අස්වැසුම ප්‍රතිලාභීන් 16,800ට තවමත් බැංකු ගිණුම් නෑ.
අස්වැසුම පළමු අදියරය සහ දෙවන අදියරය යටතේ සුබසාධන ප්‍රතිලාභ ලබා දීම මේ වනවිටත් අඛන්ඩව සිදුකරගෙන යන අතර සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලයේ නිලධාරීන් සඳහන් කරන පරිදි ප්‍රතිලාභීන් 16,800කට අධික පිරිසකට මේ වනතුරුත් බැංකු ගිණුම් නොමැති බවයි.…

























