“කෙහෙළිය නම් උඩරට අමුඩය, ඇෆ්ගනිස්ථානය සහ ලංකාව” – කේ. සංජීව
නවතම විශේෂාංග

“කෙහෙළිය නම් උඩරට අමුඩය, ඇෆ්ගනිස්ථානය සහ ලංකාව” – කේ. සංජීව

ඇෆ්ගනිස්ථානයේ කාබුල් ගුවන් තොටුපළේ ගුවන් ගතවීමට ආසන්න ඇමරිකානු හමුදා ගුවන් යානයකට රොතු බුරුතු පිටින් ඇෆ්ගනිස්ථානයෙන් පැන යන්නට දඟලන ඇෆ්ගන් වැසියන් ගොඩවීම අද විදෙස් මාධ්‍යවල ජනප්‍රියම පුවත විය. එම මාධ්‍ය වාර්තා අතර ඉහළ අහසින් පියාඹා පොළවට…

ගෑස් පෙන්වන ගෑස් මාෆියාව !
නවතම විශේෂාංග

ගෑස් පෙන්වන ගෑස් මාෆියාව !

කොවිඩ් වලින් හෙම්බත්ව සිටි ජනතාවගේ කරමතට එක්වරම කඩා වැටුණේ ගෑස් හිඟයක් හා කිරිපිටි හිඟයකි. පොහොර අර්බුදයක් තිබුණද එය ගෑස් හා කිරිපිටි තරමට ජනතාවට දැනුනේ නැත. නමුත් ජනතාවගේ අතවශ්‍ය ද්‍රව්‍ය හිඟ වෙද්දී එය ජනතාවට වඩාත් පීඩාකාරී…

අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා!
නවතම විශේෂාංග

අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා!

මේ වන විට ලංකාවේ කොවිඩ් වෛරසය ඉතා සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් ඇත. මේ තත්ත්වය බස්නාහිර පළාතේ සංකීර්ණ වී ඇති අතර එය සෞඛ්‍ය පද්ධතියටත් අද වන විට දරාගත නොහැකි මට්ටමකට ළඟා වී තිබේ. අද කොවිඩ් ආසාදිතයින්ගේ රෝහල්…

කොවිඩ් මරණ (5222- 5022) හා වැඩිහිටියන්ට සැලකීම. – දුලාන් දසනායක
නවතම විශේෂාංග

කොවිඩ් මරණ (5222- 5022) හා වැඩිහිටියන්ට සැලකීම. – දුලාන් දසනායක

අද දින සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වරයා ප්‍රකාශ කර ඇති බවට මාධ්‍ය වාර්තා කරන්නේ මේ දක්වා සිදු වී ඇති කොවිඩ් මරණ 5222න් 5022ක්ම එන්නත්කරණයට සහභාගී නොවූ අය බවයි. ( https://www.helakuru.lk/esana/83035 ) සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ ප්‍රකාශය…

නඩු පමාව ආර්ථික කඩා වැටීමට හේතු වූ ආකාරය – බැසිල් ප්‍රනාන්දු
නවතම විශේෂාංග

නඩු පමාව ආර්ථික කඩා වැටීමට හේතු වූ ආකාරය – බැසිල් ප්‍රනාන්දු

ලංකාවේ අද කවුරුත් කතා කරන ප‍්‍රශ්ණය නම් වෙන කොයිම කාලයකවත් සිදු වූවාට වඩා රටේ ආර්ථිකය විශාල අගාධයකට වැටෙමින් පවතින බවය. එය ප‍්‍රකාශයට පත් කරන්නේ එක් අතකින් විදේශ විනිමය පිළිබද ඉතා බරපතල ගැටලුවක් ලෙසය. භාණ්ඩාගාරයේ මුදල්…

කීර්ති වර්ණකුලසූරිය වැරදිකරුවෙක්ද? අජිත් පැරකුම් ජයසිංහ
නවතම විශේෂාංග

කීර්ති වර්ණකුලසූරිය වැරදිකරුවෙක්ද? අජිත් පැරකුම් ජයසිංහ

කීර්ති වර්ණකුලසූරිය සම්බන්ධයෙන් මේ වන විට පැතිරෙන වාර්තා අධ්‍යයනය කිරීම ඉතා වැදගත්ය. එක් වාර්තාවක් උපුටා දක්වමින් මාධ්‍ය සංවිධාන නායකයකු වන සුනන්ද දේශප්‍රිය මෙසේ පවසයි: ඉඳල හිටල හොඳ නිව්ස් එකක් එනවා! කොවිඩ් ආසාදනයට ලක්ව කලුබෝවිල රෝහලේ…

රට පුරා කොවිඩ් පැතිරීමට හේතුව උද්ඝෝෂණද?
නවතම විශේෂාංග

රට පුරා කොවිඩ් පැතිරීමට හේතුව උද්ඝෝෂණද?

රට පුරා කොවිඩ් පැතිර යාම වේගවත් වීමට හේතු වුයේ පහුගිය මාසය පුරා රට පුරා පැවැත්වු උද්ඝෝෂණ 120 ක් බව බුද්ධි අංශ  (07) පැවති කොවිඩ් මර්දන විශේෂඥ කමිටුවේදි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත දන්වා තිබුණි. මේ…

අපිට හරියන රාජ්‍ය ක්‍රමය අභියස – පිලිප් දිසානායක
නවතම විශේෂාංග

අපිට හරියන රාජ්‍ය ක්‍රමය අභියස – පිලිප් දිසානායක

අපි ලෝක වාර්තාවක් තැබීමට ආසන්නම ස්ථානයකට පැමිණෙමින් සිටිමු. ඒ මේ දිනවල ජපානයේ පැවැත්වෙන ඔලිම්පික් තරගාවලියෙන් නම් නොවේ. මේ වාර්තාව පිහිටුවන්නට යන්නේ කොවිඩ් වැක්සින් කරණයෙනි. මේ දිනවල පැය 24 පුරාම ක්‍රියාත්මක මධ්‍යස්ථාන මගින් දිනකට ලක්ෂය ඉක්මවා…

ඩෙල්ටා බෙදන ආණ්ඩුව…!
නවතම විශේෂාංග

ඩෙල්ටා බෙදන ආණ්ඩුව…!

ඊයේ සමාජ මාධ්‍ය තුළ සෑහෙන්න සංසරණය වූ වීඩියෝවක් සහ අද උදෑසන සිට එම මාධ්‍යයේම දක්නට ලැබුණ ඡායා පෙළක් නිසා සිත සසල වුණා කීවොත් හරියටම හරි. පසුගිය කාලයේ කොවිඩ් අරඹයා අප ඉන්දියාවෙ දැක්ක ඒ බියකරු දසුන්…

ජවිපෙටත් දීල බලමුද? අජිත් පැරකුම් ජයසිංහ
නවතම විශේෂාංග

ජවිපෙටත් දීල බලමුද? අජිත් පැරකුම් ජයසිංහ

ජවිපෙ හා ජාතික ජන බලවේගය නම් බුද්ධිමතුන්ගේ පෙරමුණ ආණ්ඩු බලය ලබාගැනීමට සූදානම් බව ප්‍රකාශ කර තිබේ. ඔවුන් මෙම ප්‍රකාශය කරන්නේ ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව අසාර්ථක හා අතාර්කික වෙමින්, ශීඝ්‍රයෙන් ගරාවැටෙමින් තිබෙන සංදර්භයකයි. එසේම, ජවිපෙ මෙය ප්‍රකාශ…