ලෝක වෙළෙඳපොළේ තුල රත්තරං මිල සුළු වශයෙන් ඉහළ ගොස් තිබේ.
ඒ අනුව රන් අවුන්සයක මිල දැක්වුණේ, අමෙරිකානු ඩොලර් 1,648 සත 25 ක් ලෙසය.
අමෙරිකානු ඩොලර් 1,649 යි සත 30 ක් ලෙස පසුගිය සිකුරාදා දින වනවිට රත්තරං අවුන්සයක මිල දැක්විණි.
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes