කෝටියකට ලඝු කරන්න බෑ. වියෝවීම් වන්දි දීලා පිරිමහන්න බෑ. හැබැයි අපේ රටේ…

























