අදහන දේශපාලනය සහ යථාර්ථය දෙකකි – නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න
අනුරට 38%කි. සජිත්ට 26%කි. රනිල්ට 23%කි. රනිල් තුන්වැනියා බව කියැවෙන සමික්ෂණ වාර්තාවක් සමාජ මාධ්‍යයේ පළ කළ විට කෙනෙකු දැන් මාලිමාවටදැයි කළ විමසීමට දුන් මගේ පිළිතුර අදහන දේශපාලනය සහ යථාර්ථය යනු දෙකකි යන්නය. තමන්ට අවාසි සටහනක්…

























