කොළඹ නගරවාසීන්ගෙන් 5%කට කොරෝනා!
පසුගියදා කොළඹ නගරයේ සිදු කළ PCR අහඹු පරීක්ෂණ 400කින් 19 දෙනෙකු කොරෝනා ආසදිතයින් ලෙස තහවුරු වූ බව කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී වෛද්‍ය රුවන් විජේමුණි මහතා පවසයි. ඔහු පවසන්නේ එය ප්‍රථිශතයක් ලෙස 5%ක…
පසුගියදා කොළඹ නගරයේ සිදු කළ PCR අහඹු පරීක්ෂණ 400කින් 19 දෙනෙකු කොරෝනා ආසදිතයින් ලෙස තහවුරු වූ බව කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී වෛද්‍ය රුවන් විජේමුණි මහතා පවසයි. ඔහු පවසන්නේ එය ප්‍රථිශතයක් ලෙස 5%ක…
කොරෝනා වසංගතයත් සමඟ මෙරට ආර්ථිකය, කර්මාන්ත දැඩි ලෙස කඩා වැටීමට ලක් විය. එහිදී කඩා වැටුණු ප්‍රධාන කර්මාන්තයක් වන්නේ පෞද්ගලික බස් කර්මාන්තය වේ. පළමු කොවිඩ් රැල්ලේදී මෙන්ම දෙවැනි කොවිඩ් රැල්ලේදිත් බස් හිමියන් මෙන්ම එම බස් වල…
සෑම කොවිඩ් ආසාදිත රෝගියෙක්ගෙන්ම රෝගය බෝ නොවන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ප්‍රතිශක්තිවේද සහ අණුක වෛද්‍ය විද්‍යා අධ්‍යන අංශයේ මහාචාර්ය නීලිකා මලවිගේ පවසයි. මෙම රෝගය බෝ වන්නේ ඒ ඒ පුද්ගලයාගේ ශ්වසන තරලයේ පවතින වෛරස් ප්‍රමාණය…
මේ වසර මුලදී ආණ්ඩුව අපේක්ෂා කළ ආදායම් ඉලක්ක අඩකට ආසන්න ප්‍රමාණයකින් අඩු වී ඇති ආකාරය රජයේ සංඛ්‍යාලේඛන මගින් හෙළි වී තිබේ. දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ සංඛ්‍යාලේඛන පෙන්වා දෙන පරිදි වසර ආරම්භයේ දී රුපියල් බිලියන 800 ක්…
අද දින මා මගේ පලමු Skype නඩුවට පෙනී සිටියෙමී. කොලඹ මහෙස්ත්‍රාත් අධිකරණයේ Skype යෙදවුමට ඊයේ කෙටි පනිවුඩයක් මගීන් මා කල ඉල්ලීමක් මගින් එකතුවුනෙමී , එමෙන්ම අද දීන මාගේ නඩුව කැඳවන බවත් මාගේ සේවදායකයාගේ නම, නඩු…
ලබන ජනවාරි පළමුවෙනිදා සිට රාජ්‍ය සේවකයන්ට සතියකට එක දවසක් බතික් හෝ අත්යන්ත්‍ර පේශ කර්මාන්තය විසින් නිෂ්පාදනය කරන ලද හො ඇඳුම් ඇඳීම සඳහා චක්‍රලේඛනයක් නිකුත් කරන බව බතික් කර්මාන්ත ඇමති දයාසිරි ජයසේකර මහතා පවසයි. ඒ මහතා…
කොරෝනා වෛරස් ආසාදනයෙන් මියයන මුස්ලිම් ජාතිකයින්ගේ මළ සිරුරු භූමදානය කිරීම සඳහා අවසර ලැබී ඇති බවත්, ඒ සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ස්තූතිවන්ත වන බවත් සිලෝන් තව්හීද් ජමාත් සංවිධානය පවසයි. සිලෝන් තවුහිත් ජමාත් සංවිධානයේ මහ ලේකම්…
අද වන විට මෙරට සමස්ත කොරෝනා ආසාදිත සංඛ්‍යාව 14,000 ක් ඉක්මවා ගොස් සිටින අතර මරණ 36 ක් වාර්තා වී ඇත. කොරෝනා අවදානම මධ්‍යයේ සේවයේ නියැලි සිටින ගර්භනී හා කුඩා දරුවන් සිටින හෙද නිලධාරීන් සඳහා වැටුප්…
වාණිජ බැංකු හා මූල්‍ය ආයතනවල ස්වර්ණාභරණ උකස් මධ්‍යස්ථානවලින් මේ වසරේ පසුගිය මාස 06 තුල -මහජනයා විසින් ලබාගෙන ඇති ණය මුදල් ප්‍රමාණය රුපියල් බිලියන 643ක් බව ශ්‍රී ලංකා මහා බැංකු වාර්තා පෙන්වා දෙන බව අද (09)…
මේ වන විට එක් දිනක් තුල, යුරෝපයේ මරණ 2000ක් සහ නව ආසාදිතයින් 200,000ක් වාර්තා වන අතර දල වශයෙන් මෙම සංඛ්‍යා දෙගුන වීමට ගත වන්නේ දින දහයක කාලයක් පමනි. මෙම තත්ත්වය පාලනය කර ගැනීමට නොහැකි වුවහොත්…
කොවිඩ් ආසාදිත බවට සැක සහිත හෝමාගම ප්‍රදේශයේ මවක් කලුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුලු කිරිම නිසා සිත් තැවුලට පත් වු ඇයගේ විශේෂ අවශ්‍යතා සහිත දරුවා නිවෙස තුලම සියදිවි නසාගෙන තිබුණේ ඉකුත් 30 දාය. එමෙන්ම මාතලේ, යටවත්ත ප්‍රදේශයේ…
ලෝක ප්‍රසිද්ධ ඇමෙරිකානු ජාතික වාර්තා චිත්‍රපට නිර්මාණකරුවෙක් වන මයිකල් මෝ විසින් ඔහුගේ මුහුණුපොතේ මෙවැනි සටහනක් තබා තිබුණා. ලෝක ප්‍රසිද්ධ Fahrenheit 9/11 නම් වාර්තා චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා ඔහුයි. එම සටහන බොහෝ දුරට සත්‍යයක් විය හැකියි. මෝ ට්‍රම්ප්…
දැනට මහර රිමාන්ඩ් බන්ධනාගාරයේ පසුවෙන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර මහතාට ඒල්ල වී තිබෙන ජීවිත තර්ජන වලින් ඔහුව ආරක්ෂාකර ඔහුගේ ජීවිතය සුරක්ෂිත කරදෙන ලෙස ඔහුගේ බිරිද වන කමනි ශ්‍රියාන්තා අබේසේකර මහත්මිය විසින් අගවිනිසුරු, නීතිපති, පොලිස්පති…
ශ්‍රී ලංකාවේ දෙවෙනි කොවිඩ්-19 රැල්ල පාලනය කර ඇති බව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා පවසයි. අපි මෙය යම් දුරකට පිළිගන්නෙමු. බොහෝ අලුත් රෝගීන් හමුවන්නේ නිරෝධායනය කළ අය අතරින් බව ද හමුදාපතිවරයා පවසයි. එහෙත්, සමාජයෙන් තවමත් රෝගීන් හමු…
නව කොරෝනා වෛරසය පැමිණීමත් සමඟ මෙරට ජනතාවට අලුත් වචන නිරන්තරයෙන් මාධ්‍යයෙන් අසන්නට ලැබුණි. ඒ අතර PCR කියන වචනය සෑම අවස්ථාවකම කෙරෝනා සමඟ බැදී පැවතුණි. මුල් අවස්ථාවේදී මේ PCR පරීක්ෂණය කුමක්ද කියාවත් නොදැන සිටි බොහෝ දෙනෙකු…
දෙවැනි කොවිඩ් රැල්ල පළමුව නිර්මාණය වුයේ බ්‍රැන්ඩික්ස් පොකුර ලෙසය. මේ අතර පෑලිගොඩ මත්ස්‍ය වෙළද සංකීර්ණයෙන් ආසාදිතයින් වැඩි වශයෙන් වාර්තා වීමට පටන් ගැනීම නිසා පසුව ඒය පෑලියගොඩ පොකුර ලෙස හැඳින්විණි. මෙයට අමතරව සමාජයේ තැනින් තැන කොවිඩ්…
