Ruki Fernando | මේව යට ගහල තවත් අපකීර්තියට පත්වෙනවා
https://youtu.be/tbQJqMT2D7o
https://youtu.be/tbQJqMT2D7o
උසාවි ගණනාවකින් පනවන ලද තහංචිද, සන්නද්ධ හමුදා, පොලිස් අවහිරද නොතකා හරිමින් දෙමළ හා මුස්ලිම් ජාතීන්ගේ මානව හිමිකම් උල්ලංඝන පිළිබඳව රටේ සෙසු ජන කොටස් දැනුවත් කිරීම සදහා නැගෙනහිර පොතුවිල් සිට උතුරේ පොලිකන්ඩි දක්වා දැවැන්ත ජන සහභාගිත්වයකින්…
දිනය පෙබරවාරි 02 දාය. ස්ථානය අත්තනගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාශයට අයත් වල්පොල නාගවනාරාම විහාරස්ථානයයි. මෙදින විහාරස්ථානයේ අත්තනගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් එක්ව විශේෂ කටයුත්තකට සුදානම් වෙමින් සිටියහ. ඒ නිරෝධායන ක්‍රියාවලියේ සිටි පුද්ගලයින්ට…
අත්‍යවශ්‍ය භාණ්ඩ 27ක මිළ ස්ථායීකරණ ව්‍යාපෘතියට අදාළව සතොස, සමූපකාර හා Q-ෂොප් හරහා ඉදිරි මාස තුනකදී පාරිභෝගිකයා වෙත අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග 27 නිකුත් කිරීමේ වැඩපිළිවෙලක් ආරම්භ කෙරුණේ අද (08) සිටය. ඒ වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන…
මාධ්‍ය නිදහසට ගරු කරමින් මාධ්‍යවේදීන්ට සහ මාධ්‍ය ආයතනයන්ට නිදහසේ ඔවුන්ගේ වැඩකටයුතු බාධාවකින් තොරව පවත්වාගෙන යාමට අවශ්‍ය පරිසරය සළසාදෙන ලෙස මියන්මාරයේ බලය පැහැරගෙන සිටින හමුදා බලධාරීන්ගෙන් ශ්‍රී ලංකාවේ මාධ්‍ය සේවක වෘත්තිය සමිති සම්මේලනය ඉල්ලා සිටියි. මියන්මාරයේ…
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගමින් ගමට ගොස් ගම්මාන වල ඇති ප්‍රශ්න සොයා බැලීමේ වැඩසටහනක් ආරම්භ කරන ලද්දේ මීට මාස කිහිපයකට පෙරය. එහිදී ඔහු ගම්මාන වලට යන සෑම අවස්ථාවකම ගන්නා තීන්දු තීරණ සමාජ ආන්දෝලනයට තුඩු දීමක්…
ඇතැම් විද්‍යුත් මාධ්‍ය මඟින් හෙළි කරනු ලබන Covid 19 සංඛ්‍යා ලේඛන ගැන තම සංගමයටද ගැටලුවක් වී ඇති බවත් Covid 19 වසංගතය මේ වන විට රට පුරා දැඩි ලෙස ව්‍යාප්ත වී ඇති අතර බලධාරීන් ඉදිරිපත් කරන…
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලය ඉදිරියේ ශ්‍රී ලංකාවේද සම අනුග්‍රාහයෙන් සමන්විත වු 1/40 නමැති යෝජනාව අනුව 46 වැනි සැසිවාරයට මානව හිමිකම් කොමසාරිස්වරිය විසින් ඉදිරිපත් කළ යුතු වාර්තාව මේ වන විට ඉදිරිපත්ව ඇත. එහි අඩංගු කරුණු…
වසර විස්සක කාලයකින් ක්‍රියාත්මක වී නොතිබුණු බන්ධනාගාර සිරකරු සමාලෝචන වැඩසටහන යළි බලාත්මක කිරීමට කටයුතු කරන බව බන්ධනාගාර කළමණාකරණ හා සිරකරුවන් පුනරුත්තාපන කටයුතු රාජ්‍ය අමාත්‍ය ලොහාන් ලොහාන් රත්වත්තේ මහතා පවසයි. නීතියක් වශයෙන් පවතින මෙම ක්‍රියාදාමය තුළින්…
https://youtu.be/q5HhHWS1TVw
මුද්‍රිත මාධ්‍ය නියාමනයට පමණක් වන ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය සහ එම නීතිය විද්‍යුත් සහ සමාජ මාධ්‍යවලටද අදාළ වන පරිදි සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබේ. මේ පිළිබද විවිධ ප්‍රවේශයන් ඔස්සේ කතිකාවන් ගොඩනැගී ඇත. එහි…
නැගෙනහිර ජැටිය ඉන්දියාවට විකිණීමේ උත්සාහය පරාජය කළේ වරාය වෘත්තීය සමිති, දේශපාලන පක්ෂ සහ ප්‍රගතිශීලී ජනතාවගේ මැදිහත්වීම මත නමුත් ආණ්ඩුවේ දේශපාලනඥයන්ට අනුව නම් ජැටිය බේරාගෙන තිබෙන්නේ ජනාධිපතිවරයා බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති…
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් මිෂෙල් බැෂලේ මහත්මිය බෙදුම්වාදී කොටි සංවිධානයේ බළල් අතක් බවට බලශක්ති අමාත්‍ය, සම කැබිනට් ප්‍රකාශක උදය ගම්මන්පිල මහතා චෝදනා කරයි. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලය ඉදිරියේ ශ්‍රී ලංකාවේද සම අනුග්‍රාහයෙන්…
දෙමළ, මුස්ලිම් ජනයාගේ අයිතීන් දිනා ගැනීම උදෙසා උතුරු නැගෙනහිරන් සිව් දින අඛණ්ඩ විරෝධතා දියත් වෙද්දී, වසර ගණනාවක් තිස්සේ ඉටු නොවු මුලික වැටුප වැඩි කර ගැනීමේ වතු කම්කරුවන්ගේ සටනට සහාය පල කරමින් මධ්‍යම කඳුකරයේ හර්තාල් ව්‍යාපාරයක්…
වත්මන් ජනාධිපති කොමිසම නව කැකිල්ලේ කොමිසමක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි. ව්‍යවස්ථාවට අනුව ඉහළම අධිකරණය ශ්‍රේෂ්ඨාධිකරණය වන අතර ඒ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලබා දෙන අවසන් තීන්දු, තීරණ ගැන පවා අද මේ ජනාධිපති කොමිසම, උපාලි…
අද ජාතික ගීය සිංහලෙන් පමණක් ගායනා කළාට එදා ජාතික ගීය දෙමළ භාෂාවට පරිවර්තනය කළේ සහිරා විදුහලේ දෙමළ ගුරුවරයෙකු බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉමිතියාස් බාකීර් මාකර් මහතා පවසයි. එම ගුරුවරයා නවාර් නැමැති අයෙකු බවත්…
එක්සත් ජාතීන්ගේ ජිනීවා සමුලුව පැවැත්වීමට ආසන්න බැවින් මේ දිනවල ලංකාවේ දේශපාලන වේදිකා මතද කථා කරන්නේ ලංකාවේ මානව හිමිකම් පිලිබඳවය. විශේෂයෙන්ම මේ දිනවල ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරු මේ මානව හිමිකම් සම්බන්ධයෙන් දක්වන්නේ ඔවුන්ගේ නායකයා කිසිදිනෙකවත් ජීනිවා…
දෙමළ ප්‍රජා නායකත්වයෙන් නැගෙනහිරින් ආරම්භ කෙරුණු පාද යාත්‍රාවට දැඩි ලෙස අවහිර පැනවීම සම්බන්ධයෙන් පොලිසිය දෝෂ දර්ශනයට ලක්වී සිටී. සුළු ජාතීන්ගේ මානව හිමිකම් දිගින් දිගටම උල්ලංඝනය වෙමින් පැවතීමට විරෝධය දක්වා දෙමළ ජනයා නැගෙනහිර සිට උතුර දක්වා…
ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි අනුපිළිවෙල විමසීමේදී ශ්‍රී ලංකාව දිගින් දිගටම කොවිෂීල්ඩ් එන්නත මත පමණක් යැපෙන්නට කෘතිම උත්සාහයක් දරන්නේද යන සැකයක් මතු වන්නේ යැයි සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පවසයි. කොවිෂීල්ඩ් සදහා කෙටි…
ශ්‍රී ලංකාවේ මානව හිමිකම් චර්යාව දැඩි දෝෂ දර්ශනයට ලක් කරමින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ ප්‍රධානියා ඉදිරිපත් කර තිබෙන වාර්තාව වර්තමාන ආණ්ඩුව පිළිබඳව “ද්වේශකාරී ලෙස සකස් කළ” වාර්තාවක් ලෙස හෙලා දකින ආණ්ඩුව එය ප්‍රතික්ෂේප කිරීමට …
ශ්‍රී ලංකාවේ මානව හිමිකම් චර්යාව දැඩි දෝෂ දර්ශනයට ලක් කරන එක්සත් ජාතීන්ගේ වාර්තාවක් නිකුත් වීමත් සමගම සාමසාධනය සඳහා යැවෙන භට පිරිස් සම්බන්ධයෙන් දැඩි පියවර ගැනීමට එක්සත් ජාතීන්ගේ සංවිධානයටම බලපෑම් මතුවී තිබේ. මානව හිමිකම් පිලිබඳ එක්සත්…
කාර්මික ආරවුල් පනත කඩිනමින් සංශෝධනය කිරිමට කම්කරු අමාත්‍යාංශය තීරණය කර තිබේ. රට තුල මනා සේව්‍ය සේවක සම්බන්ධතාවයක් පවත්වා ගැනීමේ අරමුණින් කම්කරු අමාත්‍යාංශයේ කාර්මික අංශය විසින් විවිධ පනත් හඳුන්වා දී ඇත. ඒ අතර 1950 අංක 43…
කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය පිලිබඳ තිබු ගැටළුව සමතයකට පත් කරමින් රජය ප්‍රකාශ කර සිටියේ 100% ක්ම වරාය නැගෙනහිර කොටස සංවර්ධනය කෙරෙන්නේ වරාය අධිකාරිය විසින් බවය. කැබිනට් මණ්ඩලයෙන්ද ඊට අනුමැතිය ලැබුණු අතර ඔවුන් කියා සිටියේ නැගෙනහිර…
පහුගිය දශක දෙකක කාලය තුල මාධ්‍යවේදීන් 44 කු ඝාතනය, අතුරුදහන් කිරීම් වලට, පහරදීම් වලට ලක්ව ඇති බව ප්‍රජාත්‍රන්තවාදය උදෙසා වූ මාධ්‍යවේදියෝ සංවිධානය වාර්තාවකින් පෙන්වා දී ඇතැයි අයිතිය උදෙසා මාධ්‍යවේදියෝ සංවිධානයේ කැඳවුම්කාර මණ්ඩලයේ සාමාජික, මාධ්‍යවේදිනී ජයනි…
කැරලි මර්දනය ඇතුළු “විශේෂිත රාජකාරි” වෙනුවෙන් බන්ධනාගාර බුද්ධි ඒකකය ප්‍රතිසංවිධානය කිරීම සදහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. බන්ධනාගාරයේ දැනට ක්‍රියාත්මක වන බුද්ධි ඒකකය එම කාර්ය සදහා පමණක් සීමා නොවී, විශේෂ ගණයේ සිරකරුවන්/සැකකරුවන් ආරක්ෂා කිරීම, කැරැලි…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes