‘සාහිත්‍ය කියන එක හැමවෙලාවෙම තියෙන්නෙ එජ් එකේ’
2022 වසරේ ජාත්‍යන්තර බුකර් ත්‍යාගය දිනාගත්, ෂෙහාන් කරුණාතිලක විසින් රචිත 'THE SEVEN MOONS OF MAALI ALMEIDA' කෘතිය පදනම් කරගත් විචාරාත්මක සංවාදයක් සඳහා, ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ භාෂා අධ්‍යන අංශයේ ආචාර්ය නිම්මි නාලිකා මැණිකේට ඇරයුම් කළෙමු.…