මේ වන විට සමස්ථ කොරෝනා රෝගීන් සංඛ්‍යාව 12970 දක්වා ඉහළ ගොස් ඇත. මරණ 30 ක් සිදුවි ඇත. තවමත් බස්නාහිර පළාතෙන් රෝගීන් වැඩි වශයෙන් වාර්තා වෙමින් ඇත. ඊයේ (06) දිනයේ කොරෝනා ආසාදිතයින් 400 ක් වාර්තා විය.…
එක්සත් ජනපද ජනාධිපතිවරණය මේ වන විට අවසාන අදියරට ළගා වී ඇති අතර මේ වන විටත් බැට්ල්ග්‍රවුන්ඩ්ස් ලෙස විචාරකයන් හදුන්වන ප්‍රාන්ත 5 කම අවසන් ප්‍රථිඵල නිකුත් වී නැත. බැටල්ග්‍රවුන්ඩ්ස් එක්සත් ජනපද ජනාධිපතිවරණයේදී යම් අපේක්ෂකයකු එක් ප්‍රාන්තයක්…
කොරෝනා පළමු රැල්ල අවසන්ව දෙවැනි රැල්ල පැමිණ ඇති අතර මෙය සමාජ ගත වෙන්නේ නැති මුත් ශරිරගත වෙන බවත්, එලෙසම ආර්ථිකය ඝාතනය වීමේ රැල්ලත් 2005 සිට 2015 දක්වාම සිදු වූ බවත් එහි මූලිකත්වය ගත් අය 2015…
කොරෝනා ආසාදනය වීමෙන් මියයන ශ්‍රී ලාංකික ඉස්ලාම් බැතිමතුන්ගේ අවසන් කටයුතු සම්බන්ධයෙන් නිගමනයකට එළඹීමට අපක්ෂපාතී විශේෂඥ කමිටුවක් පත් කරන ලෙස වෛද්‍ය විශේෂඥයන් සිදු කළ ඉල්ලීමට හය මසක් යනතුරුත් සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රතිචාරයක් නොදැක්වීම සම්බන්ධයෙන් විපක්ෂයේ බලවත් කනස්සල්ලත්,…
කොවිඩ් වසංගතයේ පළමු රැල්ලේදී සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ජනතාවට සුවිශේෂි කාර්යභාර්යයක් ඉටු විය. එහි ප්‍රධාන චරිතය වූයේ එවකට සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස කටයුතු කළ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාය. ඔහු මාධ්‍යවේදීන් සමඟ සුහදව කටයුතු කරමින් සෘජුව මාධ්‍ය…
https://youtu.be/9s0yrvaOYsY
වැලිකඩ බන්ධනාගාරය තුළ සිදු කෙරුනු අහඹු PCR පරීක්ෂණයේ දී රැදවියන් 6 දෙනෙකු ඇතුලු නිලධාරියෙකුට කොරෝනා වෛරසය වැලදී ඇති බවට තහවුරු වීමත් සමගම බන්ධානාගර රැදවියන් විශාල ප්‍රමාණයක් අතර කොරෝනා වෛරසය වේගයෙන් පැතිරි යා හැකි බවට බොහෝ…
මෑත යුගයේ අභියෝගාත්මකම අයවැය මෙවර ඉදිරිපත් කිරීමට සිදුව ඇතැයි ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි. රට මේ වන විට අසාමාන්‍ය තත්ත්වයකට මුහුණ පා ඇති බවත් එවන් පසුබිමක අයවැය ඉදිරිපත් කිරීමේදී විවිධ ගැටළු මතු විය හැකි…
මැතිවරණ කොමිසන් සභාවේ සභාපතිවරයා විශ්‍රාම යාමට සුදානම් වන්නේ මැතිවරණ රාජකාරි වල යෙදුන ගුරු - විදුහල්පතිවරුන්ගේ මැතිවරණ රාජකාරී දිමනා නොගෙවා බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාර්ලින් මහතා පවසයි. අවසන් මැතිවරණය අගෝස්තු 05 වනදා පැවති…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes