ශ්‍රී ලංකා තායිලන්ත නිදහස් වෙළෙඳ ගිවිසුමට අත්සන් තැබෙයි.
ශ්‍රී ලංකා තායිලන්ත නිදහස් වෙළෙඳ ගිවිසුම අත්සත් තැබීම අද (03) සිදුකෙරුණි. තායිලන්ත අග්‍රාමාත්‍යවරයාගේ මෙරට සංචාරයට සමගාමීව එම ගිවිසුම් සඳහා අත්සන් තැබීම සිදුකෙරුණි. ශ්‍රී ලංකා – තායිලන්ත නිදහස් වෙළෙඳ ගිවිසුමට අත්සන් තැබීම, ශ්‍රී ලංකා මැණික් හා…
























