“දිව හරියට පිහි තුඩක් වගේ” – බර්නාදාගේ සිරගෙය
- ඩිල්ෂානි චතුරිකා දාබරේ - ගාෂියා ලෝකාගේ ග්‍රාමීය නාට්‍ය ත්‍රය අතරින් එකක් වන 'බර්නාදාගේ සිරගෙය' වේදිකා නාට්‍යය මට නරඹන්න ලැබුණේ මීට අවුරුදු 5කට විතර කලින් කැලණියෙ ධර්මාලෝක ශාලාවෙදි, ප්‍රියංකර රත්නායකගේ නිෂ්පාදනයක් විදියට. රංජනී ඔබේසේකරගේ පරිවර්තනය…