ජනාධිපති ඇවිත් අවුරුද්දක් නෑ, සහල් වලට ගහපු පස්වැනි ගැසට් එක
සහල් මිල පාලනය ට යැයි කියා ගැසට් නිවේදනයක් නිකුත් කිරීමෙන් කෘතීමව සහල් හිඟයක් මවා මැති ඇමතිවරුන් කිහිපදෙනෙකු හා නිලධාරීන් කිහිපදෙනෙකු කොමිස් මුදල් මත සහල් ආනයනය කිරීමට සැරසේන්නේ යැයි සීමා සහිත ශ්‍රී ලංකා සුළු හා මධ්‍යපරිමාණ…






















