තමිල්නාඩු මහ මැතිවරණයෙන් ජනප්රිය නළු විජේ ජයග්රහණය කරයි!
2026 තමිල්නාඩු ප්රාන්ත සභා මැතිවරණයේ අවසන් ප්රතිඵල අනුව ජනප්රිය සිනමා නළුවා වූ ජෝසප් විජේගේ නායකත්වයෙන් යුත් තමිලගා වෙට්රි කසාගම් (TVK) පක්ෂය තනි විශාලතම පක්ෂය ලෙස ඉදිරියට පැමිණ ඇත. ප්රාන්තයේ ආසන 234ම සඳහා ප්රතිඵල ප්රකාශයට පත්…

























