අලුත් ජනපතිට IMF සහාය
ශ්‍රී ලංකාවේ නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමඟ සමීපව කටයුතු කිරීමට සූදානම් බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කරයි. ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ පවත්නා අමෙරිකානු ඩොලර් බිලියන 3ක් පමණ වන විස්තීර්ණ ණය වැඩසටහනේ…
ශ්‍රී ලංකාවේ නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමඟ සමීපව කටයුතු කිරීමට සූදානම් බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කරයි. ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ පවත්නා අමෙරිකානු ඩොලර් බිලියන 3ක් පමණ වන විස්තීර්ණ ණය වැඩසටහනේ…
සජිත් තම ජනාධිපතිවරන පරාජයෙන් පසුව අළුත් ආරකින් මෙවර මහ මැතිවරනයට මුහුන දෙන්නට තීරනයක් ගෙන ඇති බවක් පෙනෙන්ට තිබේ. සජිත් වෙනුවෙන් තිස්ස කියන්නේ සජිත් අගමැති අපේක්ෂකයා ලෙස මෙවර තරග කරන බවයි. සජිත්ගේ බබා දේශපාලන උපදේශකයින් මෙවැනි…
M. W අමිතා කුමාරි අනුරාධපුරය දහයියාගම ප්‍රදේශයේ පදිංචි තිස් හැවිරිදි කාන්තාවකි. ඇය පසුගිය මැයි මස කුවෙට් රාජ්‍ය බලා පිටත් වූයේ පූජනීය නම් විදේශ රැකියා ආයතනය හරහාය. මැය එරටට ගොස් නිවසක මසක් පමණ සේවයේ නිරත වී…
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 වැනි ව්‍යවස්ථාව යටතේ ඔහු වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව හා 1981 අංක 1 දරන පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 10 වන වගන්තියේ විධිවිධාන අනුව, 2024 සැප්තැම්බර් 24 වැනි…
1978 වසරේ දී ජේ.ආර් ජයවර්ධන මහතා විසින් ලංකාවට විධායක ජානධිපති ක්‍රමය හදුන්වා දුන්නාය. එපමනක් නොව ඔහු එම ධූරය සදහා තරග කළ අතර, ඔහුට හිමි අවස්ථා දෙකම සදහා තේරී පත්වූවාය. ඔහු දේශපාලනයෙන් විශ්‍රාම ගැනීමෙන් අනතුරුව එම…
ලෝකය පිළිබඳව මනා කියවීමක් මෙන්ම නිවැරැදි සමාජ ගවේෂණයක් ඇත්තකු වේ නම් ඔහු පූර්ණ ලෙස ලෝකය පිළිබඳව දැනුමක් ඇත්තකු වේ. එවන් මිනිසකු වූ වීරප්පුලිගේ ජයසිරි අපට සමීප වන්නේ ප්‍රබල රංගන ශිල්පියෙකු ලෙසිනි. ඔබ අප සියලු දෙනා…
මෙවර ජනාධිපතිවරණයට තරඟ කළ අපේක්ෂකයන් 38 දෙනාගෙන් 35 දෙනෙකුගේම ජනාධිපතිවරණය උදෙසා තැබූ ඇප මුදල් රාජ සන්තක වන බව මැතිවරණ කොමිෂන් සභාව පවසා ඇත. ඒ අනුව ජනාධිපතිවරයා ලෙස තේරි පත් වූ අනුර කුමාර දිසනායක මහතා, සමඟි…
රනිල් දින්නත් දිනුම් පැරදුනත් දිනුම් කියල මං කලින් ලියලා තියෙනවා. ඒක එහෙමමයි. රනිල්ගෙ වෑයම වුනේ රනිල් දිනන්නෙ නැත්තම් අනුරට දිනන්න දෙන එක. ඒක වැරදි දෙයක්, පුද්ගල කෝන්තරයක් විදිහට සමහරු දකිනවා. ඒත් මට තියෙන අවබෝධය අනුව…
2022 වසරේ සිදුවූ සුවිශේෂී සිදුවීම් මෑතකදී පැවැත්වූ ජනාධිපතිවරණයෙන් අවසන් වී තිබේ. 2022 මැද භාගයේ මාස තුනකට වැඩි කාලයක් පැවති අරගලය විරෝධතා ව්‍යාපාරය තරුණයන් විසින් මෙහෙයවනු ලැබූ අතර, එය රටේ සෑම දෙසකින්ම හා සමාජයේ සෑම ස්ථරයකින්ම…
මේ ඡායාරූපයේ මහජන ආරක්ෂක අමාත්‍යංශ ලේකම් රවී සෙනවිරත්නට අත දෙන්නේ පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව. ශ්‍රී ලංකා පොලිසියේ බොහෝ දෙනෙක් මේ ඡායාරූපය එවමින් අහනවා තල්දූව වගේ දේශබන්දු තෙන්නකෝන්ලට කඩේ ගිය මාධ්‍ය සාකචඡාවල ව්‍යාජ කතා කියපු…
දැන් ඔබේ අනුරයියා ශ්‍රී ලංකාවේ ජනාධිපති බැවින් ඔහු පිළිබඳ මෙහෙම හිතන්න. ඔහු දැන් රටේ පළමු පුරවැසියාය. ඉහළම ප්‍රභූවරයාය. ඔහුට ප්‍රභූ ආරක්ෂාව අවශ්‍යය. ප්‍රභූ ආරක්ෂාව සපයන්නේ ආරක්ෂක අමාත්‍යාංශය විසිනි. එහිදී ආරක්ෂක අවශ්‍යතා පිළිබඳ තක්සේරුවක් සිදු කර…
ජනපති අනුර කුමාර දිසානායක මහතා විසින් ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය අගමැති හැටියට නම් කළොත් ඇය ලංකාවේ තෙවැනි අගමැතිවරිය වෙනවා. පළමු අගමැතිණිය සිරිමාවෝ. දෙවැන්නා චන්ද්‍රිකා (කෙටි කාලයකට). තෙවැන්නා හරිනි. ලංකවේ පළමු අගමැතිණිය බිහිවුණේ වමට බර ආණ්ඩුවකින්.…
මෙරට 9වන විධායක ජනාධිපති ලෙස අනුර කුමාර දිසානායක මහතා තේරී පත්වී ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා නිල වශයෙන් නිවේදනය කළේය. 2024 ජනාධිපතිවරණ ඡන්ද විමසුමේ අවසන් ප්‍රතිඵලය දැනුම් දීම සඳහා මීට සුළු මොහොතකට…
ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථමවතාවට ජනාධිපතිවරණයක දී දෙවැනි මනාපය ගණනය කිරීම නිල වශයෙන් ආරම්භ කර ඇත. ඒ අනුව කිසිදු අපේක්ෂකයකු මනාප ප්‍රතිශතය 50%ට වඩා වැඩි ප්‍රමණායක් ලබා නොගැනීම නිසාවෙන් ජනාධිපති අපේක්ෂක ජාතික ජන බලවේගයේ අනුර කුමාර…
හිටපු ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ (BASL) හිටපු සභාපති සාලිය පීරිස් මහතා ජනාධිපති අපේක්ෂක අනුර කුමාර මහතා වෙත ලියූ සටහන. ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ (BASL) හිටපු සභාපති සාලිය පීරිස් මහතා ජාතික ජන බලවේගයෙහි ජනාධිපති අපේක්ෂක අනුර…
ඇඳිරිනීතිය පනවා ඇති කාල සීමාව තුළ මාර්ගය භාවිතා කිරීම පිළිබඳ පොලිස් මූලස්ථානය විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇත. එම නිවේදනය පහත පරිදි වේ. ඇඳිරි නීතිය බලපැවැත්වෙන කාල සීමාව තුල ගමන් කිරීම සඳහා පොලිස් ස්ථාන මගින්…
