වස විෂ නැති ආහාර ඕනෑ නම් මිනිස්සු ඒ ගැන හඬ නැඟිය යුතුයි!
නවතම සාකච්ඡා

වස විෂ නැති ආහාර ඕනෑ නම් මිනිස්සු ඒ ගැන හඬ නැඟිය යුතුයි!

වෛද්‍ය සංකල්ප මාරසිංහ විස පොල්තෙල් පිළිබඳව ප්‍රමිති ආයනයත් රජය පාර්ශවයත් නිසි වගකීම සහගත ප්‍රතිචාරයක් නැහැ. එක එක කතා කියන්නේ... මේකෙදි වෛද්‍යවරයෙක් විදියට මට කියන්න පුලුවන් කාරණාව තමයි අපි මහජනතාව සහ වෘත්තිකයන් හැටියට මේ කාරණාවදී ආහාරවල…

NGO පසුපස බුද්ධි අංශ හඹායාමේ භීතිකාවක්!
නවතම

NGO පසුපස බුද්ධි අංශ හඹායාමේ භීතිකාවක්!

රාජ්‍ය නොවන සංවිධානවල ක්‍රියාකාරීන්ගේ  පුද්ගලික තොරතුරු රජයේ බුද්ධි අංශ  නිලධාරීන්  විසින්  එළිපිටම රැස් කිරීම ඇරඹීමත්  සමග ඔවුහු සිය   ජීවිත ආරක්ෂාව සම්බන්ධයෙන් භිතියට පත්ව සිටිති. "එහෙනම් අපේ ආරක්ෂාව කොතනද තියෙන්නේ? ඒ ආරක්ෂාව සලසා ගත යුතුතේ කෙසේද?එවන්…

රන්ජන් ට සමාව දෙන්න ජනාධිපති එකඟයි තිස්ස අත්තනායක කියයි.
නවතම

රන්ජන් ට සමාව දෙන්න ජනාධිපති එකඟයි තිස්ස අත්තනායක කියයි.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වැරදි කරුවෙකු වී සිවු අවුරුදු  සිර දඩුවමකට ලක්ව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට ජනාධිපති සමාව දීම සදහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එකඟතාවය පළ කොට ඇතැයි පාර්ලිමෙන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක…

ඉන්දියානු මග ගිය ශ්‍රී ලංකාව
නවතම විශේෂාංග

ඉන්දියානු මග ගිය ශ්‍රී ලංකාව

ඉන්දියාවේ සෞඛ්‍ය අංශ විසින් කොවිඩ් 19 දෙවෙනි රැල්ලක් ඇති වීම පිළිබඳ සිදු කරනු ලැබූ අනතුරු ඇඟවීම ඉන්දීය රජය විසින් නොසළකා හැර තිබුනි. දහස් සංඛ්‍යාත ජනතාවක් සහභාගී වන ක්‍රිකට් තරග මෙන්ම දසදහස් ගනනින් මිනිසුන් සහභාගී වන…

මට ඉන්දියාව ගම වගේ
නවතම විශේෂාංග

මට ඉන්දියාව ගම වගේ

සාහිත්‍යවේදී සුනේත්‍රා රාජකරුණානායක මම ඉස්සර හිතුවේ හැමෝටම එහෙම ලියන්න පුළුවන් කියලා. නිසඟ හැකියාවක් තියන කොට එළියෙන් දේවල් වැඩිය ඕනෑ වෙන්නේ නැහැ. නමුත් තමන්ගෙ ජීවිතේ තමන් උකහා ගත් සමහර දේවල්, භාෂාව, සිරිත් විරිත්, භූගෝලීය ප්‍රදේශ ඒවා…

චීන ආරක්ෂක ඇමති ලංකාවට ආවේ ඇයි?
නවතම

චීන ආරක්ෂක ඇමති ලංකාවට ආවේ ඇයි?

චීන ආරක්ෂක අමාත්‍ය, ජෙනරාල් වෙයි ෆෙන්ග් මහතා දෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණියේ ඊයේ (27) රාත්‍රීයේදිය. චීන ගුවන් හමුදාවට අයත් B - 4026 දරණ විශේෂ ගුවන් යානයෙන් ඒ මහතා සහ තවත් ඉහළ පෙළේ නිලධාරීන් 37…

සෞඛ්‍ය කාර්ය මණ්ඩල අනාරක්ෂිතයි, පහසුකම් සපයන්න – සමස්ත ලංකා හෙද සංගමය
නවතම

සෞඛ්‍ය කාර්ය මණ්ඩල අනාරක්ෂිතයි, පහසුකම් සපයන්න – සමස්ත ලංකා හෙද සංගමය

තෙවෙනි කොවිඩ් රැල්ල සීඝ්‍රයෙන් මෙරට පැතිරෙමින් ඇත. ඊයේ (27) දිනයේ වාර්තා වූ රෝගීන් සංඛ්‍යාව දහස ඉක්ම වූහ. රෝහල් ගතව සිටින පිරිස අටදහසකට ආසන්නය. මේ සියලු රෝගීන්ට ප්‍රතිකාර ලබා දෙන්නේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයය. ඔවුන් ආරක්ෂා වී…

ළමා හිංසනයට විරුද්ධව ලබාදුන් සුවිශේෂී නඩු තීන්දුවක්!
නවතම විශේෂාංග

ළමා හිංසනයට විරුද්ධව ලබාදුන් සුවිශේෂී නඩු තීන්දුවක්!

වෛද්‍ය තුෂ් වික්‍රමනායක හොඳට ගුටි කාලා, හොඳට හැදෙන මේ රටේ තවමත් අ‌පේ දරුවෝ සමාන කරලා තියෙන්නෙ කිරි හොද්දකට. අපි මේ කිරි හොද්ද හැඳි ගාමින් ඉන්න නිසා තමයි අපේ රටේ ප්‍රචණ්ඩත්වය, යොවුන් ප්‍රචණ්ඩත්වය, වැඩිහිටි ප්‍රචණ්ඩත්වය මේ…

ක්ෂුද්‍ර මුල්‍ය සත්‍යග්‍රහයට දින 50 යි
නවතම

ක්ෂුද්‍ර මුල්‍ය සත්‍යග්‍රහයට දින 50 යි

මෙරට ක්ෂුද්‍ර මූල්‍ය  ණය උගුලෙන් කාන්තාවන් ඇතුළු සමස්ත ජනතාව මුදා ගන්නා ලෙස ඉල්ලීම් 05ක් මුල් කර ගනිමින් හිඟුරක්ගොඩ දී ආරම්භ කළ සත්‍යග්‍රහය දින 50 ද ඉක්මවා ඇතත් මේ වන තෙක් රජයේ වගකිව යුත්තෙක් ඒ කෙරෙහි…

හැදිගෑවම හොද්ද රස උනාට, ගහල හදන දරුවෝ පිරුණ රටක් සුරලොවක් වෙන්නේ නෑ…….!
නවතම විශේෂාංග

හැදිගෑවම හොද්ද රස උනාට, ගහල හදන දරුවෝ පිරුණ රටක් සුරලොවක් වෙන්නේ නෑ…….!

ආච්චි අම්මට වැදපන් කියලා අම්මෙක් කුඩා දරුවෙකුට අමානුෂික විදිහට පොල්ලකින් තඩිබාන වීඩියෝවක් පහුගිය දවස්වල බුකියේ ජනප්‍රිය වෙලා තිබුණා. දැන් ආරංචි විදිහට ඒ වීඩියෝ එකට අදාළව ඒ අම්මන්ඩි සහ ආත්තම්මා අත්අඩංගුවට අරගෙන. ඒ දරුවාට ගැහුවා කියන…

ණය ගෙවාගන්න බැරුව ගිනි තබාගත් සෙල්වි.
නවතම විශේෂාංග

ණය ගෙවාගන්න බැරුව ගිනි තබාගත් සෙල්වි.

ක්ෂුද්‍ර මූල්‍ය ණය කියන්නේ ව්‍යසනයක්. මේ ණය අරගෙන ජීවිතේ ගොඩදාගත්ත මිනිස් ප්‍රාණියෙක් සොයා ගැනීම හරිම අමාරු වැඩක්. හැබැයි මේ ප්‍රශ්නය නිසා සියදිවි හානිකරගත් පුද්ගලයින් ඕනෑ තරම් සොයාගැනීම අසීරු නැහැ. අධික පොලියක් මත ලබාදෙන මෙම ණය…

හරීන්ගේ සිද්ධිය වැඩකරන මන්ත්‍රීවරයෙකුට කරන හිරිහැරයක්. – රනිල් වික්‍රමසිංහ
නවතම

හරීන්ගේ සිද්ධිය වැඩකරන මන්ත්‍රීවරයෙකුට කරන හිරිහැරයක්. – රනිල් වික්‍රමසිංහ

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස ක්‍රියා කිරීමේදී ඔහුට කරන හිරිහැරයක් ලෙස හරීන් ප්‍රනාන්දු මහතාගේ සිද්ධිය තමන් දකින බව එක්සත් ජාතික පක්ෂ නායක, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. පාස්කු සිද්ධිය සම්බන්ධයෙන් යැයි මුලින් පැවසුවත් මේ වන විට…

හාල් මාෆියාව නැතිකරන්න ආපු අය ඩඩ්ලි ඉස්සරහා දණ ගැහුවා!
නවතම සාකච්ඡා

හාල් මාෆියාව නැතිකරන්න ආපු අය ඩඩ්ලි ඉස්සරහා දණ ගැහුවා!

උදේනි දිසානායක සභාපති සමස්ථ ලංකා කළමනාකරණ සේවා නිළධාරී සංගමය  රජය නැගෙනහිර ජැටිය පෙන්නලා බටහිර ජැටිය දුන්නා නේද ඉන්දියාවට. වෘත්තීය සමිතිවල අදහස මොකද්ද මේ ගැන.. මේ රටේ පුරවැසියන් වගේම වෘත්තීය සමිති රැවටීමක් තමයි මේ ආණ්ඩුව කළේ…

රටේ පදනම ඉවරයි – කිෂාලිගේ ඇසින් අතිඋතුම් මාතෘභූමිය දැකීම – ලියනගේ අමරකීර්ති
නවතම විශේෂාංග

රටේ පදනම ඉවරයි – කිෂාලිගේ ඇසින් අතිඋතුම් මාතෘභූමිය දැකීම – ලියනගේ අමරකීර්ති

යම් කිසි සංකීර්ණ නීතිමය කරුණක් ගැන සරල පැහැදිලි කිරීමක් අවශ්‍ය වූ විට මම නිතර කියවන තීරු ලිපියක් තියෙනවා. ඒක ලියන්නෙ කිෂාලි පින්ටෝ ජයවර්ධන. ඒ තීරුව පළ වෙන්නේ සන්ඩේ ටයිම්ස් පුවත්පතේ. ඒ වගේ ලිපියක් සිංහල පත්තරවල…

රෑ 12න් පස්සේ තමයි වැඩිපුර ඔන්ලයින් පන්ති තියෙන්නේ
නවතම සාකච්ඡා

රෑ 12න් පස්සේ තමයි වැඩිපුර ඔන්ලයින් පන්ති තියෙන්නේ

ගුරු උපදේශිකා රේණුකා පද්මිණී නයිට් ටයිම් ඩේටා සාමාන්‍යයෙන් හම්බෙන්නේ රාත්‍රි 12 සිට උදැසන 8 දක්වා කාලය තුළයි. ඒ වගේම බෝනස් ඩේටා ලැබෙනවා. මේ වන විට අපිට අහන්න ලැබෙනවා, මෙම පැකේජ් වලට තමයි ළමයි හුරු වෙලා…

කොවිඩ් වලට අවසන් විසඳුම එන්නත්කරණයද?
නවතම

කොවිඩ් වලට අවසන් විසඳුම එන්නත්කරණයද?

අප දැන් සිටින්නේ කොවිඩ් වසංගතයේ තෙවැනි අවස්ථාවේය. මේ අතර දිනක් තුල මෙරටින් වාර්තා වූ වැඩිම කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ (26)  දිනයේදී වාර්තා විය. වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 997 ක් ලෙසිනි. මිට පෙර මෙරටින්…

ඔක්සිජන් නැතිව දිනෙන් දින මිය යන ඉන්දීය ජනතාව
නවතම විදෙස්

ඔක්සිජන් නැතිව දිනෙන් දින මිය යන ඉන්දීය ජනතාව

මේ වන විට මුලු ලෝකයේම අවධානය යොමුව ඇත්තේ ඉන්දියාවටය. ඒ කොවිඩ් 19 වෛරසය සීඝ්‍රයෙන් ව්‍යාප්ත වීම හේතු කොටගෙනය. ඊයේ (26) දිනයේදී ඉන්දියාවේ කොවිඩ් 19 ආසාදිතයින් වාර්තාවීම 350,000 සීමාව ඉක්මවා ගොස් තිබු අතර විදෙස් මාධ්‍ය වාර්තා…

සංස්කෘතික ජීවියා අහිමිවීම ඇතුලෙ තියෙන්නේ ලොකු ඛේදයක්!
නවතම විශේෂාංග

සංස්කෘතික ජීවියා අහිමිවීම ඇතුලෙ තියෙන්නේ ලොකු ඛේදයක්!

ප්‍රගීත් රත්නායක  සංස්කෘතික ජීවිතය, සංස්කෘතික මනුස්සයා කියන එක මට තේරෙන්නෙ අපේ ජීව විද්‍යාත්මක ශරීරයට, එනම් නඩත්තු කරන්න අවශ්‍යම ප්‍රධාන සත්වයා විදිහට. සංස්කෘතික සත්වයෙක් අප අස්සේ නැත්තං ඇත්තටම අපි ජීව විද්‍යාත්මකවත් මැරිලා. අපි ජීව විද්‍යාතමකව ඇඳුම්…

යුද පීඩිතයන්ගේ ස්මාරකය යළි පණ ලබයි!
නවතම

යුද පීඩිතයන්ගේ ස්මාරකය යළි පණ ලබයි!

යුද්ධයෙන් මියගිය  දෙමළ ජනයා  අනුස්මරණය සඳහා යාපනයේ විශ්වවිද්‍යාල භුමිය තුළ ඉදිකර තිබූ ස්මාරකය විනාශ කර දැමීමෙන් සිව් මසක් ගත වීමටත් මත්තෙන් යලි ඉදිකිරීමෙන් අනතුරුව  අප්‍රේල් 23 සිකුරාදා විවෘත කර තිබුනේ එම සරසවියේ මහා ශිෂ්‍ය සංගමය…

“විදේශ සේවා” ආශිර්වාදයෙන් හොර පාරෙන් කතුන් විදේශගත කිරීම් ජයටම!
නවතම

“විදේශ සේවා” ආශිර්වාදයෙන් හොර පාරෙන් කතුන් විදේශගත කිරීම් ජයටම!

බලයලත් විදේශ සේවා නියුක්ති නියෝජිත ආයතනය (ALFEA) යනු 1985 අංක 21 දරණ විදේශ සේවා නියුක්ති කාර්යාංශ පනතට හා 1988 මාර්තු 31 අති විශේෂ ගැසට් නියෝග මත පිහිටුවන ලද ආයතනයකි. අඩු වයස්, කුඩා දරුවන් සිටින, නිසි…

මේ මිනිස්සු ණය හඳුන්වන්නේ සතියෙ දවස්වල නමින්           
නවතම සාකච්ඡා

මේ මිනිස්සු ණය හඳුන්වන්නේ සතියෙ දවස්වල නමින්           

සමාජක්‍රියාකාරික දේවා ක්‍රිෂ්නන් වව්නියාවෙ ක්ෂුද්‍ර මූල්‍ය ණය අර්බුදයෙ අලුත්ම තත්වය මොකක් ද කියන තැනින් අපි මේ සංවාදය ආරම්භ කළොත්.. යුද්ධෙ ඉවර වුණාට පස්සෙ වව්නියාවෙ ඉන්න අය දැන් ඒ අයගෙ ආර්ථිකය වැඩි දියුණු කරගන්න විවිධ සමාගම්වලින්…

කොවිඩ් ප්‍රභේද ගැන පර්යේෂණයක් කෙරෙන්නේ නැහැ, තිබු පර්යේෂණත්  අත්හිටුවලා – රවී කුමුදේශ්
නවතම

කොවිඩ් ප්‍රභේද ගැන පර්යේෂණයක් කෙරෙන්නේ නැහැ, තිබු පර්යේෂණත්  අත්හිටුවලා – රවී කුමුදේශ්

අප්‍රේල් මුල් සති දෙකේ කොරෝනා පාලනය වී ඇතැයි පවසා අප්‍රේල් මස අන්තිම සති දෙකේදී අවදානම් තත්වයක් පෙන්වන්නේ මැයි දිනය ඉලක්ක කර ගනිමින්ද යන්න බරපතල සැකයක් මතුව තිබෙන බව වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති…

ජනතාව රට වටේ යයි, ශ්‍රී ලංකාවත් ඉන්දියාවට සමාන වෙයිද?
නවතම

ජනතාව රට වටේ යයි, ශ්‍රී ලංකාවත් ඉන්දියාවට සමාන වෙයිද?

මෙරට කොවිඩ් ආසාදිතයින් ගණන ඊයේ (24) පස්වරුව වන විට ලක්ෂයේ සීමාව ඉක්මවා ගියහ. ඒ් ඊයේ  දිනයේදී නව කොවිඩ් ආසාදිතයින් 826 දෙනෙකු හඳුනා ගැනීමත් සමගිනි. ඒ අනුව මේ වන විට වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව…