ගිනිකටුවැව ගමේ තවමත් නොවිසඳුනු ගැටළු: ගොවිතැන, ගමනාගමනය සහ අධ්‍යාපනය එකම අර්බුදයක
මිනිසුන් වශයෙන් අප මුහුණපාන්නා වූ ගැටලු, අභියෝග විවිධාකාරය. තනි තනි වශයෙන් පමණක් නොව පොදුවේ පිරිසකට මුහුණ පෑමට සිදුවන්නා වූ ගැටලු අභියෝග ඒ අතර සුවිශේෂීය. මන්දයත් ඒවායේ කටුක බව හා ප්‍රතිඵල සියල්ලන්ට අත් විඳින්නට ලැබෙන බැවිනි.…

