2024 ජනාධිපතිවරණයයේ ඡන්ද විමසීම අද (සැප්තැම්බර් 21) සවස 4.00ට අවසන් විය. ඡන්ද විමසීම අවසන් වන විට දිවයින පුරා ලියාපදිංචි ඡන්දදායකයන්ගෙන් 75%ත් 80%ත් අතර ප්‍රතිශතයක් ඡන්දය ප්‍රකාශ කර තිබුණු බව ප්‍රජාතන්ත්‍රීය ප්‍රතිසංස්කරණ සහ මැතිවරණ අධ්‍යයන ආයතනයේ…
2024 ජනාධිපතිවරණය සඳහා දිවයින පුරා ඡන්ද මධ්‍යස්ථාන 13,421 ක දී ඡන්දය විමසීම අද (21) පෙරවරු 7.00 ආරම්භ වූ අතර පස්වරු 4.00ට එය අවසන් වීමට නියමිතයි. මෙවර ජනාධිපතිවරණය වෙනුවෙන් ඡන්දය සලකුණු කීරීමට සුදුසුකම් ලබා ඇති…
ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාව නිරීක්ෂණය කටයුතු වෙනුවෙන් ජාත්‍යන්තර මට්ටමේ සහයෝගයක් ලබාදෙන බවත් මෙතෙක් පැවැති සාමකාමී තත්ත්වය මැතිවරණ දින හා පසුවත් බලාපොරොත්තු වන බවත් රුසියානු සමූහාණ්ඩුවේ ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂක ශෙව්වෙන්කෝව් එව්වෙනී කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී…
https://www.youtube.com/watch?v=oLgfKpiX5ms
-අජිත් පැරකුම් ජයසිංහ- (ආර්ථික විශ්ලේෂකයකු නොවේ. ජනමාධ්‍යකරුවකු ලෙස මෙය තේරුම් ගැනීමට දරන ලද උත්සාහයකි.) ශ්‍රී ලංකාව ඩොලර් බිලියන 14.2ක ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර (ISB) ණය ප්‍රතිව්‍යූහගත කිරීම සම්බන්ධයෙන් බැඳුම්කර හිමියන්ගේ සාමූහිකයන් දෙකක් සමග එකඟතාවකට පැමිණ තිබෙනවා.…
ජනාධිපතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරයේ අවසන් වටය බදාදා මධ්‍යම රාත්‍රියෙන් අවසන් වූ අතර, එහි ප්‍රතිඵලය පිළිබඳ නිශ්චිතභාවයක් නොමැත. එහෙත් වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හෝ ජාතික බලවේගයේ නායක අනුර කුමාර දිසානායක යන අපේක්ෂකයන් තිදෙනාගෙන්…
මෙවර ජනාධිපතිවරණයේදි තැපැල් ඡන්ද පළ කිරීම් සිදු වූ කාලය තුළ සිය ඡන්ද පත්‍රිකාවේ ඡායාරූප ලබාගෙන සමාජ මාධ්‍යය තුළ බෙදා හැරීම් සිදුකළ පුද්ගලයන් සම්බන්ධව වාර්තා වූ අතර ඒ අනුව ඡන්ද මධ්‍යස්ථානයක සිට සිය ඡන්ද පත්‍රිකාවේ ඡායාරූප…
බංගලාදේශයේ ඩකා අගනුවර විශ්වවිද්‍යාල ශිෂ්‍ය ගැටුමකින් එක් සිසුවෙකු ජීවිතක්ෂයට පත්වී ඇතැයි එරට මාධ්‍ය ඊයේ වාර්තා කළේය. එම සිසුවා මියගොස් ඇත්තේ පෙරේදා රාත්‍රී එම විශ්වවිද්‍යාලයේ දේශන ශාලාවක් තුළ සිදුවූ පහරදීමකින් බවත්, ඝාතනයට සැකපිට තවත් සරසවි සිසුන්…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes